වීඩියො එකෙ හරක් කෑගහන සද්දයක් ඇහෙන්නෙ මට විතරද
mol kariyo inne mehe. narthupana, kalutara, moragahahena eun ayale yanwa kalakanni.හොරණ පැත්තෙ එවුන් මාර විදිහට ඇක්සිඩන්ට් වෙනවා. වීඩියෝ නැති ඇක්සිඩන්ට් ඕනෙ තරම් වෙනවා.♂
බයික් පදින ඔක්කොම අඩුකුලේ නෙවෙයි.මගේ බයික් එකම ලක්ෂ32 ,උඹෙ ඇල්ටො එකට වඩා වටිනවා.බයික් තහනම් කරන්න ඕනේ
එහෙම නැත්තං පෙට්‍රල් ලීටරේ රු1500ක් විතර කරන්න ඕනේ
උබලා බීලා සෙස් කරනවදඅඩියක් ගහලා සැපක් ගත්ත යාලුවො ටිකක් ඉන්නවා කියලා මතක් උනා මට. උන් සම්පතක් මේ වගේ හුත්තලා දකිනකොට![]()
හොරණ පැත්තෙ එවුන් මාර විදිහට ඇක්සිඩන්ට් වෙනවා. වීඩියෝ නැති ඇක්සිඩන්ට් ඕනෙ තරම් වෙනවා.♂
ජේ බී එල් අරන් ගිහින් ඩොටේ ගොබ්බ හැත්ත රැප් කියලා නැද්ද? මුගේ අම්මා අප්පට නම් කොන්ද පන නෑ. රේස් පැදලා කොල්ලා මැරිලා ඒ තියෙද්දී තවත් ඒ ජාතියෙම පැංචෝ මලගෙදරට ගෙන්නගෙන![]()
:Oඇත් එජකුලේටේ වෙලාඅර මොනාදබන් කාර් එක යටින් යන්නෙ ? කූලන්ට් ද ?![]()
Hari haman rapak nam kamakut ne.. Mu me palkaviyak kiyanneඇත් එජකුලේටේ වෙලා![]()
අමෝ අමෝ මේක විතරයි අඩුවට තිබුනේ. දැන් ඒකත් හරි. අඩුකුලේ ලොන්තයෙක් නහයෙන් අඬන රැප් එක.![]()

bagath nemei ban....supirima mola bagayo tikak tama
ජපන් බයිසිකල් පදින්නත් දෙනවදඅනාගත බයි-සිලි බයි චන්ද පදනම තමයි ඔය.
අපි හයි කැපෑසිටි බයික් රෙජිස්ටර් කරන්න දෙනව කිව්වනං ඇති.
උගෙ අම්ම තාත්තත් ඒ සාම්පලේම වෙන්න ඇති! මගේ එකෙක්ගෙ උනානම් පොලු කෑල්ලක් අරන් එන එනෙ එකාව එලවනවා
අපේ රටේ මාධ්‍ය හෙන ගොං බන්. මිනිස්සුන්ගෙ ඔළු හදනවා නෙමෙයි. ඒවා තව ගොං කරනවා. එක අතකට බහුතරය මෝඩ නිසා බහුතර රසයට අනුව සැපයුම දෙන්නෙ. සුළුතරයට බලන්න චනල් එකක් නෑ.![]()
