බයික් ලයිසන් එක ගන්න උදව් ...

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    බයික් ලයිසන් එක ගන්න උදව් ...

    මචංලා සැහැල්ලු වාහන ලයිසන් එක 2016 දී ගත්තා. දැන් මට බයික් ලයිෂන් එක ගන්න ඕන වෙලා තියෙනවා, දන්න එකෙක් කියපන්කො කොහොමද මේ වැඩේ කරන්න ඕනේ කියලා,

    තියන ලයිසන් එකම update කරනවද?
    ආයිත් මෙඩිකල් එකක් අරන් Exam ලියන්න ඕනේ ද?
    එක දවසින් වැඩේ කරගන්න පුලුවන්ද?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    exam nam liyanna one na but medical eka ganna one and L permit eka aran masa 3ta passe inna one trial pennanna.
     
    Last edited:

    Persiaus

    Active member
  • Jan 8, 2017
    78
    19
    28
    Medical ganna ona machan.Exam liyanna ona na.
    eka dawasin ganna ba mathaka widihata aluth wahana panthiyak illala 3 month walin thamay trial enne.
    lernas ekak haraha dammoth lesiy learners ekema bike ekakin trial pennanna puluwan.engine capacity eka 100cc ta wadi ekakin trial pennapan naththanm 100 cc ta adu ewa thamay padinna wenne.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    medical eka one.
    Exam liyanna one na.
    eth eka dawasin ganna ba.
    Trial date eka denne maasa 3ta eha date ekak daala.
    mona vehicle class ekak aluthen ad kalath maasa 3k inna one.
    anith ewata Liscence tiyena nisa ithin salli bandapu gaman L permit eka hambenawa.
    L board ellagena padapan bike eka.
    double daanna ba..