කොල්ලනේ, මගේ බයික් ලයිසන් එක එක්ස්පයර් වෙන්න ලං වුණා. අලුත් වෙන්න යවන අතරේම මං සැහැල්ලු ඒවටත් ඇප්ලයි කරා. ඒ ගිය මාර්තුවේ වගේ. ටෙම්පරියේ හැටියට අගෝස්තු වෙනකම් ටෙම්පරිය පාවිච්චි කරතහැකි. ට්‍රයල් තියෙන්න තිබ්බේ මැයි වල. අලුත් වෙන ලයිසන් එකටම සැහැල්ලු වාහනත් එකතු කරගන්නයි බැලුවේ. ඉතින් ඒත් කොරෝනා සීන් නිසා හැමදේම ටික ටික කල්ගියානේ. දැන් අද ඊයේනේ හැමදේම පටන් ගත්තේ ආයේ. මේ වෙද්දී මං ලර්නර්ස් ගිහින් තිබ්බේ දවස් 5,6යි. ටෙම්පරියේ දවස් දික් කරගන්න දුන්නද නොවැම්බර් 30 වෙනිදා වෙනකම් තමා දික් කරලා තියෙන්නේ. මේ කාලේ ඇතුලත මගේ ජොබ් එකත් එක්ක එක දිගට ලර්නර්ස් ගිහින් ට්‍රයල් පෙන්නගන්න බැහැ. තව කල් යනවා. එතකොට නොවැම්බර් 30න් පස්සේ මට බැරිවෙයිද ටෙම්පරිය තව දික් කරගන්න. නැත්තම් බයික් එකේ යන ගමනක් යාගන්නත් බැරිවෙනවනේ. දන්න දෙයක් කියපල්ලකෝ. ආයේ කච්චේරියෙන් මේ ටෙම්පරියේ දින දික් කරගන්න බැරිද?