බයික් ලයිසන් හෙල්ප් ...help!!!

chathu4742

Well-known member
  • බයික් ලයිසන් හෙල්ප් ...help!!!

    පොඩි හෙල්පක් ඕන සහෝදර වරුනි.. මට බයික් ලයිසන් ගන්න ඕන.. :)
    ශේප් එකෙ බයික් එක අරන් යන්න පුලුවන් ඕන පාරක. 8 ගහන එක තව ටිකක් පුරුදු උනාම හරි.. කවුරුහරි කියහල්ලකො මට කීයක් යයි ද බයික් ලයිසන් එක විතරක් ගන්න. මට ලනර්ස් යන්න වෙයි ද?:confused: දවස් කීයක් යයි ද? ඔය ලයිසන් ගැන කප් ගහපු එකෙක් හරි experience තියෙන එකෙක් මට කියහන්කො. පට්ට උදව්වක්:rolleyes:
     
    • Like
    Reactions: Wild-EYE

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලර්නර්ස් එකෙන් දාපන් .ලර්නර්ස් එකකට ගිහිල්ලා කතාකරලා බලන්න.