බයික් ලීස්..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බයික් ලීස්..
    ලොවෙත් මන් කරනවා,,
    දැනට ජපන් බයික් බෑ බන්..
    මං මොනා කරන්නද ..මගෙ අතේ සල්ලියෑ..
    මෙහෙමයි කෙටියෙං

    එක්කෝ ඕනෙ නෑ,,
    උබල ඔක්කොම ගන්නෑනේ..
    ගන්න උන් ඉන්නවනම් මට කෝල්ස් ප්ලිස්..
    විස්තරෙ දෙන්නම්


    0766437604


    වාහනත් පුලුවන්
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට ලීසිං කොම්පැනි එකක් තියෙනවද මචං/. රේට්ස් කොහොමද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබට ලීසිං කොම්පැනි එකක් තියෙනවද මචං/. රේට්ස් කොහොමද?




    හයියූ සල්ගාදු..
    මගෙ නෙමෙයි කොම්පැනිය
    මං වැඩ එතන..
    ගෙදර ඉදලා පාසුවට බිස්නස් කරන්නයි මං බලන්නේ,,
    ඔය උඩ දීල තියනව නේද අබකයක්..
    ඒකට කතා කරලා මල්බෙරි උත්තමයගෙන් ගේම හරි මැච් එක හරි ගාන හැටි දැනගනින්..
    හැබැයි මල්බෙරි උත්තමයට තෙරුනොත් යූ ආ නොට් ජෙනුඉන් කියාලා..
    විකට් එකයි දොට්ටට්යි වගේ තමයි..

    විස්තර දෙන්නෑ හරිය..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හයියූ සල්ගාදු..
    මගෙ නෙමෙයි කොම්පැනිය
    මං වැඩ එතන..
    ගෙදර ඉදලා පාසුවට බිස්නස් කරන්නයි මං බලන්නේ,,
    ඔය උඩ දීල තියනව නේද අබකයක්..
    ඒකට කතා කරලා මල්බෙරි උත්තමයගෙන් ගේම හරි මැච් එක හරි ගාන හැටි දැනගනින්..
    හැබැයි මල්බෙරි උත්තමයට තෙරුනොත් යූ ආ නොට් ජෙනුඉන් කියාලා..
    විකට් එකයි දොට්ටට්යි වගේ තමයි..

    විස්තර දෙන්නෑ හරිය..

    හා පුංචිසෝම
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැං එපා නං පස්සෙ ගනිං..
    මැච් එකයි ස්කෝ එකයි දෙකම කරනවා..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අපේ ආකල්ප වෙනස් ද...
    බයිසිකලයක් වත් නැති ජීවිතේ මොකටද..
    ඇයි බං බස් වලට හිරවෙලා යන්න කාලෙ ගෙවන්නේ..
    හිතේ තියන යූස් බයික් එක ගැන විස්තර අහල ගනිල්ලකො...
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    අපේ ආකල්ප වෙනස් ද...
    බයිසිකලයක් වත් නැති ජීවිතේ මොකටද..
    ඇයි බං බස් වලට හිරවෙලා යන්න කාලෙ ගෙවන්නේ..
    හිතේ තියන යූස් බයික් එක ගැන විස්තර අහල ගනිල්ලකො...

    Uba horata phone unlock kara ne

    Mage kalage phone ekath aye lock una

    Kari hora :no:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Uba horata phone unlock kara ne

    Mage kalage phone ekath aye lock una

    Kari hora :no:


    හෙම උනේ එකයි..
    ඒක මගෙ කෝඩර් එක්ක විසද ගන්නම බැරි උනා..
    ලොක් වෙලා තිබුනේ ටික කාලෙකට පස්සේ..
    මාත් සෑහෙන්න ස්ටේට්ස් ගත්තා..
    ඒ ලග ඒව පෙන්නුවේ අන්ලොක් හැටියට..
    එතකොට මං කන්නද වහ..ෆෝන් එක සර්චිං පෙන්නන්නෙ..
    ස්ටේටස් රිපෝට් එක අන්ලොක් ඒ ලගම දවස් වල..
    ජපෑන් ෆෝන් එකක් ඒක..අන්තිmaට කෝඩර් කිව්ව ක්ලයන්ට් මොකක් හරි අවුලක් කරගෙන..ඒ කියන්නේ අප්ඩේට් කරලා ආයෙ කිඩී සිම් එකක් දාල ඇක්ටිvateකරල ඇති කියල
    ඔන්න ඔහොම අවුල්ලක් උනේ..ඒකට ඌ මට බැනල cඅමෙන්ට් කරල තිබුනා..
    මන් ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න හේතු ඕවා...
    අපේ රටේ අපේ හැකියාවෙන් දෙයක් ප්‍රමෝට් කරනවනම් ලැජ්ජ බය නැතිවෙන්න ඕනේ...
    එහෙම නැත්තn සේවකයො දාලා උන්ව මාට්ටු කරලා බේරෙන්න ඕනේ.
    කතාකරල වැඩක් නෑ ඕවා..
    සර්වර් වල සල්ලි හිරවෙලා රිෆන්ඩ් නෑ..
    මන් කරන්නෙත් නෑ..
    තේරුමක් නෑ..
    හොදම දේ මේ වගේ දෙයක් කරල පැත්තකට wela jeewath wena එක..

     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ වැඩක් නැහැ බං. බොරු කතා කිව්වට උබේ වැඩ නැහැ.