ගෑණු මිනිහව අත ඇරියත් කුඩේ නම් කීයටවත් අත අරින්නේ නැහැ.Paw bn.![]()
ow naththan kude hulang baduwata ochchara deyak wenne naha..පැත්තට වාඩි වෙලා ගිය නිසා වෙන්න ඇති වැටුනේ
ඒකනෙ බන්..hena gahanna wage ath dekkemma issuwa neda...
Mokakඕක නෙමෙයි බන් සීන් එක. ඒ වීඩියෝ එකේ බයික් එකේ ඉස්සරහ පොඩි ළමයෙක් වගේ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා එහෙම පොඩි ළමයෙක් දාන් ගියෙ නැහැල්ලු. හොල්මන් සීන් එකක් බන්.
![]()
abilin mameඕක නෙමෙයි බන් සීන් එක. ඒ වීඩියෝ එකේ බයික් එකේ ඉස්සරහ පොඩි ළමයෙක් වගේ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා එහෙම පොඩි ළමයෙක් දාන් ගියෙ නැහැල්ලු. හොල්මන් සීන් එකක් බන්.
![]()
එතන තියෙන හාර්ඩ්වෙයාර් එකත් ඕපන් කරේ එදාමලු. ඒක ඉස්සරහම වැටුණා. හාර්ඩ් වෙයාර් එකේ බැලුන් එහෙමත් දාල තියෙන්නෙ.Mokak
අර මිනිහෙක් හාර්ඩ්වෙයාර් එක එහා පැත්තෙ ඉඳන්පොටෝ ගහන්නෙ.ඒ මනුස්සයගේෆෝන් එකේ පොටෝ එකෙත් දුමක් වගේලු වැදිල තියෙන්නෙ.හොල්මන් සීන් එකක් කියල තමයි කට්ටිය කියන්නෙ.