බයික් වල කුඩ ඉහළන් යද්දී පරිස්සමෙන්.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    එතන තියෙන හාර්ඩ්වෙයාර් එකත් ඕපන් කරේ එදාමලු. ඒක ඉස්සරහම වැටුණා. හාර්ඩ් වෙයාර් එකේ බැලුන් එහෙමත් දාල තියෙන්නෙ. :sorry: අර මිනිහෙක් හාර්ඩ්වෙයාර් එක එහා පැත්තෙ ඉඳන්පොටෝ ගහන්නෙ.ඒ මනුස්සයගේෆෝන් එකේ පොටෝ එකෙත් දුමක් වගේලු වැදිල තියෙන්නෙ.හොල්මන් සීන් එකක් කියල තමයි කට්ටිය කියන්නෙ.
    Unba athal gannawa neh?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක නෙමෙයි බන් සීන් එක. ඒ වීඩියෝ එකේ බයික් එකේ ඉස්සරහ පොඩි ළමයෙක් වගේ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා එහෙම පොඩි ළමයෙක් දාන් ගියෙ නැහැල්ලු. හොල්මන් සීන් එකක් බන්.
    y1x0vd.jpg
    අර දෙමළ වගේ පෙනුමක් තියෙන කෙල්ල වඩා ගන්නෙ ඒ බයික් එකේ එන ලමය තමා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එතන තියෙන හාර්ඩ්වෙයාර් එකත් ඕපන් කරේ එදාමලු. ඒක ඉස්සරහම වැටුණා. හාර්ඩ් වෙයාර් එකේ බැලුන් එහෙමත් දාල තියෙන්නෙ. :sorry: අර මිනිහෙක් හාර්ඩ්වෙයාර් එක එහා පැත්තෙ ඉඳන්පොටෝ ගහන්නෙ.ඒ මනුස්සයගේෆෝන් එකේ පොටෝ එකෙත් දුමක් වගේලු වැදිල තියෙන්නෙ.හොල්මන් සීන් එකක් කියල තමයි කට්ටිය කියන්නෙ.
    ඔතන හාඩ්වෙයා එක තියන බිල්ඩිම හදන්න වැලි ගෙනල්ලා බාද්දි පොඩි එකෙක් යටවෙලා මැරිලා. ඔතන මාර විදියට ඇක්සිඩන්ට් වෙන්නෙ රෑට. ගොඩක් අය කියන්නෙ එකපාරටම පාරට පොඩි එකෙක් පැන්නා කියලා. හදිස්සියට බ්රේක් ගැහුවම කන්ට්රොල් නැතිව ගිහින් වදිනවා කොහෙ හරි. රෑට පයින් යන මිනිස්සුන්ට පොඩි එකෙක් විලාප තියලා අඩන සද්දෙ ඇහෙනවලු.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔතන හාඩ්වෙයා එක තියන බිල්ඩිම හදන්න වැලි ගෙනල්ලා බාද්දි පොඩි එකෙක් යටවෙලා මැරිලා. ඔතන මාර විදියට ඇක්සිඩන්ට් වෙන්නෙ රෑට. ගොඩක් අය කියන්නෙ එකපාරටම පාරට පොඩි එකෙක් පැන්නා කියලා. හදිස්සියට බ්රේක් ගැහුවම කන්ට්රොල් නැතිව ගිහින් වදිනවා කොහෙ හරි. රෑට පයින් යන මිනිස්සුන්ට පොඩි එකෙක් විලාප තියලා අඩන සද්දෙ ඇහෙනවලු.
    @rawatenna nam epa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එකෙක්වත් හෙල්මට්වත් දාල නෑ

    car එකක් හවසට start කරලා head light දාන්න අමතක වෙලා මීටර් 300ක් වගේ ගියොත් පොලිස් කාරයෙක් දුවගෙන ඇවිල්ල අත දාල නතර කරනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    කුඩේ අතාරින්න ඕන කියලා මොලයක් නැද්ද
    Pitipasen ena ekekge patalunoth ekath amaruwe...

    car එකක් හවසට start කරලා head light දාන්න අමතක වෙලා මීටර් 300ක් වගේ ගියොත් පොලිස් කාරයෙක් දුවගෙන ඇවිල්ල අත දාල නතර කරනවා.
    Gankabarayo hithanne game unama helmet nathuwa yanna ok kiyala lol
    ------ Post added on Oct 11, 2023 at 10:32 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඕක නෙමෙයි බන් සීන් එක. ඒ වීඩියෝ එකේ බයික් එකේ ඉස්සරහ පොඩි ළමයෙක් වගේ කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා එහෙම පොඩි ළමයෙක් දාන් ගියෙ නැහැල්ලු. හොල්මන් සීන් එකක් බන්.
    y1x0vd.jpg
    පළ පගයෝ යන්ඩ. තෝ හිතුවද අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,384
    1
    61,997
    113
    Mother Earth

    511944.jpg