බයික්/වහනයක් එකක් පදින එකක්නම් අනිවා මේ ව&#353

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
බයික්/වහනයක් එකක් පදින එකක්නම් අනිවා මේ ව&#353

:angry::angry::angry:
බලපන් අන්තිමට පොලිසිය බලු වෙන හැටි, උබල පාරේ යනවනම් නිකරුනේ උබව මේවගේ වැරදි වලට පොලිසිය උබලාව අනන්තවත් වැරදිකාරයො කරලා ඇති, මේ අන්කල්ගේ මේ කතාව පොඩ්ඩක් අහපන්, මේ මනුසයගේ දහිරය බලපන්, කට නැත්තම් නිකන් දඩ කාල පොලිසි ගානේ රස්තියාදු වෙලා කොචර කට්ටක් කන්න වෙනවද, බලපාන අන්තිමට පොලිසිය බලු වෙන හැටි, අන්තිමට ඒ මනුස්සය කියන දේ අහපන් HATS OFF UNCLE :yes::yes::yes:

https://www.facebook.com/100008290502422/videos/1662317330721268/

youtube video eka hoyaganna bariuna, hamoma fb ati kiyala htanwa

https://www.facebook.com/SampathAmarasinghe/posts/10206813424608102?notif_t=like

Danata 7,143 Views

meka thmai wenna one kollane

HATS OFF UNCLE
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    නීතිය දන්නේ නැති පොලිසිය දීපන් ළමයෙකුට
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    හෙඩ් ලයිට් ඩිම් කරේ නැත්නම් ලියන්න පුළුවන් ද
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan tharaha wenna epa mehema kiwwata mata nam meke e hati hodak penne nha, poddak aran balanna bike ekaka license eke dala thiyenne No. of seat 2 kiyala, ethakota Rider era thawa dennekta yanna puluwanda? Elakiriye innawa lawyers la poddak meka phadili karanna.

    Anith eka vehicle eken ekata ethana count eka dana widiya wenas da ? danne nathi nisa ahanne.

    Mamath bike ekak padinne hithanna epa policiyata kade yanawa kiyala :confused:
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රථ වාහන පැදවීමේ නීති තියෙන පොත මොකක්ද?.
    මෝටර් රථ අඥාපනත නම් මම ගාව තියෙනවා එකේ වාහන ගැන විතරයිනේ තියෙන්නේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්කල් බේරුනේ අමි එකේ දෙන්නක් හිටපු නිසා .නැත්නම් අන්කල්ට නීති උගන්වයි ලාච්චුවේ දාල ...:P
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mokakda methana wenne. meya karapu weredda mokakda.. muslim minihek mechchara hodata sinhala katha karanne? sinhala minihek muslim wela wathda?!
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මොකද්ද බන් දැන් ලංකාවෙ මිනිස්සු කෙළින්ම FB දාන්නම වීඩියෝ හදනව නේද ... හිකෙන් පුනා මේව දැක්කම

    muge fb eke oya wage videos thiyanawa bara gaanak policiya sambanda. mu waradak nokaranakan hari habai waradak karapu dawasata muta jeewitheth epa karawai police kaarayo tika. meya thamai policiyita widuddawa thanien nadu kiyala dinne. traffic OIC ta da koheda mugen samawa gannath una. tv eke news walatath giya ne.