බයික් වැඩ්ඩො පැමිණෙන්න

chrishane

Member
Mar 20, 2010
100
53
0
බයික් වැඩ්ඩො පැමිණෙන්න

මචන්ලා යාලුවෙක්ගෙ honda cbf stunner එකක් විකුනනවා .. මම එක ගන්න කියල බැලුවේ මොකෝ කියන්නේ බයික් එක ගැන .. හොදයිද :)