බයික් ස්ටන්ට්

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    බයික් ස්ටන්ට් කරන උන්ව මහපාරෙ දැන් කෙලින්ම දවස් 14 බන්දනාගාර ගත කරනවද? මම දන්න මල්ලි කෙනෙක් සහ එයාගෙ යලුවො දෙන්නෙක් ඊයෙ එහෙම බන්දනාගාර ගත කරල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,912
    113
    බයික් ස්ටන්ට් කරන උන්ව මහපාරෙ දැන් කෙලින්ම දවස් 14 බන්දනාගාර ගත කරනවද? මම දන්න මල්ලි කෙනෙක් සහ එයාගෙ යලුවො දෙන්නෙක් ඊයෙ එහෙම බන්දනාගාර ගත කරල.
    Oya wage pakku light kanu wala waddala kondu kadala jiwithema baten kana bona tathweta ena daduwamak tama denna ona
     
    • Like
    • Sad
    Reactions: Asmodeus and KDH

    blue_in_rio

    Well-known member
  • ටික්ටොක් දැමීම සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනකු හොරණ කෝරලඉම ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූවෝ වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර සිටිති.

    සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු යතුරුපැදි තුනක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් තරුණයකු යතුරුපැදියක් සමග පලා ගොස් ඇත. තලංගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනකු යතුරුපැදි හතරකින් කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරුපැදි ධාවනය කරමින් පැමිණීමේදී අනතුරට පත් වූ යතුරුපැදියේ දෙදෙනා ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදි තුන ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පසුපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් තරුණයෝ අන්තරාදායක රිය පැදවීම යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

    බිමල් ශශ්‍යාමන් ජයසිංහ
     
    • Like
    Reactions: Asmodeus

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    බයික් ස්ටන්ට් කරන උන්ව මහපාරෙ දැන් කෙලින්ම දවස් 14 බන්දනාගාර ගත කරනවද? මම දන්න මල්ලි කෙනෙක් සහ එයාගෙ යලුවො දෙන්නෙක් ඊයෙ එහෙම බන්දනාගාර ගත කරල.
    patta