බයික් සීට් පුස් කනවෝ...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බයික් හැන්ඩල් එකෙත් රබර් කෑල්ල පුස් කනවනේ..මේකට මොකක්ද කරන්නේ මචන්ලා ? 😱 😱
     
    • Like
    Reactions: TNHM

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඈ සොන්නයො තෝ උපදෙස් දෙන්නෙ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩ්ල් දුසිං ගනං ගේන්න. හැබයි බයික් එකේ පුස් ටික ඇරගන්න දාන්නෑ. කටිං බතල හිටවන කලු කොට හිපාටුව..

    20210907_213438.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ධම්මික පැණියෙන් ටිකක් දාල පැය දෙකක් තියල හේදුවම හරියයි
     
    • Angry
    Reactions: Ravana21

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Palmanikkam , කහ, wage බෙහෙත් gapan 😅

    අංජන ගල් පිටි karala gapan
    ------ Post added on Sep 8, 2021 at 8:25 AM

    🤣
    ------ Post added on Sep 8, 2021 at 8:26 AM
     
    • Haha
    • Angry
    Reactions: vito and Ravana21