බයික් හෙල්ප්

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මචන්ලා මං අපේ තාත්තට Bajaj Boxer Deluxe 100cc පාවිච්චි කරපු එකක් අරන් දෙන්න කියලා හදන්නේ :rolleyes: ඔයාල දන්නවනම් කියන්න බලන්න මේකේ තියෙන හොද නරක සහ ගන්නකොට බලන්න ඕනි මොනවද කියල :)
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මගෙ බජට් එකත් 60ක් විතර තමා තියෙන්නේ :)

    tn_hgktxtfomcld.jpg
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    umba ela kollekne ban..
    :):):)
    :):):)
    ජන්තු අයියා;16693760 said:
    කියන්න තරම් වරදක් ඔය බයික් එකේ නෑ මචන්..පෙට්රෝල් සුවදටත් බඩු දුවනවා...:lol:
    සිරාද?:P
    තෙල් කරනව කියන්නේ ගොඩම තමා :love:
     
    • Like
    Reactions: agrmrs