බයික්_ප්‍රශ්නයක්

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පුලුවන් නම් ලොකු උදව්වක්, කටුගස්තොට මචන් තියෙන්නේ, උඹ කොහෙන් ද ? මම දැන් දැක්කා උඹ මේ බයික් එක ගැන ත්‍රේඩ් එකක් දාලා තියෙනවා.

    Katugastota koheda? man Wada karanne Katugastota..
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan engine kill switch eka dalada dane naha. me switch eka disengage karala bike eka start karala balanna.
    mygPWto_vxZOkpLIJe1gRoQ.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Katugastota koheda? man Wada karanne Katugastota..

    ආහ් නියමයි නේ මචන්, උඹ දන්නවා ද ජේ.ඒ.සි සර්විස් සෙන්ටර් එක. වට්ටාරන්තැන්න හන්දියේ. ඒ හරියේ මචන් තියෙන්නේ. උඹ මොකේද වැඩ කරන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    machan engine kill switch eka dalada dane naha. me switch eka disengage karala bike eka start karala balanna.
    mygPWto_vxZOkpLIJe1gRoQ.jpg

    එක කොහොමත් වෙනස් කරලායි තියෙන්නේ. මම එකත් බැලුවා. එතන මචන්, එන්ජින් ස්විච් එක ඔෆ් වේලා රන් මොඩ් එක ඔන් වේලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමත් එන්ජින් එක ඩිස් එන්ගෙජ් වේලා නේ තියෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    ආහ් නියමයි නේ මචන්, උඹ දන්නවා ද ජේ.ඒ.සි සර්විස් සෙන්ටර් එක. වට්ටාරන්තැන්න හන්දියේ. ඒ හරියේ මචන් තියෙන්නේ. උඹ මොකේද වැඩ කරන්නේ.

    :shocked::shocked::shocked::P

    ude hawasa mama othanin yanawa :dull:

    oka padina pora kota konde wawapu dial ekakda ? :P:rofl:

    machan oke choke eka adala starter eka gahapan. starter eka 3 seconds wage allan hitapan. wadinne naththan choke 1/2 allan starter eka gahapan.. e gaman accelerator eka yaaaanthan alla alla atha arapan.. balapan keepa wathawak try karala. thawa ekek allagena thallu start ekak denna balapan 2-3 gear ekak dapan
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :shocked::shocked::shocked::P

    ude hawasa mama othanin yanawa :dull:

    oka padina pora kota konde wawapu dial ekakda ? :P:rofl:

    machan oke choke eka adala starter eka gahapan. starter eka 3 seconds wage allan hitapan. wadinne naththan choke 1/2 allan starter eka gahapan.. e gaman accelerator eka yaaaanthan alla alla atha arapan.. balapan keepa wathawak try karala. thawa ekek allagena thallu start ekak denna balapan 2-3 gear ekak dapan

    එකත් එහෙමද නියමයි නේ.. උඹ දන්නවා නම් පොඩ්ඩක් බලපන් කෝ ඇවිත්, පුලුවන් නම්, උඹ මොකේද වැඩ කරන්නේ, ප්‍රසිද්ධියේ කියන්න බැරි එකක් නම් පී. එම් එකක් හරි දාපන්. නෑ මචන්, මූ ඇවිත් කොළඹ එකෙක් මූව උඹ දකින්න විදියක් නෑ, චෝක් කතාව මට හරියටම තේරුනේ නෑ මචන්. මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒ හින්දා ද මන්දා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    එකත් එහෙමද නියමයි නේ.. උඹ දන්නවා නම් පොඩ්ඩක් බලපන් කෝ ඇවිත්, පුලුවන් නම්, උඹ මොකේද වැඩ කරන්නේ, ප්‍රසිද්ධියේ කියන්න බැරි එකක් නම් පී. එම් එකක් හරි දාපන්. නෑ මචන්, මූ ඇවිත් කොළඹ එකෙක් මූව උඹ දකින්න විදියක් නෑ, චෝක් කතාව මට හරියටම තේරුනේ නෑ මචන්. මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒ හින්දා ද මන්දා.

    ayyoo mama inne kandy machan :lol::lol:

    mama hithuwe oya bike eka katugastota porak gawa thiyana ekak kiyala..

    choke eka kiyanne carb eke air fuel mixture eka wenas karanna podi switch ekak ena eka. eka udeta start karanna lesi wenna hadapu gadget ekak. godak bike chalk nathuwa cold start wenne na.

    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled: මිකැනික් කෙනෙක් එක්කන් ඇවිත් ඕක හදවගනින්කෝ. සුකුරුත්තං කරන්න ගිහින් අනුංගේ බයික් එක විනාස නොකර :oo::oo::oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ ඔක්කොටම කලින් Run off එක බලපාන්..
    තෝ run off කරන් ස්ටාට් කරනවා ඇත්තේ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ayyoo mama inne kandy machan :lol::lol:

    mama hithuwe oya bike eka katugastota porak gawa thiyana ekak kiyala..

    choke eka kiyanne carb eke air fuel mixture eka wenas karanna podi switch ekak ena eka. eka udeta start karanna lesi wenna hadapu gadget ekak. godak bike chalk nathuwa cold start wenne na.

    උඹ කියපු වැඩේ මම දැන් කරලා බැලුවා හරි ගියේ නෑ. බං, හරි යන්නත් ඉද ඇති අපි කරන්න දන්නේ නැති හින්දා ද මන්දා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෝ ඔක්කොටම කලින් Run off එක බලපාන්..
    තෝ run off කරන් ස්ටාට් කරනවා ඇත්තේ..

    උඹ මගුලක් කියනවා ඒ ගමන්, මම කලින් කියලා තියෙනවා බං ඒ දිහා බැලුවා ද නැද්ද කියලා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බින්දු;16541068 said:
    :baffled::baffled: මිකැනික් කෙනෙක් එක්කන් ඇවිත් ඕක හදවගනින්කෝ. සුකුරුත්තං කරන්න ගිහින් අනුංගේ බයික් එක විනාස නොකර :oo::oo::oo:

    මෙහෙම නේ බං, මමවත් හරියට දන්නේ නැතිව මෙකැනික් එකෙක් ට පෙන්නලා ඌ මාව වටේ ගෙනියන්න උත්සහ කලා නම්, ඒ හින්දායි බං බැලුවේ දන්න කියන එකෙක් ව හොයා ගන්න. නැත්නම් ගෙවල් ලගම බයික් කඩයක් තියෙනවා, ඌට කිව්වාත් බලයි, ඒත් ඌ කරන්නේ රස්සාවක් නේ. ඒ හින්දා ශුවර් කරන්න බෑ නේ බං.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    fireblde 4 ake sensor crb nisa strt 1ta poddak aul wenna puluwan ath gularm wala ehema case ne .. talluwak dala beluwada bn ????? wearing ake case akak wennath be ban somtym carb ake kunu hira wela wage wenna puluwan. talluwakuth dala balala start netnam carb aka clean karanna wei ehema nethuwa loku aulak wenna nam widihak ne :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මෙහෙම නේ බං, මමවත් හරියට දන්නේ නැතිව මෙකැනික් එකෙක් ට පෙන්නලා ඌ මාව වටේ ගෙනියන්න උත්සහ කලා නම්, ඒ හින්දායි බං බැලුවේ දන්න කියන එකෙක් ව හොයා ගන්න. නැත්නම් ගෙවල් ලගම බයික් කඩයක් තියෙනවා, ඌට කිව්වාත් බලයි, ඒත් ඌ කරන්නේ රස්සාවක් නේ. ඒ හින්දා ශුවර් කරන්න බෑ නේ බං.

    අනේ මන්දා. :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    උඹ කියපු වැඩේ මම දැන් කරලා බැලුවා හරි ගියේ නෑ. බං, හරි යන්නත් ඉද ඇති අපි කරන්න දන්නේ නැති හින්දා ද මන්දා.

    machan owwage accelerator eka allanakota yaka wage allanna epa !.. yaaanthan patta smooth ekata 2mm wage move karapan.. owwa dashameta accelerator wada karanne..

    uba eka try karanakota petrol suwada awada ?
    engine eka fire una wage sadde awada ?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    fireblde 4 ake sensor crb nisa strt 1ta poddak aul wenna puluwan ath gularm wala ehema case ne .. talluwak dala beluwada bn ????? wearing ake case akak wennath be ban somtym carb ake kunu hira wela wage wenna puluwan. talluwakuth dala balala start netnam carb aka clean karanna wei ehema nethuwa loku aulak wenna nam widihak ne :)

    ඔව්, මචන් පොඩි කෙස් එකක් ඇත්තේ, හේතුව මචන්, අරු ගෙට එද්දිත් වැඩ කරලා තිබ්බ එක නේ. තල්ලු දාලා බලන්න නම් ගියේ නෑ මචන්.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    machan owwage accelerator eka allanakota yaka wage allanna epa !.. yaaanthan patta smooth ekata 2mm wage move karapan.. owwa dashameta accelerator wada karanne..

    uba eka try karanakota petrol suwada awada ?
    engine eka fire una wage sadde awada ?

    මම නම් ඒ ගැන කොහෙන් හරි අහලා තිබ්බ හින්දා උඹ කියපු විදියටත් වඩා පරිස්සමෙන් පාවිච්චි කලේ. පෙට්‍රල් සුවද නම් ආවේ නෑ මචන්, ඒත් එක දිගටම සද්දයක් නම් ආවා, පොඩිවට ගොරවන සද්දයක් වගේ. ෆයර් වුනාම එන සද්දේ කොහොම ද කියලා මම දන්නේ නෑ බං.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹ මගුලක් කියනවා ඒ ගමන්, මම කලින් කියලා තියෙනවා බං ඒ දිහා බැලුවා ද නැද්ද කියලා.

    එහෙනම් ඉතින් ප්ලග් තමා
    උඹ ඕක ගලවන්න යන්නෙපා
    ඌ එනකන්ම්ම ඉදින් වෙන කරන්න දෙයක්නෑ.. :dull:
    නැත්තම් ශුවර් බාසෙක්ට පෙන්නපන්..
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    samahara wita petrol filter eka block wela athi eka nisa hulan adalada dan na ehema unoth tika welawak motor eka gagaha start karanna balanna nathnan hoda thalluwak danna 2nd eke gahanna
    nathnan ignaion paththe awlak aththe fuse tika check karanna mathaka widiyata fuse box eka enne left side eke air intake eka athule

    thawa ledak thiyanawa samahara wita meka wenna athi meter ekata pitipasse enawa wire hanassai eke clips burul unama 250 eka kohomawath start karanna ba a clips hodata thada karala balanna
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    samahara wita petrol filter eka block wela athi eka nisa hulan adalada dan na ehema unoth tika welawak motor eka gagaha start karanna balanna nathnan hoda thalluwak danna 2nd eke gahanna
    nathnan ignaion paththe awlak aththe fuse tika check karanna mathaka widiyata fuse box eka enne left side eke air intake eka athule

    thawa ledak thiyanawa samahara wita meka wenna athi meter ekata pitipasse enawa wire hanassai eke clips burul unama 250 eka kohomawath start karanna ba a clips hodata thada karala balanna

    තල්ලු නම් දාන්න ගියේ නෑ, හරි මචන් මම උඹ කිව්ව විදියට වයර් ටික බලන්නම්, අනිත් ලොකු වැඩ නම් මට කරන්න තෙරෙන්නේ නෑ,.