පුලුවන් නම් ලොකු උදව්වක්, කටුගස්තොට මචන් තියෙන්නේ, උඹ කොහෙන් ද ? මම දැන් දැක්කා උඹ මේ බයික් එක ගැන ත්රේඩ් එකක් දාලා තියෙනවා.
Katugastota koheda? man Wada karanne Katugastota..
පුලුවන් නම් ලොකු උදව්වක්, කටුගස්තොට මචන් තියෙන්නේ, උඹ කොහෙන් ද ? මම දැන් දැක්කා උඹ මේ බයික් එක ගැන ත්රේඩ් එකක් දාලා තියෙනවා.
Katugastota koheda? man Wada karanne Katugastota..
machan engine kill switch eka dalada dane naha. me switch eka disengage karala bike eka start karala balanna.
![]()
ආහ් නියමයි නේ මචන්, උඹ දන්නවා ද ජේ.ඒ.සි සර්විස් සෙන්ටර් එක. වට්ටාරන්තැන්න හන්දියේ. ඒ හරියේ මචන් තියෙන්නේ. උඹ මොකේද වැඩ කරන්නේ.







ude hawasa mama othanin yanawa
oka padina pora kota konde wawapu dial ekakda ?
machan oke choke eka adala starter eka gahapan. starter eka 3 seconds wage allan hitapan. wadinne naththan choke 1/2 allan starter eka gahapan.. e gaman accelerator eka yaaaanthan alla alla atha arapan.. balapan keepa wathawak try karala. thawa ekek allagena thallu start ekak denna balapan 2-3 gear ekak dapan
එකත් එහෙමද නියමයි නේ.. උඹ දන්නවා නම් පොඩ්ඩක් බලපන් කෝ ඇවිත්, පුලුවන් නම්, උඹ මොකේද වැඩ කරන්නේ, ප්රසිද්ධියේ කියන්න බැරි එකක් නම් පී. එම් එකක් හරි දාපන්. නෑ මචන්, මූ ඇවිත් කොළඹ එකෙක් මූව උඹ දකින්න විදියක් නෑ, චෝක් කතාව මට හරියටම තේරුනේ නෑ මචන්. මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒ හින්දා ද මන්දා.


ayyoo mama inne kandy machan
mama hithuwe oya bike eka katugastota porak gawa thiyana ekak kiyala..
choke eka kiyanne carb eke air fuel mixture eka wenas karanna podi switch ekak ena eka. eka udeta start karanna lesi wenna hadapu gadget ekak. godak bike chalk nathuwa cold start wenne na.
අඩෝ ඔක්කොටම කලින් Run off එක බලපාන්..
තෝ run off කරන් ස්ටාට් කරනවා ඇත්තේ..
බින්දු;16541068 said:මිකැනික් කෙනෙක් එක්කන් ඇවිත් ඕක හදවගනින්කෝ. සුකුරුත්තං කරන්න ගිහින් අනුංගේ බයික් එක විනාස නොකර
![]()

මෙහෙම නේ බං, මමවත් හරියට දන්නේ නැතිව මෙකැනික් එකෙක් ට පෙන්නලා ඌ මාව වටේ ගෙනියන්න උත්සහ කලා නම්, ඒ හින්දායි බං බැලුවේ දන්න කියන එකෙක් ව හොයා ගන්න. නැත්නම් ගෙවල් ලගම බයික් කඩයක් තියෙනවා, ඌට කිව්වාත් බලයි, ඒත් ඌ කරන්නේ රස්සාවක් නේ. ඒ හින්දා ශුවර් කරන්න බෑ නේ බං.


උඹ කියපු වැඩේ මම දැන් කරලා බැලුවා හරි ගියේ නෑ. බං, හරි යන්නත් ඉද ඇති අපි කරන්න දන්නේ නැති හින්දා ද මන්දා.
fireblde 4 ake sensor crb nisa strt 1ta poddak aul wenna puluwan ath gularm wala ehema case ne .. talluwak dala beluwada bn ????? wearing ake case akak wennath be ban somtym carb ake kunu hira wela wage wenna puluwan. talluwakuth dala balala start netnam carb aka clean karanna wei ehema nethuwa loku aulak wenna nam widihak ne![]()
machan owwage accelerator eka allanakota yaka wage allanna epa !.. yaaanthan patta smooth ekata 2mm wage move karapan.. owwa dashameta accelerator wada karanne..
uba eka try karanakota petrol suwada awada ?
engine eka fire una wage sadde awada ?
උඹ මගුලක් කියනවා ඒ ගමන්, මම කලින් කියලා තියෙනවා බං ඒ දිහා බැලුවා ද නැද්ද කියලා.
samahara wita petrol filter eka block wela athi eka nisa hulan adalada dan na ehema unoth tika welawak motor eka gagaha start karanna balanna nathnan hoda thalluwak danna 2nd eke gahanna
nathnan ignaion paththe awlak aththe fuse tika check karanna mathaka widiyata fuse box eka enne left side eke air intake eka athule
thawa ledak thiyanawa samahara wita meka wenna athi meter ekata pitipasse enawa wire hanassai eke clips burul unama 250 eka kohomawath start karanna ba a clips hodata thada karala balanna