බයික්_වැඩ්ඩො_කව්ද_එළකිරි_ඉන්න
සිරාවටම මචන් මට හෙන බයික් උණක් තියෙන්නේ..
මේවා දකිනකොට මට ඉන්න බෑ බං...බලපන්කො කොහොමද වැඩ පාර කියලා..
එල නෙ?
ආයේ ඉතින් කියන්න වචන නෑ බං...
උඹලත් ඉතින් බයික් වැඩ්ඩොනම් තියෙන Photos, Videos එහෙම දාපන්කෝ බලන්න..
එකම ත්රෙඩ් එකක Share කරාම ලෙසිනේ හැමෝටම..
ආසයි බං..
සිරාවටම කියන්නේ..

No speed limit 