බයික්_වැඩ්ඩො_කව්ද_එළකිරි_ඉන්න

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    බයික්_වැඩ්ඩො_කව්ද_එළකිරි_ඉන්න

    සිරාවටම මචන් මට හෙන බයික් උණක් තියෙන්නේ..:rofl:
    මේවා දකිනකොට මට ඉන්න බෑ බං...බලපන්කො කොහොමද වැඩ පාර කියලා..




    එල නෙ?
    ආයේ ඉතින් කියන්න වචන නෑ බං...

    උඹලත් ඉතින් බයික් වැඩ්ඩොනම් තියෙන Photos, Videos එහෙම දාපන්කෝ බලන්න..
    එකම ත්‍රෙඩ් එකක Share කරාම ලෙසිනේ හැමෝටම..:yes:

    ආසයි බං..:love: සිරාවටම කියන්නේ..;)
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpq.gif