

අඩෝ පොලීසියෙ එකා බඩුවක් ගහන ගමන් ඉඳලා තියෙන්නෙ.. අයියෝ සල්ලි.. මැරෙන්නෙ නෑ කියලා කස්ටිය කියලා තියෙන්නෙ.. මොක උනත් බලපං උන්ගෙ ඒම් එක.. අපේ ලංකාවෙ පොලිස්කාරයෙක් වෙඩි තිබ්බා නම් එහෙම හතර වටේ පස් හයදෙනෙක්ට සිකවෙනවා.. ඒ අස්සෙ අරූ පැනගන්නවා..
අතපය හතර තියෙද්දි හොරකම් කරලා ජීවත් වෙන උන් නම් නැතිකරලා දාන්න ඕන.. කාලකන්නි හුකන්නලා..


