බයිකාල් විලේ ලස්සන බලමුද ?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ලස්සනයි..:love:
    ත්‍රෙඩ් එක පට්ට ගති උඹේ වචන සෙට් එක නිසා..:P
    අඩේ අර වාහන යන ෂෝට් කට් එකට හුටස් වෙනවා නිකන් හරි අයිස් කුට්ටියේ ගණකම අඩු තැනකදී කඩාගෙන පහළට වැටුනොතින්..:dull:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to D_Mad again.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked::shocked::shocked:

    අඩෝ මේක පට්ට බන්....සිරාවටම යන්න ආස හිතුනා.
    බයිකල් විල කියන්නේ ලෝකේ පිරිසිඳුම වතුර තියෙන ජලාශය.

    :love::love::love::love:
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked::shocked::shocked::shocked:

    අඩෝ මේක පට්ට බන්....සිරාවටම යන්න ආස හිතුනා.
    බයිකල් විල කියන්නේ ලෝකේ පිරිසිඳුම වතුර තියෙන ජලාශය.

    :love::love::love::love:

    උඹ බයිකාල් යන්න කතා කරනවා..:lol:
    අපි උඹේ ත්‍රෙඩ් බල බල ලංකාවේ නොගිය තැන් ගැන හිත හිත හූල්ලනවා..:baffled:
    අම්මපා දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි!:sorry:
     
    • Like
    Reactions: Lahiru120