මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්රම්ප් නැතුව බයිඩන් හිටියනම් කොරෝන වලින් වුනත් මෙච්චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝන නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.
මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..

මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..


