බයිනරිඅත්වැලක්
Binary Option යනු සාම්ප්‍රදායික විදේශ විනිමය වෙළඳාමට වඩා ඉක්මන් හා අඩු සංකීර්ණ වෙළඳාමකි. එබැවින් Binary Option කිරීම පසුගිය වසර කිහිපය තුළ බොහෝ වෙළෙඳුන් ආකර්ෂණය කර ගැනීම පුදුමයක් නොවේ. කෙසේ වෙතත්, වෙළෙන්දෙකුට කෙටි කාලයක් තුළ විශාල ජයග්‍රහණ ලබා ගත හැකි වුවද, වෙළෙන්දෙකුට කෙටි කාලයක් තුළ විශාල මුදලක් අහිමි කර ගත හැකිය. දැනුම, අත්දැකීම් සහ චිත්තවේගීය පාලනය මෙහි සාර්ථකත්වයේ සාධක වේ.
ඔබගේ ජයග්‍රහණය සදහා මෙහි ඉඟි සහය වනු ඇත නමුත් එක් එක් අයගේ බුද්ධි මට්ටම් අනුව මෙහි ඇති දේ උකහා ගනු ඇත Binary Option කිරීමේදී වළක්වා ගතයුතු හා අත්හල යුතු කරුණ, අපි බෙදා ගමු එය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇත
1
ඔප්ෂන් ට්‍රේඩ් කිරීම සදහා තියෙන ජනප්‍රිය සහ නියාමනය වෙන බ්‍රෝකර් ආයතන ගැන දැනගනිමු.
බයිනරි ඔප්ෂන් කිරීමට ප්‍රථම නියාමනය වන බෝකර් කෙනෙක් තෝරා ගැනීම ඉතා වැදගත්
හේතුව ඔබගේ ආයෝජනය සහ ප්රතිලාබභ ආරක්ෂිත වන්නේ regulated broker කෙනෙක් හරහා ඔබ trade කලොත් පමණයි.
හොදම බෝකර්ලා කවුරුන්ද ඔබගේ අදහස් කුමක්ද
1 IQ Option
2 Binary.com
3 Binomo
4 24Option
5 Expert Option
මතු සම්බන්ධයි