බයිනරිඅත්වැලක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බයිනරිඅත්වැලක්

    Binary Option යනු සාම්ප්‍රදායික විදේශ විනිමය වෙළඳාමට වඩා ඉක්මන් හා අඩු සංකීර්ණ වෙළඳාමකි. එබැවින් Binary Option කිරීම පසුගිය වසර කිහිපය තුළ බොහෝ වෙළෙඳුන් ආකර්ෂණය කර ගැනීම පුදුමයක් නොවේ. කෙසේ වෙතත්, වෙළෙන්දෙකුට කෙටි කාලයක් තුළ විශාල ජයග්‍රහණ ලබා ගත හැකි වුවද, වෙළෙන්දෙකුට කෙටි කාලයක් තුළ විශාල මුදලක් අහිමි කර ගත හැකිය. දැනුම, අත්දැකීම් සහ චිත්තවේගීය පාලනය මෙහි සාර්ථකත්වයේ සාධක වේ.

    ඔබගේ ජයග්‍රහණය සදහා මෙහි ඉඟි සහය වනු ඇත නමුත් එක් එක් අයගේ බුද්ධි මට්ටම් අනුව මෙහි ඇති දේ උකහා ගනු ඇත Binary Option කිරීමේදී වළක්වා ගතයුතු හා අත්හල යුතු කරුණ, අපි බෙදා ගමු එය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වනු ඇත


    1
    ඔප්ෂන් ට්‍රේඩ් කිරීම සදහා තියෙන ජනප්‍රිය සහ නියාමනය වෙන බ්‍රෝකර් ආයතන ගැන දැනගනිමු.

    බයිනරි ඔප්ෂන් කිරීමට ප්‍රථම නියාමනය වන බෝකර් කෙනෙක් තෝරා ගැනීම ඉතා වැදගත්
    හේතුව ඔබගේ ආයෝජනය සහ ප්‍රතිලාබභ ආරක්‍ෂිත වන්නේ regulated broker කෙනෙක් හරහා ඔබ trade කලොත් පමණයි.

    හොදම බෝකර්ලා කවුරුන්ද ඔබගේ අදහස් කුමක්ද
    1 IQ Option
    2 Binary.com
    3 Binomo
    4 24Option
    5 Expert Option

    මතු සම්බන්ධයි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ela ela mekath karamu.
    eth ube video tutorial eka nam pahadili madi machan beginer kenekta.
    uba ekedi ganne okkoma wage trend ekata wirudda trade.
    beginer tutorial ekak karaddi mulinma pennapan trend ekata anuwa yana trade.
    passe pennapan trend ekata wiruddawa ganna trades.
     
    • Like
    Reactions: Sai_baba

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න..

    1. බයිනරි ට්‍රේඩ් කරන්න සතියෙ හොඳම දවස් තියෙනවද විශේෂ වුන?
    2. බයිනරි ට්‍රේඩ් කරද්දී හොදම වෙලාවන් මොනවද? විශේෂිත currency pair වර්ග තියෙනවද ඒ ඒ වෙලාවල් වලදී?
    3. බයිනරි ට්‍රේඩ් වලදී news ගැන අවදානෙන් ඉන්න කියන එකේ තේරුම මොකද්ද? ඒකේ බලපෑම වලක්වගෙන trade කරන්නේ කොහොමද? කොච්චර වෙලාවක් මග අරින්න ඕනද?

    මේ ප්‍රශ්න 3ට උත්තර බයිනරි කරපු කෙනෙක් ගෙන් දැනගන්න ඕන.
     
    • Like
    Reactions: Sai_baba

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න..

    1. බයිනරි ට්‍රේඩ් කරන්න සතියෙ හොඳම දවස් තියෙනවද විශේෂ වුන?
    2. බයිනරි ට්‍රේඩ් කරද්දී හොදම වෙලාවන් මොනවද? විශේෂිත currency pair වර්ග තියෙනවද ඒ ඒ වෙලාවල් වලදී?
    3. බයිනරි ට්‍රේඩ් වලදී news ගැන අවදානෙන් ඉන්න කියන එකේ තේරුම මොකද්ද? ඒකේ බලපෑම වලක්වගෙන trade කරන්නේ කොහොමද? කොච්චර වෙලාවක් මග අරින්න ඕනද?

    මේ ප්‍රශ්න 3ට උත්තර බයිනරි කරපු කෙනෙක් ගෙන් දැනගන්න ඕන.
    100/100 හරිද දන්නේ නැ මචන්
    1.සතියේ දවස්වලින් බදාදා තමයි හොද කියන්නේ
    2.හොදම වෙලාව කියන්නේ දවල් 2 සිට සවස 5 දක්වා
    3.නිව්ස් ගැන අවදානෙන් ඉන්න කියන්නේ ඒ වෙලාවට අපේ ස්ටටජි වැඩ නොකරන්න තියන ප්‍රවන තාවය වැඩි එකපාර මාකට් එක අයාලේ යන්න ගන්නවා :P ස්මන්යෙන් නෙව්ස් එන්න පැය බාගයකට කලින් නවත්තන්න ඕන
     
    • Like
    Reactions: forbidden