බයිනරි ඔප්ෂන්....

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
keeyak invest kalada....
පටන් ගන්නවා නම් අද එපා
දෙසැම්බර් වල විතරයි උන් ඔෆර්ස් දෙන්නෙ
:love:
$80 දාපුවාම උන් භාගයක් දෙනවා :D
 

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
අයියෝ ඕක කැසිනෝ එකක් නෙහ්. පුලුවන්නම් ඕකත් පුරුද කරපන් මේකේ ඉන්න උන්ට.
ස්පෝට් බැට් කියන්නෙ කැසිනෝ නෙමෙයි මචන්
:baffled:
 

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0

යකෝ රුලට් ගහන්නේ කැසිනෝ වල නොවෙයි ද ?
ඔව් ඉතින් ඕකේ කැසිනෝ / ගේම්ස් / ස්පෝට් බැට් සේරම තියෙනවා...
කැමති පාරක යන්න පුළුවන් ;)
 
Oct 3, 2008
1,723
437
0
bump ......
binary wala godak awadanam invest karana eka ,,, hype site wala try karanna , hype site ekaka invest karanawanam aniwaryen eaka patan ganna muladima join wela wadi kalayak eake salli thiyaganne nathiwa aluthen ena site walata maru wenna ona ,,, nathnam salli tika site eke admintama thiyaganna denna wenawa :D :D :D :D :D :D :D
"sarusara" website eke binary gana saha hype website gana thiyanawa ....
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83


    Relaibale සිග්නල් service එකක් දන්නවනම් ඒකක් පාවිච්චි කරපන්. හැබැයි ඒවාට මාසික ගාස්තු ගන්නවා.

    නැත්තන් හොඳට ඉගෙන ගෙන practice කරලා forex කරපන්. BO වලට වැඩා risk එක අඩුයි. Analize කරන්න සාපේක්ෂව ලේසි.

    ඔය රතු පාටින් දාල තියන දේ වටිනවා. ආයෝජනයක් කරන්න නම් ඕක තමා BO වලින් ගොඩ යන්න පුළුවන් සාර්ථක ක්‍රමය. නැත්තම් forex වලට සාපේක්ෂව කෙළවෙන්න තියන ඉඩ වැඩියි.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    Chart type - Candle stick
    indicators
    awsome oscilator - 34 , 05
    parabolic S A R - 0.02 , 0.2
    parabolic S A R - 0.01 , 0.1
    just
    call option @ 0.04
    only when u c these things on chart
    70% 80% :rofl:



    image.png
     
    Last edited: