බයිපාස් සැත්කම ගැන උදව්වක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    machan, try Dr. S S gunawardana - anuradapura. ayurvedic treatment walin sampurnayenma suwa karawi.


    umba ayurvedic tretment nokalatha, ekaparak hari farther genihin pennapan, naadi balala blocks tiyena widiya saha kalaranna ona dewal kiyavi


    ස්තුතියි යාළුවා. මම ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉහලින්ම විශ්වාස කරන කෙනෙක් මොකද අවුරුදු ගාණක් තිස්සේ දුක් වින්ද අම්ල පිත්ත රෝගය සුවපත් කරගත්ත නිසා. එකම ගැටළුවකට තියෙන්නේ හොඳ වෙන්න යන කාලය. තාත්තගේ තත්වය අනුව දොස්තරලා එච්චර හදිසි බවක් පෙන්නුවේ නෑ.
    හැබැයි මෙහෙම කතන්දරයුකුත් ඇහුනා. ගොඩක් වෙලාවට පවුද්ගලික රෝහල්වල මිනිස්සු බය කරනවලු සල්ලි කඩා ගන්න. තනිකර මෆියාවක්ලු තියෙන්නේ.
    ප්‍රශ්නේ මේකයි. ආයුර්වේද බෙහෙත් කරන ගමන් මොකක් හරි හදිසි තත්වයක් ඇති උනොත් අපිට හිතෙන්න පුළුවන් බයිපාස් එක කරානම් හොඳයි කියලා. බයිපාස් කරලා ගැටළුවක් උනොත් අයුර්වෙදේට ගියේ නැත්තේ අපරාදේ කියලා හිතෙයි.
    ඔය බ්ලොක් අයින් කරන වෙද මහත්තයෙක් ඉන්නවා අනුරාධපුරේ හරි ප්‍රසිද්ද. හොඳ උන වගේම හොඳ වෙච්ච නැති කට්ටියත් ඉන්නවා. එක එක්කෙනාගේ කර්ම පල අනුව තමා.
    තව කෙනෙක් කිව්වා දීගොඩ කුමාර කියන කෙනා ගාවට යන්න සෑහෙන්න හොඳයි කියලා.
    කිරියේ යාළුවොන්ගෙනුත් අහන්නේ එතකොට දන්නේ නැති දේවල් දැන ගන්න පුළුවන් නිසා.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    යාළුවනේ අපේ තාත්තට බයිපාස් සැත්කමක් කරන්න කියලා තියෙනවා ඇන්ජියෝග්‍රෑම් එකක් කරාට පස්සේ. ඔයගොල්ලෝ දන්න අඳුනන කරපු අය ඉන්නවද ? ඒ අය මොන රෝහල්වලටද ගියේ ?

    Dr. Aruna Kapuruge
    J'pura hospital