මම බටහිර වෛද්‍යවරයෙක්. මේ බයිපාස්, stents ආදිය ලෙඩ්ඩුන්ගේ ඇඟේ ගහන ක්‍රමයට මගේ කැමැත්තක් නෑ.
මේවා ඇඟේ ගහන්නේ "වෙන විකල්පයක් නෑ.." කියන තර්කය භාවිතා කරලා. නමුත් අනුරාධපුරය පැත්තේ සිංහල වෛද්‍යවරයෙක් හෘද රෝගීන් දහස් ගණනින් සනීප කරල තියනවා. බයිපාස් නිර්දේශ කර ඔහුගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ අය පසුව තමාට බයිපාස් නිර්දේශ කළ වෛද්‍යවරයා ළඟටම ගොස් බයිපාස් අනවශ්‍ය බවට නිර්දේශය වෙනස් කරගෙන ඇවිල්ල තියනවා.
මේ නිසා කවදාවත් "වෙන විකල්පයක් නෑ..." කියල හිතල මේ වැඩේ කරන්න එපා. හොඳින් කරුණු හොයල බලල තමාට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන්න.
ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?
tx bro mage ammatat tiyenewa oya brob ekama eyage operation eka January 11 tiyenne ada gedara gihin balanna one me seen eka
one's again Tx
නෙලුක් දොස්තර මහත්තයගෙන් අහපන්කො, ගමේ දොස්තරනේ..

පොර එක්ක දේශපාලනේවත් කරනවද?පොරගේ දේශ්පලන දර්ශනය නම් හොදයි.. ඒත් පක්ශේ නම් අජූතයි..මම අහලා බලන්නම් , උබ නෙලුක්ව කොහොමද දන්නේ?පොර එක්ක දේශපාලනේවත් කරනවද?
බටහිර බෙහෙත් වලින් වගේ නෙවෙයි, ආයුර්වේද බෙහෙත් වලින් එන්න පුළුවන් අතුරු ආබාධ අඩුයි.ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?
පොරගේ දේශ්පලන දර්ශනය නම් හොදයි.. ඒත් පක්ශේ නම් අජූතයි..



බටහිර බෙහෙත් වලින් වගේ නෙවෙයි, ආයුර්වේද බෙහෙත් වලින් එන්න පුළුවන් අතුරු ආබාධ අඩුයි.
මිනිහාට හොද ඉදිරිගමනක් තියෙනවා ,
අපේ පැත්තේ එක්සත් ජාතික පක්ශෙන් ඉල්ලලා දිනන්න බෑ බන් , ගමේ ඡන්ද 75% මහින්දට පක්ශයි
අපේ උන් ඉතින් දුවන්නේ බටිහර වෙදකම එක්කනේ. සමහර සිංහල ප්‍රතිකර්ම කාර්ය බහුල අයට ගැලපෙන්නෑ . මං හිතන්නේ ඒකයි ගොඩක් ප්‍රශ්නේ
කාර්ය බහුලකමටත් වඩා මචන්, ක්ශනික ප්‍රතිකාර නැ බන්, ක්ශ්නික නූඩිල්ස් රස උනාට ගුන නැනේ ඒ වගේ. ප්‍රතිකාරේ ක්ශනික නැති උනාට සින්හල වෙදකමේ ලෙඩේ මුලට බේත් කරනවා, ඉන්ගිරිසි වෙදකමේ වෙන්නේ, මුල වහලා රොගේ සිම්ටම්ස් වලට ප්‍රතිකාර දෙනවා. ලෙඩාට ක්ශනික සුවයක් ආවත් ලෙඩේ එහෙමමයි..



ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?