බයිපාස් හා දොස්හොරු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම බටහිර වෛද්‍යවරයෙක්. මේ බයිපාස්, stents ආදිය ලෙඩ්ඩුන්ගේ ඇඟේ ගහන ක්‍රමයට මගේ කැමැත්තක් නෑ.

    මේවා ඇඟේ ගහන්නේ "වෙන විකල්පයක් නෑ.." කියන තර්කය භාවිතා කරලා. නමුත් අනුරාධපුරය පැත්තේ සිංහල වෛද්‍යවරයෙක් හෘද රෝගීන් දහස් ගණනින් සනීප කරල තියනවා. බයිපාස් නිර්දේශ කර ඔහුගෙන් ප්‍රතිකාර ගෙන සුවවූ අය පසුව තමාට බයිපාස් නිර්දේශ කළ වෛද්‍යවරයා ළඟටම ගොස් බයිපාස් අනවශ්‍ය බවට නිර්දේශය වෙනස් කරගෙන ඇවිල්ල තියනවා.

    මේ නිසා කවදාවත් "වෙන විකල්පයක් නෑ..." කියල හිතල මේ වැඩේ කරන්න එපා. හොඳින් කරුණු හොයල බලල තමාට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන්න.

    ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?

    නෙලුක් දොස්තර මහත්තයගෙන් අහපන්කො, ගමේ දොස්තරනේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    tx bro mage ammatat tiyenewa oya brob ekama eyage operation eka January 11 tiyenne ada gedara gihin balanna one me seen eka
    one's again Tx

    මචන් දොස්තරලා ඉන්නවා සමහරු හෘද විශේෂඥයන් විතරයි , එයාල අර ස්ටෙන්ත් ගණයේ සැත්කම විතරයි කරන්නේ, ඒක නිසා ඒකට පන්නනවා වැඩී ,තව වෙනම ඉන්නවා බයි-පාස් කරන කට්ටිය. මම දැනට බයි-පාස් කරන හොදම ඩොකාගේ නමයි දුරකථන අංකයයි ඕන්නම් ඒවන්නම් ගිහින් හම්බෙයන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෙලුක් දොස්තර මහත්තයගෙන් අහපන්කො, ගමේ දොස්තරනේ..

    මම අහලා බලන්නම් , උබ නෙලුක්ව කොහොමද දන්නේ? :baffled::baffled: පොර එක්ක දේශපාලනේවත් කරනවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම අහලා බලන්නම් , උබ නෙලුක්ව කොහොමද දන්නේ? :baffled::baffled: පොර එක්ක දේශපාලනේවත් කරනවද?
    පොරගේ දේශ්පලන දර්ශනය නම් හොදයි.. ඒත් පක්ශේ නම් අජූතයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?
    බටහිර බෙහෙත් වලින් වගේ නෙවෙයි, ආයුර්වේද බෙහෙත් වලින් එන්න පුළුවන් අතුරු ආබාධ අඩුයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොරගේ දේශ්පලන දර්ශනය නම් හොදයි.. ඒත් පක්ශේ නම් අජූතයි..

    මිනිහාට හොද ඉදිරිගමනක් තියෙනවා , :yes::yes::yes:
    අපේ පැත්තේ එක්සත් ජාතික පක්ශෙන් ඉල්ලලා දිනන්න බෑ බන් , ගමේ ඡන්ද 75% මහින්දට පක්ශයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බටහිර බෙහෙත් වලින් වගේ නෙවෙයි, ආයුර්වේද බෙහෙත් වලින් එන්න පුළුවන් අතුරු ආබාධ අඩුයි.

    අපේ උන් ඉතින් දුවන්නේ බටිහර වෙදකම එක්කනේ. සමහර සිංහල ප්‍රතිකර්ම කාර්‍ය බහුල අයට ගැලපෙන්නෑ . මං හිතන්නේ ඒකයි ගොඩක් ප්‍රශ්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මිනිහාට හොද ඉදිරිගමනක් තියෙනවා , :yes::yes::yes:
    අපේ පැත්තේ එක්සත් ජාතික පක්ශෙන් ඉල්ලලා දිනන්න බෑ බන් , ගමේ ඡන්ද 75% මහින්දට පක්ශයි

    මිනිහා වැඩක් කරනවා බන්, උබලගේ අල්ලපු ගමට පාර කොන්ක්‍රිට් කලෙත් පොර නේද? හසිත ඉතින් පුටු බෙද බෙද ඉන්නවා, කොහේ යුඇන්පී එකක් එන්නද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ උන් ඉතින් දුවන්නේ බටිහර වෙදකම එක්කනේ. සමහර සිංහල ප්‍රතිකර්ම කාර්‍ය බහුල අයට ගැලපෙන්නෑ . මං හිතන්නේ ඒකයි ගොඩක් ප්‍රශ්නේ

    කාර්ය බහුලකමටත් වඩා මචන්, ක්ශනික ප්‍රතිකාර නැ බන්, ක්ශ්නික නූඩිල්ස් රස උනාට ගුන නැනේ ඒ වගේ. ප්‍රතිකාරේ ක්ශනික නැති උනාට සින්හල වෙදකමේ ලෙඩේ මුලට බේත් කරනවා, ඉන්ගිරිසි වෙදකමේ වෙන්නේ, මුල වහලා රොගේ සිම්ටම්ස් වලට ප්‍රතිකාර දෙනවා. ලෙඩාට ක්ශනික සුවයක් ආවත් ලෙඩේ එහෙමමයි..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කාර්ය බහුලකමටත් වඩා මචන්, ක්ශනික ප්‍රතිකාර නැ බන්, ක්ශ්නික නූඩිල්ස් රස උනාට ගුන නැනේ ඒ වගේ. ප්‍රතිකාරේ ක්ශනික නැති උනාට සින්හල වෙදකමේ ලෙඩේ මුලට බේත් කරනවා, ඉන්ගිරිසි වෙදකමේ වෙන්නේ, මුල වහලා රොගේ සිම්ටම්ස් වලට ප්‍රතිකාර දෙනවා. ලෙඩාට ක්ශනික සුවයක් ආවත් ලෙඩේ එහෙමමයි..

    ඇත්ත:yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඒ උනාට සිංහල වෙදකමේදී හෘද රෝගය සුවකලත් අර බෙහෙත් වලින් වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන් නේද? පෙණහලු ආබාධ වගේ?

    western doctors ලා අතර මතයක් තියනවා වකුගඩු, හා අක්මා ක්‍රියාකාරීත්වය අඩපණ වන බවට. මේක kidney function tests, liver function tests වලින් monitor කරන්න පුළුවන්. පෙනහළු ගැන නම් අහල නැහැ. හැබැයි bypass වල risk එකේ හැටියට monitor කරන්න පුළුවන් risk factors (මට හිතෙන හැටියට) වැදගත් නැහැ. Stent එකක් දාන්න නම් risk අඩුයි. නමුත් මුදල වැඩියි.