බයිපොලර් ඩිසෝඩර් - මටත් තියෙනව

AnuradhaRa

Well-known member
  • බයිපොලර් ඩිසෝඩර් - මටත් තියෙනව

    ඒක නිසා තමා මටත් Olanzapine 2.5mg බොන්ඩ දීල තියෙන්නෙ.. :yes:

    Capture.JPG
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    My friend's sister has it. Dr.Rumi Ruban consulted but long term no results.I know one of young monk feel it but the hey haven't much money to treat him.
     

    AnuradhaRa

    Well-known member
  • My friend's sister has it. Dr.Rumi Ruban consulted but long term no results.I know one of young monk feel it but the hey haven't much money to treat him.

    ලෙඩ දෙකක් තියෙනව එකම ලක්ෂන තියෙන.. පොඩ්ඩක් විතර වෙනස්

    1. bipolar disorder
    2. Borderline Personality Disorder
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,908
    8,241
    113
    Kotahena
    kohomada peththa wada karanawada?

    Dan kohomada feeling eka? wisthara tikak kiyapanko

    ahawal eka nikan naa wagee athi. ube age kotasak nemei wagee innawa athi dan needa?

    gaaniyek dihaa ahak arala balanne nathuwa athi

    awulak naa ikmanata saneepa weyan :)

    oya pethi walin aththatama effect ekak thiyenawada oya mental condition ekata?
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මෙවිව කියෙව්වම අපටත් නම නොදන්නා ලෙඩත් හැදෙයි වගේ...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Oya mokakwath one naa ganja tikak hoyagena adi mathrawen gahapan dawas 2k 3k.ita passe eliyata bahala athal eke kollo set ekakata set weyan.owa ibe arila yai
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    internet එකේ තියෙන දේවල් කියෝල තමන්ට තියෙන ලෙඩ හොයාගන්න හදන්න එපා යකෝ :no:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තණකොල තෙල් සල්පියුරික් ඇසිඩ් වල දිය කරල බීපන්

    ඔය ලෙඩේ හොඳටම හොඳ වෙයි

    :nerd::nerd::nerd:

     
    Nov 20, 2012
    1,467
    477
    0
    internet එකේ තියෙන දේවල් කියෝල තමන්ට තියෙන ලෙඩ හොයාගන්න හදන්න එපා යකෝ :no:

    උබත් අර බෙහෙතම බීපන්....

    උඹ තණකොළ තෙල් වෙනුවට පණු කැට දිය කරපං

    :frown::frown:
     

    AnuradhaRa

    Well-known member
  • internet එකේ තියෙන දේවල් කියෝල තමන්ට තියෙන ලෙඩ හොයාගන්න හදන්න එපා යකෝ :no:

    මගෙන් ඩොක්ටර් ඇහුව වෙලාවකට ලොකු සතුටක් තියෙනව, වෙලාවකට එපා වෙලා වගේ නේද කියල..
    දැං සනීපයිද උඹට... :frown: