බයිබලය හා කුරානය

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;19433933 said:
නිදහස් අදහස් කියද්දී මරා ගන්නවා කියලා හිතන්නේ ඇයි :rolleyes:

කවුද බන් මරාගත්තේ? :dull::dull::dull:

මරා ගත්ටෙ නෑ හැබැයි අමාරුවෙන් එකතු කරපු රෙප් නන් අඩු උනා....මට අනුකම්පා කරල රෙප් දීපන්කො ප්ලීස්.... :(
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආගම් වල ඕනි තරම් වැරදි ඇති ..අන්තවාදී උනුත් ඉන්නවා .එත් අද වෙනකොට මනුශ්‍ය වර්ගයාගේ දියුණුව සමානාත්මතාවය වෙනුවෙන් සටන් කරපු මිනිස්සු නිසයි ලෝකේ නිතින් මානව හිමිකම් උනත් ඇති උනේ නිදහසේ ජිවත් වෙන්න මේ මට්ටමකට හරි පුළුවන් උනේ .. ආගම හොදම එක පොර ටෝක් දෙන මේක තමයි අදහන්න තියන හොදම එක කියා කියා තප්පුලන උන් නිසා නෙවෙයි .. ඒ වගේ උන් කරේ අයි එස් අයි එස් වගේ ත්‍රස්තවාදය පතුරපු එකයි ආගමෙන් බෙදිලා මරා ගත්ත එකයි විතරයි ....ආගමේ ලියල තිබුනත් නැතත් ආගම වෙනුවෙන් ආගම වෙනස් උනූ එකම හේතුවට අහිංසක මිනිස්සු මිනිමරපු උන් ඉන්නවා ..එක නිසා මේ ආගමේ උණු පලියට මාර හොද වෙනවා කියල හිතාගෙන ඉන්නවනම් එක ගොන් පාර්ට් එකක්

    බයිබලේ වාක්‍ය මේකයි ඒ තියන විදිහට උබ අනිවාර්යෙන් ඉන්න ඕනි එක පිළිගන්නේ නැත්තම් ඒ විදිහට ඉන්නේ නැති හැමෝම ක්‍රිස්තියන් උන් නෙවෙයි කියල ගන්නවානම් 99.9 % බෞද්ධ කියාගන්න ලංකාවේ එකෙක්වත් බෞද්ද නෙවෙයි

    උබ කතැලික් ද මුස්ලිම්ද හින්දුද බුද්ධාගමද අදාළ නැ ..උබ කොච්චර හොද මනුස්සයෙක් විදිහට ජිවත් වෙනවාද කියන එක විතරයි අදාළ ...

    පොර ටෝක් දෙන්න ආස උන් මන් පදින වාහනේ තමයි හොදම , මන් පදින බයිසිකල් තමයි හොදම , මගේ එව්වා එක තමයි හොදම , මගේ මෙව්වා එක තමයි හොදම ..අනිත් ඔක්කොම චාටර් කියා කියා යනවා ඒවා එහෙම තමයි

    :lol::lol:

    Merry Christmas to all my catholic friends :P:P

    by the way im non-religious :)
     
    • Like
    Reactions: ගමgay

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මරා ගත්ටෙ නෑ හැබැයි අමාරුවෙන් එකතු කරපු රෙප් නන් අඩු උනා....මට අනුකම්පා කරල රෙප් දීපන්කො ප්ලීස්.... :(

    +++ xibitz
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මරා ගත්ටෙ නෑ හැබැයි අමාරුවෙන් එකතු කරපු රෙප් නන් අඩු උනා....මට අනුකම්පා කරල රෙප් දීපන්කො ප්ලීස්.... :(
    ඕව ගනන් ගන්න එපා බන්.ඔන්න දුන්න :)
     
    • Like
    Reactions: cedric1986

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.

    අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,

    අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.

    වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,

    :yes::yes::yes:

    (මචෝ පොඩ්ඩක් නිවැරදි වෙන්ඩ ඕන..
    christian නෙමේ හරි වචනෙ roman catholic
    ඔයා ඔය කියන්නෙ රෝමානු කතෝලිකයන් ගැන...)
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කවුද සුත්තෙක් මගෙ රෙප් කපල තියෙන්නෙ මේකට මන් මොකවත් කීවෙත් නැතිව පොන්න පක්කු කොන්ද පන තියනව නම් නම දාපල්ලකො මට අද රෑට කන්නත් නෑ රෙප් කපල නිසා:(
     
    • Like
    Reactions: daredevill

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    අර ආගමටයි මේ ආගමටයි බයින එකේ, දැං ඔය රත්තරං මල්ලිගෙ ආගම මොකක්ද ? :lol:
    (රත්තරංද තබක්කද මම දන්නෙ නෑ..)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අර ආගමටයි මේ ආගමටයි බයින එකේ, දැං ඔය රත්තරං මල්ලිගෙ ආගම මොකක්ද ? :lol:
    (රත්තරංද තබක්කද මම දන්නෙ නෑ..)

    rattaran aiyyage agama gana ubata mokada? anika u meke katavath banala na. u ubalage pote tiyena eka dala tiyenne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    rattaran aiyyage agama gana ubata mokada? anika u meke katavath banala na. u ubalage pote tiyena eka dala tiyenne.

    නෑ උගෙ උජාරුව වැඩියි.. මේකෙ මොකුත් නොකිව්වට වෙන වෙන ත්‍රෙඩ්වල හොඳ ඒව ටිකක් කියල තියෙනව.. ඌ හිතං හින්නෙ ඌට වඩා එවුං මේ ලෝකෙ නෑ කියල...
    ඌ නැන්දම්ම ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුණ උඹ දැක්කද ?
    ඌට උගෙ තාත්තව ලොකුයි වගේ තමා, අනිත් දරුවන්ට එයාලගෙ අම්මල තාත්තලත්..
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මරා ගත්ටෙ නෑ හැබැයි අමාරුවෙන් එකතු කරපු රෙප් නන් අඩු උනා....මට අනුකම්පා කරල රෙප් දීපන්කො ප්ලීස්.... :(

    හෆ්ෆෝයි :lol: +5

    ආගම් වල ඕනි තරම් වැරදි ඇති ..අන්තවාදී උනුත් ඉන්නවා .එත් අද වෙනකොට මනුශ්‍ය වර්ගයාගේ දියුණුව සමානාත්මතාවය වෙනුවෙන් සටන් කරපු මිනිස්සු නිසයි ලෝකේ නිතින් මානව හිමිකම් උනත් ඇති උනේ නිදහසේ ජිවත් වෙන්න මේ මට්ටමකට හරි පුළුවන් උනේ .. ආගම හොදම එක පොර ටෝක් දෙන මේක තමයි අදහන්න තියන හොදම එක කියා කියා තප්පුලන උන් නිසා නෙවෙයි .. ඒ වගේ උන් කරේ අයි එස් අයි එස් වගේ ත්‍රස්තවාදය පතුරපු එකයි ආගමෙන් බෙදිලා මරා ගත්ත එකයි විතරයි ....ආගමේ ලියල තිබුනත් නැතත් ආගම වෙනුවෙන් ආගම වෙනස් උනූ එකම හේතුවට අහිංසක මිනිස්සු මිනිමරපු උන් ඉන්නවා ..එක නිසා මේ ආගමේ උණු පලියට මාර හොද වෙනවා කියල හිතාගෙන ඉන්නවනම් එක ගොන් පාර්ට් එකක්

    :lol::lol:

    Merry Christmas to all my catholic friends :P:P

    by the way im non-religious :)

    ඇත්ත කතාව මචං :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මරා ගත්ටෙ නෑ හැබැයි අමාරුවෙන් එකතු කරපු රෙප් නන් අඩු උනා....මට අනුකම්පා කරල රෙප් දීපන්කො ප්ලීස්.... :(

    ඔන්න මගෙනුත් 8+
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ උගෙ උජාරුව වැඩියි.. මේකෙ මොකුත් නොකිව්වට වෙන වෙන ත්‍රෙඩ්වල හොඳ ඒව ටිකක් කියල තියෙනව.. ඌ හිතං හින්නෙ ඌට වඩා එවුං මේ ලෝකෙ නෑ කියල...
    ඌ නැන්දම්ම ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුණ උඹ දැක්කද ?
    ඌට උගෙ තාත්තව ලොකුයි වගේ තමා, අනිත් දරුවන්ට එයාලගෙ අම්මල තාත්තලත්..
    හයිබ්‍රිඩ් ත්‍රෙඩ් එකේදි සහ වාහන නිසා කාපු කටු ත්‍රෙඩ් එකේදී අතවරේට පත් දැරිවියක්:lol::lol::lol: