ආගම් වල ඕනි තරම් වැරදි ඇති ..අන්තවාදී උනුත් ඉන්නවා .එත් අද වෙනකොට මනුශ්‍ය වර්ගයාගේ දියුණුව සමානාත්මතාවය වෙනුවෙන් සටන් කරපු මිනිස්සු නිසයි ලෝකේ නිතින් මානව හිමිකම් උනත් ඇති උනේ නිදහසේ ජිවත් වෙන්න මේ මට්ටමකට හරි පුළුවන් උනේ .. ආගම හොදම එක පොර ටෝක් දෙන මේක තමයි අදහන්න තියන හොදම එක කියා කියා තප්පුලන උන් නිසා නෙවෙයි .. ඒ වගේ උන් කරේ අයි එස් අයි එස් වගේ ත්‍රස්තවාදය පතුරපු එකයි ආගමෙන් බෙදිලා මරා ගත්ත එකයි විතරයි ....ආගමේ ලියල තිබුනත් නැතත් ආගම වෙනුවෙන් ආගම වෙනස් උනූ එකම හේතුවට අහිංසක මිනිස්සු මිනිමරපු උන් ඉන්නවා ..එක නිසා මේ ආගමේ උණු පලියට මාර හොද වෙනවා කියල හිතාගෙන ඉන්නවනම් එක ගොන් පාර්ට් එකක්
බයිබලේ වාක්‍ය මේකයි ඒ තියන විදිහට උබ අනිවාර්යෙන් ඉන්න ඕනි එක පිළිගන්නේ නැත්තම් ඒ විදිහට ඉන්නේ නැති හැමෝම ක්‍රිස්තියන් උන් නෙවෙයි කියල ගන්නවානම් 99.9 % බෞද්ධ කියාගන්න ලංකාවේ එකෙක්වත් බෞද්ද නෙවෙයි
උබ කතැලික් ද මුස්ලිම්ද හින්දුද බුද්ධාගමද අදාළ නැ ..උබ කොච්චර හොද මනුස්සයෙක් විදිහට ජිවත් වෙනවාද කියන එක විතරයි අදාළ ...
පොර ටෝක් දෙන්න ආස උන් මන් පදින වාහනේ තමයි හොදම , මන් පදින බයිසිකල් තමයි හොදම , මගේ එව්වා එක තමයි හොදම , මගේ මෙව්වා එක තමයි හොදම ..අනිත් ඔක්කොම චාටර් කියා කියා යනවා ඒවා එහෙම තමයි

Merry Christmas to all my catholic friends

by the way im non-religious
