බයියන්ගේ දිව්‍යලෝක සංචාරය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    බයියන්ගේ දිව්‍යලෝක සංචාරය

    අඬුව තියෙද්දී අත පුච්චා ගැනීම හෙවත් බයියන්ගේ දිව්‍යලෝක සංචාරය.

    මධුවිතක් එහෙම අරගෙන දවල්ටත් කාල දිව්‍යාංගනාවන් හතර පස් දෙනෙක් එකතු කරගෙන පොඩි ඇලර්ට් එකක් දාන්න හැදුව විතරයි ශක්‍රය‍ට රිසෙප්ශන් එකෙන් කෝල් එකක්.

    "සර්, ලංකාවෙ හාදයො කිහිප දෙනෙක් ඇවිල්ල ඉන්නව ඔබතුමා හම්බවෙන්න...." එහා පැත්තෙන් ඇහුන.

    "මොකද්ද කාරණාව? ආයෙත් කලිං එක්කෙනා ඉල්ලනවද?"

    "ඒ වගේ තමයි,... සර්ම කතාකරල බලන්නකො......[හරි හරි ලොක්ක අවසර දුන්න, තමුසෙල යනවකො ඇතුලට]"

    "අවසර දෙන්නත් කලිං මූ එවන හැටි!" ශක්‍රයට කියවුනා.

    "සෑර් අපි එන්නං ඇතුලට?" දිව්‍යාංගනාවො, එහෙමෙහෙ වෙච්ච ඇඳුං ආයිත්තං හදාගන්නත් කලිං ආපු සෙට්එක කාමරේට කඩා වැදුන.

    "හරි, තමුන්ලා මොකටද ආවෙ?" ශක්‍රය කෙලිංම කාරණේට බැස්ස.

    "සෑර්, අපිට ඕන ඒකාධිපතියෙක්!" ආපු එකෙක් කිව්ව.

    "ඒ මොකටද?" උඹලට ඉන්න එවුන් මදිද?

    "නෑ සර්, රජෙක් වගේ පාලකයෙක් අපට ඕන"

    "ඒ මොකටද?"

    "දැං බලන්න අපේ රටේ...., නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ, රජෙක් වගේ ඒකාධිපතියෙක් හිටිය නං අපට කෙලිම්ම ගිහිල්ල පැමිණිලි කරන්න පුළුවන්නෙ"

    "තව?"

    "අපේ ළමේකුට රස්සාවක් ගන්න ඕනවුනා.... සාධාරණේට වැඩ සිද්ධවෙනවද? නෑනෙ!"

    "ආණ්ඩුවෙ කාර්යාලෙකින් වැඩක් කරගන්න බෑ, ඒකාධිපතියෙක් තමයි අපට ඕන"

    "හොරකම්, වංචා, දූෂණ සිද්ධවෙනව, රජකාලෙ නං එහෙම වුනේ නෑ"

    "ඉතිං...?"

    "මනුස්සයෙකුට සාධාරණය ඉෂ්ට කරගන්න පුළුවන්ද?"

    "සාධාරණව ඡන්දයක් තියන්නෙ නෑ!"

    "ඕව තමයි ඉතිං..... ඇයි ඔබතුමා මේ අසාධාරණ දැක දැක නිස්සද්දව ඉන්නෙ?"

    "මෝඩයිනේ..... උඹල දන්නෙ නැතුවට ඒකාධිපතියෙකු ඇවිල්ල කරන්න ඕන දේවල් කරන්න දැනුත් පුළුවන්"

    "ඒ කොහොමද?"

    "උඹලගෙ නඩු සාධාරණව අහන්න තමයි අධිකරණ කොමිසම දුන්නෙ, සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි පොලිස් කොමිසමක් තියෙන්නෙ, රාජ්‍ය සේවා කොමිසම තියෙන්නෙ උඹලගෙ රාජකාරිවලට මැදිහත් වෙන්න, සාධාරණ ඡන්දයක් තියන්න තමයි මැතිවරණ කොමිෂන්එක තියෙන්නෙ, හරියට හොරු අල්ලන්න තමයි අල්ලස් දූෂණ කොමිසම තියෙන්නෙ....... මේවගේ තියන කොමිෂන් සභා ටික ශක්තිමත් කරන්න කියල උඹලගෙ පාලකයන්ට කියපල්ල.... උඹල දැං කරන්නෙ මිනිහෙක් පාරෙ කුණු දාල ගියත් ඒක නවත්තන්න ඒකාධිපතියෙක් හොයන එකනෙ...."

    මිනිස්සු ටික යන්න ගියා. හැබැයි මොනව කරයිද දන්නෙ නෑ.

    **********************************************************

    කටු සටහන්
    බලපං දැං කොළඹ හැටි? අහවල් මහත්තය ඉන්න කාලෙ පිරිසිදුවට තිබුනනෙ...
    එක එකා කියන විදියට නැවෙන්නෙ නැති කෙලිං මිනිහෙක් හිටිය නං හරි...
    බලපං.... අහවල් මහත්තය එක කෝල් එකයි දුන්නෙ වැඩේ කෙරුන..
    වැඩේ හරිගියේ නෑ, අරුං ලොක්කට පගාව දීල, මුන්ට හෙන ගහනව....
    රට හදන්න නං අහවල් මහත්තය එන්නෝන... නැත්තං මුං හදන්න බෑ...

    (බයියා, පුළුල් අර්ථයෙනි. මහින්දගේ අය නොවේ)

    උපුටා ගැනීමකි
    http://raj1st.blogspot.com/2016/09/blog-post_15.html
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    බයියා කියාන එකේ තේරුම මොකක්ද?
    මෙහෙමයි කියල කියන්න බැ සාමාන්‍යෙන් ගමේ ගොඩේ ඉන්න ගං කබර ඩයල් වලට තමයී කියන්නේ
    හරි අද්‍යපනයක් නැති
    එලකිරියේනම් ගොඩක් ඔය බෝක්කු උඩ ඉදන් 50/100 රිලෝඩ් දාගෙන ඉන්ටර්නෙට් එන අය තමයි.
    හැබැයි කොච්චි බස් වල ටිකට් නොගෙන හොරෙන් ගියත් රට ජාතිය ගැන මාර කැක්කුමක් තියෙන්නේ
    ආ තව දෙයක් හදපු වපු දෙමව්පියන්ට වඩා අප්පොචිට තමයි කාලගුණ සලකන්න ට්‍රයි එක

    ඕක හරියටම දන්නේත් අප්පොචි තමයි එයානේ ඔය නම දාගත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් බයියා කියන එකේ තේරුමවත් දන්නෙ නැති එවුන් බයිය බයිය ගානව පව් බන්.:lol::lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168

    ටොයියා කියන එකෙත් තේරුම කියපකෝ..උබ නම් ඒක එළටම දන්නවා ඇති.:P:lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    mata kiyapan oya swadina komashan swadinaida? un katawath chande denne nadda? minissunge kamaththen (un hoda ho naraka) parlimenthu yana aya nathuwa wena aya thirana ganna eka prajathanthrawadayada?

    me prashna ahuwe me anduwa ilakka karala nemei. lokema swadina komishan hodai kiyala kiyanawane. eth mewa prashna nemeida bn?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ලොල් බයියා කියන එකේ තේරුමවත් දන්නෙ නැති එවුන් බයිය බයිය ගානව පව් බන්.:lol::lol::lol::lol::lol:

    එහෙනම් මොකක්ද තේරුම ?
    අපේ පැත්තෙනම් ඔය වගේ අයට තමයි බයියෝ කියන්නේ.

    පානම්පත්තුවේ රස කථා කියල පොතක් තියෙනවා එකට අනුවත් බය්යෝ කියනේ නුගත් නොන්ජල් මිනිස්සුන්ට තමයි.

    ඔයගොල්ලොනේ පෙත්තේ සමහර විට වෙනස් ඇති ( කණයෝ ගොඩක් ඉන්න වලක එක ලුලෙක් වත් නැති උනාම කණයෝ හිතන්නේ අපි තමයි පොරවල් කියල ;-) සම හැර විට ඔය ඉන්න පෙත්තේ ඔක්කොම බයියෝද දන්නේ නැ ඉන්නේ )

    මතකද අප්පොචි අර බලු කෑම වල tax අඩුකරපු බජඩ් එකක් කියවපු වෙලාවෙනේ ඕක කිව්වේ
     
    • Like
    Reactions: Dharatha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    mata kiyapan oya swadina komashan swadinaida? un katawath chande denne nadda? minissunge kamaththen (un hoda ho naraka) parlimenthu yana aya nathuwa wena aya thirana ganna eka prajathanthrawadayada?

    me prashna ahuwe me anduwa ilakka karala nemei. lokema swadina komishan hodai kiyala kiyanawane. eth mewa prashna nemeida bn?

    පොලිස් කොමිසමේ සබාපති තමයි P දිගම්බරම් (පුස්ස්වෙල්ලව පොලිසියේ වීඩියෝ එක බලන්න සරලයි )
     
    Last edited:
    • Like
    Reactions: shan4djfun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකක්ද තේරුම ?
    අපේ පැත්තෙනම් ඔය වගේ අයට තමයි බයියෝ කියන්නේ.

    පානම්පත්තුවේ රස කථා කියල පොතක් තියෙනවා එකට අනුවත් බය්යෝ කියනේ නුගත් නොන්ජල් මිනිස්සුන්ට තමයි.

    ඔයගොල්ලොනේ පෙත්තේ සමහර විට වෙනස් ඇති ( කණයෝ ගොඩක් ඉන්න වලක එක ලුලෙක් වත් නැති උනාම කණයෝ හිතන්නේ අපි තමයි පොරවල් කියල ;-) සම හැර විට ඔය ඉන්න පෙත්තේ ඔක්කොම බයියෝද දන්නේ නැ ඉන්නේ )

    මතකද අප්පොචි අර බලු කෑම වල tax අඩුකරපු බජඩ් එකක් කියවපු වෙලාවෙනේ ඕක කිව්වේ
    මට උබට කියල දෙන්ඩ කිසිම උවමනාවක් නැ, බයිය කියන එකේ තේරුම හොයාගනින්, පස්සෙ බයිය බයිය කියපන්.ගාපන්, බයිය කියන එකේ තේරුම නොදන්න උන්, අනේ මන්ද අහුවොත් කියයි සිoහල කියල.:lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ටොයියා කියන එකෙත් තේරුම කියපකෝ..උබ නම් ඒක එළටම දන්නවා ඇති.:P:lol:

    එක අදාල නැ ගොඩක් වෙලාවට බය්යගේ විරුද්ද පදය වෙන්න ඇති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    එක අදාල නැ ගොඩක් වෙලාවට බය්යගේ විරුද්ද පදය වෙන්න ඇති

    මොකෝ අදාළ නැත්තේ ටොයියෙක්නේ මේක දැම්මේ..:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    මට උබට කියල දෙන්ඩ කිසිම උවමනාවක් නැ, බයිය කියන එකේ තේරුම හොයාගනින්, පස්සෙ බයිය බයිය කියපන්.ගාපන්, බයිය කියන එකේ තේරුම නොදන්න උන්, අනේ මන්ද අහුවොත් කියයි සිoහල කියල.:lol::lol::lol:

    ඕකත් බයියන්ගේ ලක්ෂණයක් සියල්ල දත් හැබැයි ටිකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකත් බයියන්ගේ ලක්ෂණයක් සියල්ල දත් හැබැයි ටිකයි
    දැනගෙන තමා ඇහුවෙ බයියා යනු කවරුහුද කියල?? වැඩක් නැ බයිය බයිය ගෑවට තේරුමවත් දන් නැ ලොල්.:lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    දැනගෙන තමා ඇහුවෙ බයියා යනු කවරුහුද කියල?? වැඩක් නැ බයිය බයිය ගෑවට තේරුමවත් දන් නැ ලොල්.:lol::lol::lol:

    ඉතින් කියන්නකෝ ?
    මම දන්න තේරුම් ටික තමයි මම කලින් කිව්වේ

    අහ්හ් දෙරණේ සිදු බලනවද ? එකේ ඉන්න හින්බබා සියත් ටිකක් බය්යෙක් තමයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මොකෝ අදාළ නැත්තේ ටොයියෙක්නේ මේක දැම්මේ..:lol:

    ටොයියා කියන එකෙත් තේරුම කියපකෝ..උබ නම් ඒක එළටම දන්නවා ඇති.....

    ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන ද? ඇයි එතකොට ආණ්ඩුවේ හොරු ඕකට අහුවෙන්නේ නැත්තේ? රනිල් , රාජිත , රවී , අර්ජුන් මහේන්ද්‍රන්, රාජිතගේ පුතා, තබ සුදා, ජෝන් බාස් , කිරිඇල්ල , ....
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ටොයියා කියන එකෙත් තේරුම කියපකෝ..උබ නම් ඒක එළටම දන්නවා ඇති.....

    ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන ද? ඇයි එතකොට ආණ්ඩුවේ හොරු ඕකට අහුවෙන්නේ නැත්තේ? රනිල් , රාජිත , රවී , අර්ජුන් මහේන්ද්‍රන්, රාජිතගේ පුතා, තබ සුදා, ජෝන් බාස් , කිරිඇල්ල , ....

    පැමිණිල්ලක් දාල බලන්න ඔප්පු කරන්න පුළුවන් සාදක තියෙනවනම් අල්ලයි

    ඒකාබද්ධ විපක්ශේ ඒකාබද්ධද ?
    Helping Hambanthota Help කරාද ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    පැමිණිල්ලක් දාල බලන්න ඔප්පු කරන්න පුළුවන් සාදක තියෙනවනම් අල්ලයි

    ඒකාබද්ධ විපක්ශේ ඒකාබද්ධද ?
    Helping Hambanthota Help කරාද ?

    me anduwe ki denkata wiruddawa complain karala tiyenawada kiyala umba dannawada...:lol::lol::lol::lol::lol::lol::lol: