බයියන්ගේ දෙයියෝ පරසුද්දගේ ලෑන්ඩ් එකේදී.....

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මැදමුලන සර් ඉන් කැලි-පෝනියා

    0_9y6e7VaD417BPSrV.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ කියන්ඩ හදන්නෙ චිනට වැඩිය සුද්ද හොදයි කියලද??? ඇඩුම ගානෙ චීන නම් වැක්සීන් ලක්ශ 6ක් නිකන් දුන්න, පර සුද්ද මොනාද බන් දුන්නෙ????? අඩුම ගානෙ මාස්ක් එකක්වත් නිකන් දුන්නද ඕකුන්..

    කියාගන්ඩ දෙයක් නැතුව රිදෝ ගත්තම ගු ඇන් පි උබල වෙන මොනා කරන්ඩද කුණුහරපෙන් විලාප දෙනව ඇරෙන්ඩ, උබලගෙ අදහස්වල තියෙන බකොලොත්කම ඔය පේන්නෙ, සුද්ද මොකුත් උබලට දුන්නෙ නැනෙ බන් ඒකනෙ ඇත්ත අඩුම ගානෙ මස්ක් එකක් දුන්නද උබල???බලපන් චීනෙන් ඔක්සිජන් සිලින්ඩර් 10000ක් දිල, ආන්න රටවල් මල් තියල වදින්ඩ ඕන, තොපේ ඔය පර සුද්දො වගේ උන් කුහක නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලාපල්ල අපේ සර් ලෝකෙ හතර කොනේ ඇවිදල ඇවුල්ලත් ජනාධිපති උනා, ඒකට උබලගෙ මෝඩ සජිය.....
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    බලාපල්ල අපේ සර් ලෝකෙ හතර කොනේ ඇවිදල ඇවුල්ලත් ජනාධිපති උනා, ඒකට උබලගෙ මෝඩ සජිය.....
    ඒ කියන්නේ ජිවිත කාලෙම රාහු ලබලා හිටිය එකෙක් ලංකාවේ ජනාදිපති උනා ...ලංකාවටත් රාහු ලැබුවා !.... එරෝසන් ඇත්තක් කිවමද කොහොද !
     
    • Haha
    Reactions: mmrizmy