මට එහෙම ලොකුවට life-changng වෙන්න තරම් වැරදි තීරණයක් අරන් නැහැ
හේතුව එහෙම ලොකු තීරණයක් ගන්නවානම් follow කරන method එක
මුලින්ම බලනවා ඒ decision එකෙන් දැන් සහ අනාගතේදි, එක එක condition යටතේ වෙන්න පුලුවන් දේවල්
ඊටපස්සේ ඒවා pros and cons වලට බෙදනවා
ඔය step එකේදි cons වැඩීනම් තවදුරටත් හිතලා අතඇරලා දානවා
pros වැඩිනම් backup plan එකක් හදාගෙන වැඩේට බහිනවා
බැරිවෙලාවකවත් කෙලවුණොත් අර backup එකට පනිනවා
මෙතන විශේෂම දේ backup plan එකකත් ඔය උඩ කිව්ව ඒවා run වෙන නිසා fail වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි
තේරුන්නෑ නේද?
එහෙම තමයි