නිහඬ වේදනා......

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    O/L ඉවර වෙලා british council එකේ ඉංග්‍රීසි කොස් එකකට අම්මා දැම්මා මාව. එකේ ලස්සන කෙල්ලෙක් හිටියා .. මගේ වයසමයි ..මාර ලස්සන කෙල්ලෙක් .ලස්සන ඇගක් එහෙමත් තිබුනා කියලා\ මතකයි ..අන්තිමට කෝ ස් එක ඉවර උනා .. මන් ඒ කාලේ එච්චර forward නෑ .. කෙල්ලෝ මාව ටෝක් කරලා දාගන්නකම් හිටියේ .. පන්තිය ඉවර වෙන්න ලං වෙලා එයා ලගට ගිහින් කතා කරා .. හැබැයි නම්බර් එක ඉල්ලගන්න කොන්දක් තිබුනේ නෑ .. පන්තිය ඉවර වෙන්න වෙලාව ලං උනා .. එයා මන් දිහා බලනවා දැක්කා කලින් නැති විදිහකට..ටික වෙලාවකට පස්සේ එයා මන් ලගට අවා.. ඇවිත් කිව්වා " මෙන්න මගේ නම්බර් එක ..O/L result ආවට පස්සේ මට කතා කරලා කියන්න කියලා " මට හිතා ගන්න බැරි උනා .. මාර සතුටුයි .. ලග පාත කොලයක් තිබුනෙත් නෑ ලියාගන්න .. මම අල්ලේ ලියා ගත්තා .. පස්සේ හීන මව මව ගෙදර අවා .. ඇවිත් අල්ල දිහා බැලුවා SMS දාන්න කියලා .. එක මැකිලා කියහන්කෝ ..මොකුත් පේන්නෙම නැති ගානටම මැකිලා ගිහින් .. ඇඩෙන්න වගේ අවා.. .. ආය british council එක ලග කැ රකුනා , අවරුදු ගානකට පස්සේ facebook එකේ බැලුවා , තාම හොයනවා .. එත් හොයාගන්න බැරි උනා ...

    මන්දිර සඳලුතල සින්දුවේ විෂුවල් එක බලනකොට එයාව මතක් වෙනවා .. එකේ ඉන්ෆා ස් කාරයාට වෙන්නෙත් මට උනා වගේ සීන් එකක්

    අප්පට ජිල් බෝල ගහන සින් එකක් නේ ඔයි එක. ගත යුතු පාඩම් බොහොමයි. :(:(:( ඉස්සර අපි නම් 100 කොලේ තමා නොම්බරේ ලියල දෙන්නේ . ආයි නැති කරගන්නේ නැනේ. මොකද අපිට වඩා 100 වටිනවා කෙලොන්ට
     
    • Love
    • Like
    Reactions: SK29 and san**

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ade mehema molayak apita thibbe nane yako
    Mekata hoda iwasimakuth thiyenna one neda? :love:
    ඉවසීමක් ඕන නෑ
    ඔය algorithm මොලේ තමයි මේකට ඕන
    පුරුදු වුණාම නිකන් flow chart වගේ මැවිලා පේන්නේ

    මං නම් පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ
    කොල කෑලි අරගෙන වෙන වෙනම ඕවා ලිව්වා :lol:
    පිස්සු වැඩ වගේ පෙනුනට සෑහෙන්න වැදගත් වුණා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    sensitive dewal nam kiyanna ba :D

    issaralama kare construction related job. wena aya kiyapu hinda thamayi construction side eke job karanna patan gaththe. kisima nidsasak na. eka paara job 3k kara (1 full time+2 part time) dwas 7ma wada. anika thamayi bonna una eka. samahara welawata wadata gihin kare bona eka withrayi. bona eka epa wenakan biwwa.

    job field eka maru karapu eka thamayi gathhta hodama decision eka. dan dawas 7ma gedara :lol:.
    Aniwa sensitive dewal nam danna epa
    but dan ubata awlak nane.
    ekama job eke inna eka nam issarahata hoda madi. aniwa change ekak dennama one
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113

    ubata honda degree ekakuth thiyenawa wage mata mathakayi. mokadha scene eka?
    ------ Post added on Oct 5, 2022 at 9:58 PM
    Satisfied නෑ.. resign උනා.. මට මගෙ ලයිෆ් එක control කරන්න ඕනෙ කියන ෆීලින් එක සැරටම තිබුන. ටික ටික වැඩි උනා. අන්තිමට හොද හේතුවකුත් හම්බුනා.. දැනට ලැබුන පඩිය ශේප් එකේ හොයාගන්නව ඊට වඩා අඩුවෙන් වෙලාව මහන්සිය වැය නොකර.. ඒත් ඉතිං දන්නවනෙ මාසෙ අන්තිමට පඩිය වැටෙන තරම් ශුවර් නෑ.. ඒත් මට ශේප් වෙලා බෑ තව ඕනෙ කියන සීන් එක තියනව..
    ඔන්න ඇත්තම කිව්ව මම.. දැන් ඒ පාර හොයන් යන ගමන්
     
    • Like
    Reactions: SK29 and Kalegana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉවසීමක් ඕන නෑ
    ඔය algorithm මොලේ තමයි මේකට ඕන
    පුරුදු වුණාම නිකන් flow chart වගේ මැවිලා පේන්නේ

    මං නම් පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ
    කොල කෑලි අරගෙන වෙන වෙනම ඕවා ලිව්වා :lol:
    පිස්සු වැඩ වගේ පෙනුනට සෑහෙන්න වැදගත් වුණා
    Aniwaryen follow karanna one method ekak.
    Thanks for the advice machan
    Bump to old stupid chapters in life
    Facing to current situation
    No idea about future
    this is pretty much the life most of SL people. @avjayarathne ge method eka hoda dala balapan . karakunoth awlak nane

    Satisfied නෑ.. resign උනා.. මට මගෙ ලයිෆ් එක control කරන්න ඕනෙ කියන ෆීලින් එක සැරටම තිබුන. ටික ටික වැඩි උනා. අන්තිමට හොද හේතුවකුත් හම්බුනා.. දැනට ලැබුන පඩිය ශේප් එකේ හොයාගන්නව ඊට වඩා අඩුවෙන් වෙලාව මහන්සිය වැය නොකර.. ඒත් ඉතිං දන්නවනෙ මාසෙ අන්තිමට පඩිය වැටෙන තරම් ශුවර් නෑ.. ඒත් මට ශේප් වෙලා බෑ තව ඕනෙ කියන සීන් එක තියනව..
    ඔන්න ඇත්තම කිව්ව මම.. දැන් ඒ පාර හොයන් යන ගමන්
    මම නම් හිතන්නේ "ලයිෆ් එක control කරන්න ඕනෙ කියන ෆීලින් එක" තමා උබේ ටර්නින්ග් පොයින්ට් එක. අපිට තියන ප්‍රශ්නේ ලයිෆ් එක ඕනේ යනවා කියන එක ගානක් නැති එක නේ. එක අව කියන්නේ හරවන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ න හරි කාලේ නේ ඇවිල්ල තියෙන්නේ. මම නම් දකින්නේ බන් ෂෝර්ට් ටර්ම් ප්ලැන් එකක් සහ ලෝන්ග් ටර්ම් කියල දෙකක් තියෙන්න ඕනේ. ෂෝර්ට් ටර්ම් එකෙන් තමා අපි වැටුන වලෙන් ගොඩ එන්න ඕනේ. ලෝන්ග් ටර්ම් එක තමා සක්සස් එකට දාගන්න ඕනේ.

    වලට වැටුනාම හුගක් අපි හිතන්නේ අර ලෝන්ග් ටර්ම් එක ගැන. වලෙන් ගොඩ ඇවිල්ලා වත් නැ . ඔන්න ඕක මම කළා 2014 දී. වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා එහෙම ගේමක් හදාගත්ත හිතින්.
    ------ Post added on Oct 5, 2022 at 10:16 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Aniwa sensitive dewal nam danna epa
    but dan ubata awlak nane.
    ekama job eke inna eka nam issarahata hoda madi. aniwa change ekak dennama one
    dan nam loku awulak na. eth dwas 7ma wada danuth gedara idala :D
    yana widihata field eka maru karanna one thawa awurudu 5-10kin
     
    • Love
    Reactions: HAneo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113

    මම නම් හිතන්නේ "ලයිෆ් එක control කරන්න ඕනෙ කියන ෆීලින් එක" තමා උබේ ටර්නින්ග් පොයින්ට් එක. අපිට තියන ප්‍රශ්නේ ලයිෆ් එක ඕනේ යනවා කියන එක ගානක් නැති එක නේ. එක අව කියන්නේ හරවන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ න හරි කාලේ නේ ඇවිල්ල තියෙන්නේ. මම නම් දකින්නේ බන් ෂෝර්ට් ටර්ම් ප්ලැන් එකක් සහ ලෝන්ග් ටර්ම් කියල දෙකක් තියෙන්න ඕනේ. ෂෝර්ට් ටර්ම් එකෙන් තමා අපි වැටුන වලෙන් ගොඩ එන්න ඕනේ. ලෝන්ග් ටර්ම් එක තමා සක්සස් එකට දාගන්න ඕනේ.

    වලට වැටුනාම හුගක් අපි හිතන්නේ අර ලෝන්ග් ටර්ම් එක ගැන. වලෙන් ගොඩ ඇවිල්ලා වත් නැ . ඔන්න ඕක මම කළා 2014 දී. වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා එහෙම ගේමක් හදාගත්ත හිතින්.
    හරියටම හරි.. ඔයා කිව්ව එක සැරට වැදුන ඔලුවට.. එකටම වල ගොඩ දාගන්න ඕනෙ...
    මම එක එක විදි කල්පනා කරනව සහ අත්හදා බලනව..

    මම ටිකක් අමාරුවෙන් හරි මේක කරන්න ගත්තෙ මම බය උනා වයස 30ට යටින් මේක මම ගත්තෙ නෑ නම් ආයෙ කවදාවත් මට මේක ගන්න වෙන්නෙ නෑ කියල.. මොකද ඒ පාත් එකේ ගියා නම් ඔහේ වයසට යන එක තමා වෙන්නෙ.. පට්ට ටිපිකල් ලයිෆ් එක..

    දැන් ටිකක් වලෙ උනාට හිමීට වලෙන් ගොඩ ඇවිල්ල බලමු කොහොම හරි මේක ගොඩ දාගන්න..

    2014 උන දේ පුලුවන් තරමින් වත් කියන්න පුලුවන්ද?
     
    • Love
    • Like
    Reactions: SK29 and HAneo

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    තාම එහෙම ලොකුවට හොට බිම ඇනෙන මට්ටමේ කෙළවිල්ලක් වෙලා නෑ. ලොකුම හේතුව මගෙ දෙමාපියෝ. එහෙම කෙළවෙන්න පොටක් පෑදුනත් එතනට යන්න නොදී හරි පාරෙම යැව්වා.
     
    • Love
    Reactions: HAneo

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    මුලින්ම කියන්න ඕනෙ මේ වගේ ත්‍රේඩ් නිසා තමයි ආයෙ ආයෙ එලකිරියට එන්න හිතෙන්නෙ.

    මන් ජීවිතේ වරදින්න තරම් නරක තීරන අරන් නෑ. නමුත් self-confidence අඩු නිසා ලැබුන ගොඩක් හොඳ opportunities අත ඇරිය. ඒ වගේ ලිස්ට් එකක්ම තියෙනවා. ඉස්සරහටවත් එහෙම නොකරයි කියලා හිතනවා.

    මන් ගොඩක් හිතලා හිතලා ගන්නෙ අන්තිමට select කරන්නෙ risk එක අඩුම choice එක. ඒ නිසාමද මන්ද ගොඩක් හරිගිය තීරනවත්, ගොඩක් වැරදි තීරනවත් අරන් නැත්තෙ.
    Mageth self confidence adu Nisa godak chance mis wela thiyanawa 😢
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරියටම හරි.. ඔයා කිව්ව එක සැරට වැදුන ඔලුවට.. එකටම වල ගොඩ දාගන්න ඕනෙ...
    මම එක එක විදි කල්පනා කරනව සහ අත්හදා බලනව..

    මම ටිකක් අමාරුවෙන් හරි මේක කරන්න ගත්තෙ මම බය උනා වයස 30ට යටින් මේක මම ගත්තෙ නෑ නම් ආයෙ කවදාවත් මට මේක ගන්න වෙන්නෙ නෑ කියල.. මොකද ඒ පාත් එකේ ගියා නම් ඔහේ වයසට යන එක තමා වෙන්නෙ.. පට්ට ටිපිකල් ලයිෆ් එක..

    දැන් ටිකක් වලෙ උනාට හිමීට වලෙන් ගොඩ ඇවිල්ල බලමු කොහොම හරි මේක ගොඩ දාගන්න..

    2014 උන දේ පුලුවන් තරමින් වත් කියන්න පුලුවන්ද?
    Eka tikak loku seen ekak bro.
    Yes, try every thing you can. and then one will succeeded for sure
    Without trying we don't even know what it is.
    Mama hithanne oya yanne hari paraka

    කාටවත් කිව්වෙත් නෑ , කවුරුත් දන්නෙත් නෑ .
    තනියම වැටිලා , තනියම හිතල තනියම අඩලා ගොඩ ආවා.. 😞
    Uba thama ehenam

    නිහඬ වේදනා......​

    Topic ekata galapenama kena
    Elakiri ban
    ------ Post added on Oct 5, 2022 at 11:16 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    කාටවත් කිව්වෙත් නෑ , කවුරුත් දන්නෙත් නෑ .
    තනියම වැටිලා , තනියම හිතල තනියම අඩලා ගොඩ ආවා.. 😞
    කතාව බෙදාගමු.

    උඹල වගේ උන් තමා මේ සීන් එකේ සිරාම පොරවල්. අවංකවම මට ඔහොම ගටක් නෑ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113
    හරියටම හරි.. ඔයා කිව්ව එක සැරට වැදුන ඔලුවට.. එකටම වල ගොඩ දාගන්න ඕනෙ...
    මම එක එක විදි කල්පනා කරනව සහ අත්හදා බලනව..

    මම ටිකක් අමාරුවෙන් හරි මේක කරන්න ගත්තෙ මම බය උනා වයස 30ට යටින් මේක මම ගත්තෙ නෑ නම් ආයෙ කවදාවත් මට මේක ගන්න වෙන්නෙ නෑ කියල.. මොකද ඒ පාත් එකේ ගියා නම් ඔහේ වයසට යන එක තමා වෙන්නෙ.. පට්ට ටිපිකල් ලයිෆ් එක..

    දැන් ටිකක් වලෙ උනාට හිමීට වලෙන් ගොඩ ඇවිල්ල බලමු කොහොම හරි මේක ගොඩ දාගන්න..

    2014 උන දේ පුලුවන් තරමින් වත් කියන්න පුලුවන්ද?
    ඔව්. මේ ජීවිතේ පට්ට ටිපිකල්. මාත් හිතුවා මේකෙන් අයින් වෙලා බිස්නස් කරන්න එහෙම. ඒත් එහෙම කරන්න හිතෙන්නෙ නෑ. දැන් තියෙන salary එකයි, career එකෙ experiment එකයි අත අරින්න හිතෙන්නෙ නෑ.

    දැන් වයස කීයද?

    මේ කාලෙ තමයි මන් හිතන්නෙ මගෙ ජීවිතේ මෙතෙක් තිබ්බ අඳුරුම කාලෙ. පැති දෙක තුනකින් එක එක විදියට කෙල උනා. ජීවිතේ සමහර දේවල් වලට තනියම මූන දෙන්න වුනා. එපා වෙලා තියෙන්නෙ. මන් හිතනව ඊලඟ අවුරුද්ද වෙද්දි ටිකක් හරි හරි යයි කියලා. ඒක හරි යන විදියට වැඩ කරන් යනවා.

    මන් හිතලා කරපු වැරදි වලට වඩා තියෙන්නෙ, මන් අවශ්‍ය කාලෙදි අවශ්‍ය තීරන අරන් නෑ. දැන් පරක්කුයි කියලා හිතෙන්න අරන් තියෙන්නෙ. ජීවිතේ කෙටියි, යාලුවො, පවුලෙ අය ඈත් වෙනවා, ඕවා තමා මේ ටිකේ ඔලුවෙ කැරකෙන්නෙ.
     
    අපේ ජිවිතේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවලුත් තියනවා බන්.මම නම් එක තේරුම් අරන් තියෙන්නේ. "Let go" කියන දේ මම ප්‍රක්ටිස් කරනවා. උබට උබ ෆැමිලි එකේ අය වෙන් එන එක නවත්තන්න බැ . එකට කලින් සුදානම් වෙලා ඉන්න ඕනේ. උදාහරණ මම අපේ අම්ම එක්ක සැහෙන බැදීමක් තියනවා.එයා මැරුනොත් මම කොහොමද හිත හදාගන්නේ කියල හුගක් වෙලේට හිතලා තියනවා. එකට එක විසදුමක් විදිහට මම අනිවාර්යෙන් එයාට ඕනේ හැම දේම දීලා සතුටින් තියන්න වග බලාගන්නවා. මම හිතන්නේ එකෙන් එයා මැරුණම මට සතුටු වෙන්න පුළුවන් ඉන්න ටිකේ උපරිම සතුටෙන් තිබ්බ කියල.

    ඒ වගේම හුගක් දේවල් එක්ක තියන බොන්ඩ් එක අතාරින්න පුරුදු උනාම හරිම සැහැල්ලු ජිවිතයක් ගෙවන්න පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    ඔව්. මේ ජීවිතේ පට්ට ටිපිකල්. මාත් හිතුවා මේකෙන් අයින් වෙලා බිස්නස් කරන්න එහෙම. ඒත් එහෙම කරන්න හිතෙන්නෙ නෑ. දැන් තියෙන salary එකයි, career එකෙ experiment එකයි අත අරින්න හිතෙන්නෙ නෑ.

    දැන් වයස කීයද?

    මේ කාලෙ තමයි මන් හිතන්නෙ මගෙ ජීවිතේ මෙතෙක් තිබ්බ අඳුරුම කාලෙ. පැති දෙක තුනකින් එක එක විදියට කෙල උනා. ජීවිතේ සමහර දේවල් වලට තනියම මූන දෙන්න වුනා. එපා වෙලා තියෙන්නෙ. මන් හිතනව ඊලඟ අවුරුද්ද වෙද්දි ටිකක් හරි හරි යයි කියලා. ඒක හරි යන විදියට වැඩ කරන් යනවා.

    මන් හිතලා කරපු වැරදි වලට වඩා තියෙන්නෙ, මන් අවශ්‍ය කාලෙදි අවශ්‍ය තීරන අරන් නෑ. දැන් පරක්කුයි කියලා හිතෙන්න අරන් තියෙන්නෙ. ජීවිතේ කෙටියි, යාලුවො, පවුලෙ අය ඈත් වෙනවා, ඕවා තමා මේ ටිකේ ඔලුවෙ කැරකෙන්නෙ.
    මම තාම ඔය වයසට ඇවිල්ල නෑ වගේ.. 30 ලග ඉන්නෙ... මටත් මේ කිව්ව එකට අමතරව නොකියන කෙල උන පැති කීපයක්ම තියනව.. ඕල් ඊස් වෙල් කියල ඉන්නව..

    30ට කලින් නොගන්න රිස්ක් 40න් ගන්න ගියොත් මීට වඩා අමාරු වෙයි. ඒකමයි මෙහෙම කරන්නෙ

    You are one of the good guys man,

    He fuckin shared an entire interview process, that's next level caring ❤️
    නියම හිත හොද කොල්ලෙක් තමා ඉතිං...
    ------ Post added on Oct 6, 2022 at 1:15 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මන් ජීවිතේ වරදින්න තරම් නරක තීරන අරන් නෑ. නමුත් self-confidence අඩු නිසා ලැබුන ගොඩක් හොඳ opportunities අත ඇරිය. ඒ වගේ ලිස්ට් එකක්ම තියෙනවා. ඉස්සරහටවත් එහෙම නොකරයි කියලා හිතනවා.
    මේක තමා මටත් :(
     
    • Sad
    Reactions: SK29 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක තමා මටත් :(
    ඕක හුගක් තියන ලෙඩක් වගේ එකක් බන්. බොරු කියනන් ඕනේ නැ මටත් තිබ්බා. ඕක නිසා මම මගේ ලෙවල් එකේ ජොබ් එකකට නැතුව ඊට යට ඒවටත් ගියා. ඉන්ටවිව් එකේදී තම තේරෙන්නේ ගේමක් නැ කියල. මම හිතලම හදාගත්තා ඕක