බයියන්ගේ_ආගම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    වහල් බයියන්ගේ ආගම මහින්දාගම. මහින්ද එන්නේ නැත්නම් බුදු පිළිමවහන්සේ නිරාවරණය කරන්න ඕනේත් නෑලු.

    උබලට ඕන ඕන විදිහට නටන්න බෑ. මම කියන විදිහක් තමයි :lol::lol:

    වහල්ලු: අපි මේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා තමයි මහින්ද මහත්තයට ගෞරව කරන්න හැදුවෙ.
    චමල්: ඔයාලා යන්න මගේ වාහනෙන් තංගල්ලට
    වහල්ලු: අපිට එහේ ගිහිල්ලා බලලා එන්න වැඩක් නෑ. අපිට මේ මිනිස්සුන්ට ඒ මහත්තයව පෙන්නන්නෙ කොහොමද.
    චමල්: මහින්ද ගිය සුමානේ සිංගප්පූරු ගිහින් කොන්දෙ අමාරුවට බෙහෙත් අරන ආවා.

    මුන් බුදුන්ට ගෞරව කරන්න නෙවේ ඒ පින්කම සංවිධානය කරලා තියෙන්නෙ. වෙන ගම් වල පළවෙනි මල් වට්ටිය තියන්න. කිරි පිඬු පූජාව තියන්න පැන් පූජ කරන්න තමයි වෙන මිනිස්සු පොරකන්නෙ. අනේ මෙහෙමත් වහල් කමක්.

    Last edited:
    • Like
    Reactions: Pessimist

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    munta amu kawilada. moda harak lajjay ban mehema rataka jiwath wennath gothrika minussune inne indians munta wada hoda athi api hithuwe indiyawe vigtarai mehema ewa wenne kiyala
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    JehejwK.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    munta amu kawilada. moda harak lajjay ban mehema rataka jiwath wennath gothrika minussune inne indians munta wada hoda athi api hithuwe indiyawe vigtarai mehema ewa wenne kiyala

    :yes:ඒක තමා ඌට එන්න බැරි නම් නිකන් ඉන්න කියලා රනිල් මැතිතුමාට එන්න කිව්වනම් ඉවරයි.නැද්ද.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    වහල් බයියන්ගේ ආගම මහින්දාගම. මහින්ද එන්නේ නැත්නම් බුදු පිළිමවහන්සේ නිරාවරණය කරන්න ඕනේත් නෑලු.

    උබලට ඕන ඕන විදිහට නටන්න බෑ. මම කියන විදිහක් තමයි :lol::lol:

    රනිල් එහෙම මෙහෙම ශර්ට් ගැලෙව්වෙ ඇයි :no:

    19070502.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    වහල්ලු: අපි මේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා තමයි මහින්ද මහත්තයට ගෞරව කරන්න හැදුවෙ.
    චමල්: ඔයාලා යන්න මගේ වාහනෙන් තංගල්ලට
    වහල්ලු: අපිට එහේ ගිහිල්ලා බලලා එන්න වැඩක් නෑ. අපිට මේ මිනිස්සුන්ට ඒ මහත්තයව පෙන්නන්නෙ කොහොමද.
    චමල්: මහින්ද ගිය සුමානේ සිංගප්පූරු ගිහින් කොන්දෙ අමාරුවට බෙහෙත් අරන ආවා.

    මුන් බුදුන්ට ගෞරව කරන්න නෙවේ ඒ පින්කම සංවිධානය කරලා තියෙන්නෙ. වෙන ගම් වල පළවෙනි මල් වට්ටිය තියන්න. කිරි පිඬු පූජාව තියන්න පැන් පූජ කරන්න තමයි වෙන මිනිස්සු පොරකන්නෙ. අනේ මෙහෙමත් වහල් කමක්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mamath news wala dakka.
    Moda kama thama ithin e minissunge.
    Chamal kiyanne hoda minihek, MR tath wada hoda mahathmayek.
    Ara Namal awanam gahala pannuwata kamak naa, eth Chamal ena eka wada hodai MR tath wada. :rofl::rofl: Habai ithin kiyanawane "manik gale paya hapunath kana ahidinne naa" kiyala, e wage thama.
     
    මම නම් කියන්නෙ මෙතන එන එකා කවුද කියලා අදාලම නෑ. එන්නෙ නාමල්ද චිචියද යෝද අදාලනෑ. පිළිමෙ වහලා තියෙන තිරය විවෘත්ත කරලා මිනිස්සු බුදුන්ට මල් පහන් කිරි පිඬු ගිලන්පස පූජ කරන්න ඕනේ. මුන් එහෙමද. ඔය ගැම්මෙන්ම තමයි ඡන්ද පලවල් වලටත් බඩ ගාගෙන යනවා ඇත්තෙ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම නම් කියන්නෙ මෙතන එන එකා කවුද කියලා අදාලම නෑ. එන්නෙ නාමල්ද චිචියද යෝද අදාලනෑ. පිළිමෙ වහලා තියෙන තිරය විවෘත්ත කරලා මිනිස්සු බුදුන්ට මල් පහන් කිරි පිඬු ගිලන්පස පූජ කරන්න ඕනේ. මුන් එහෙමද. ඔය ගැම්මෙන්ම තමයි ඡන්ද පලවල් වලටත් බඩ ගාගෙන යනවා ඇත්තෙ.
    ow :yes::yes: uba hari. Budhu pilime open karanna kawru awath kamak naa, e manussaya hoda keneknam ratata, samajeta. one kenek kiyala kudu karayek genalla open karana ekath hari naane :baffled::rofl: ekanisa thamange game inna hoda wadihitiyek/ pansale loku hamuduruwo gennal open karanam kisi prashnayak naa. mehema budhu pilime open karannath deshapaluwo gena eka moda wada.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොමද මහින්ද ට තියෙන තැන. රනිල් ල ට හිතා ගන්නත් බැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ow :yes::yes: uba hari. Budhu pilime open karanna kawru awath kamak naa, e manussaya hoda keneknam ratata, samajeta. one kenek kiyala kudu karayek genalla open karana ekath hari naane :baffled::rofl: ekanisa thamange game inna hoda wadihitiyek/ pansale loku hamuduruwo gennal open karanam kisi prashnayak naa. mehema budhu pilime open karannath deshapaluwo gena eka moda wada.

    මහින්ද මහත්තයා එහෙම කුඩ්ඩෙක් නෙවේනේ බන්. අනික මේ වගේ දේවල් ගොඩක් වෙන්නෙ දේශපාලකයින්ගෙ අතින් තමයි. මහින්ද ගෞරව කල යුතු පුද්ගලයෙක්. හැබැයි ඒ ගෞරවය බුදුන්ට එහා යනව කියන්නෙ ඒක වහල් කමක්. මහින්ද නැති නිසා බුදු පිළිමවහන්සේ නිරාවරණය නොකිරීම වහල් කමක්. මහින්ද නැත්නම් චමල්ට හරි ගමේ වැදගත් මනුස්සයෙක්ට හරි නිරාවරණය කරන්න දීලා බුදු හාමුදුරුවොන්ට ගෞරව කරලා පූජා පවත්වන එක තමයි කෙරෙන්න තිබ්බේ. ඒත් මේ වහල්ලුන්ගෙ බුද්ධානුස්සතියට වඩා මහින්දානුස්සතිය බලවත්නෙ.