බයියන්ගේ_ආගම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කැරි ශින්හලු

    ටහුකන්ඩ ජාතියක් නේ බං මුන්

    අනේ නොදකින් පක්කු

    සෙට් එකක් පොනිලව වන්දනා කරනෝ

    සෙට් එකක් පර්සියා ව

    තව සෙට් එකක් ගොට්ටා

    #NYTimes
    #TsunamiTheif
    #SingaporeCitizen
    #TheBankJob
    #MIG29

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අකුරු පොන්නයා පෙන්න නැත්තේ මොකෝ?

    avatar346866_6.gif

    #මා.labe.වහල්ලා දහම්පාසල් ගිහිං
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ වගේ ත්‍රෙඩ් හරිම වටිනවා.. බලන්න, මහින්දගේ වහල්ලුන්ගේ වැඩ පෙන්නුවහම උන් රනිල්ගේ වහල්ලුන්ගේ වැඩ පෙන්නනවා... ජාතියක් හැටියට රෙදි ගැලවෙන හැටි බලාගෙන අපි ආතල් ගන්නවා..

    ෆේල් කන්ට්‍රි. ෆේල් රිලිජන්, ෆේල් පීපල්..

    Nothing like Sri Lanka

    #ScrewSL
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    මම නම් කියන්නෙ මෙතන එන එකා කවුද කියලා අදාලම නෑ. එන්නෙ නාමල්ද චිචියද යෝද අදාලනෑ. පිළිමෙ වහලා තියෙන තිරය විවෘත්ත කරලා මිනිස්සු බුදුන්ට මල් පහන් කිරි පිඬු ගිලන්පස පූජ කරන්න ඕනේ. මුන් එහෙමද. ඔය ගැම්මෙන්ම තමයි ඡන්ද පලවල් වලටත් බඩ ගාගෙන යනවා ඇත්තෙ.

    උඹ ට වැරදිලා. මන් නම් කියන්නේ ඔතන ට පිළිමයක් අවශ්‍යත් නෑ කියල. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ මම පිරිනිවන් පෑවා ම පස්සේ මගේ මේ කුණු කය ට වන්දනා මාන කරන්න යන්න එපා කියලා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes:ඒක තමා ඌට එන්න බැරි නම් නිකන් ඉන්න කියලා රනිල් මැතිතුමාට එන්න කිව්වනම් ඉවරයි.නැද්ද.

    ubala wage hadda gode wahallunta nam øya desa paluwo loku athi apita oya ekekwath tha sateta ganan ganen ne ai ban ubala mehema ipadune ubala manussayek unata jivath wenne thirisan wage mole kaladak ne desapalakayanta wade jiwath wennawa tamanta kiyala matayak ne
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උඹ ට වැරදිලා. මන් නම් කියන්නේ ඔතන ට පිළිමයක් අවශ්‍යත් නෑ කියල. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ මම පිරිනිවන් පෑවා ම පස්සේ මගේ මේ කුණු කය ට වන්දනා මාන කරන්න යන්න එපා කියලා.
    ටහිකෙයි ඉතින් එයාට ඕනා හැටියට අපි නටන්න.. අපි පිළිම හදනවා දෝ බුදුහාමුදුරුවෝ අකමැති උනත්. බුදුහාමුදුරුවෝ කවුද අපිට එයාගේ පිළිම හදන්න එපා කියන්න..

    "බුදුබනට හිලෑ උන යක්කු බොලව් අපි"

    -ඇඹිලිපිටියේ කොල්ලෙක්-
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උඹ ට වැරදිලා. මන් නම් කියන්නේ ඔතන ට පිළිමයක් අවශ්‍යත් නෑ කියල. බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ මම පිරිනිවන් පෑවා ම පස්සේ මගේ මේ කුණු කය ට වන්දනා මාන කරන්න යන්න එපා කියලා.

    උබ මෙතන බයියෙක්ගෙ චරිතෙ නම් කරන්නෙ, උබේ ආගම තාවකාලිකව හරි අමතක කරලා අඩුම ගානේ බයියන්ට සාධාරනයක් ඉශ්ඨ වෙන්න බයියෙක් හැසිරෙන විදිහට වත් කතා කරපන්. නැත්නම් උබ මෙච්චර කල් ගැට්ට කඩන් ලතෝනි තියපුවෑ තේරුමක් නැති වෙනවා
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ටහිකෙයි ඉතින් එයාට ඕනා හැටියට අපි නටන්න.. අපි පිළිම හදනවා දෝ බුදුහාමුදුරුවෝ අකමැති උනත්. බුදුහාමුදුරුවෝ කවුද අපිට එයාගේ පිළිම හදන්න එපා කියන්න..

    "බුදුබනට හිලෑ උන යක්කු බොලව් අපි"

    -ඇඹිලිපිටියේ කොල්ලෙක්-

    ඇඹිලිපිටිය ලොකුද :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ටහිකෙයි ඉතින් එයාට ඕනා හැටියට අපි නටන්න.. අපි පිළිම හදනවා දෝ බුදුහාමුදුරුවෝ අකමැති උනත්. බුදුහාමුදුරුවෝ කවුද අපිට එයාගේ පිළිම හදන්න එපා කියන්න..

    "බුදුබනට හිලෑ උන යක්කු බොලව් අපි"

    -ඇඹිලිපිටියේ කොල්ලෙක්-

    කරන්න පුළුවන් කැරි වැඩ ඔක්කොම කරන ගමන් ජොයින්ට් එකක් ගහල fb පොස්ට් එකක් දානවා

    "බුදුබනට හිලෑ උන යක්කු බොලව් අපි"

    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අනිත් පැත්තේ වහල්ලු ටිකත් ඔය වගේ තමයි.

    ඒ කතාව නම් ඇත්ත. වහල්ලු කොහෙත් ඉන්නවා. පක්ශ පාට පුද්ගලයින්ට බෙදිලා බුදු හාමුදුරුවොන්ට මෙහෙම සලකයි කියලා හීනෙන් වත් හිතුවෙ නෑ. දැන් නම් හිතා ගන්න පුළුවන් වහල්කමේ තරම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ubala wage hadda gode wahallunta nam øya desa paluwo loku athi apita oya ekekwath tha sateta ganan ganen ne ai ban ubala mehema ipadune ubala manussayek unata jivath wenne thirisan wage mole kaladak ne desapalakayanta wade jiwath wennawa tamanta kiyala matayak ne

    උබ මේ ආණ්ඩුව මේ තරම් කල් කරපු වැරදි වලට (උදා:මහ බැංකු හොරකම) බැනපු තැනක් පෙන්නපන්.එතකොට මම උබ UNP වහලෙක් නෙමෙයි කියලා පිළිගන්නම්.:yes:එහෙම නැතුව නිකන් එක එකාට වහල්ලු බයියෝ කිය කිය නිකන් පොර ටෝක්ස් දාන්න එන්න එපා..:D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත

    අනේ අම්මේ ආගමානුකූලව ජීවත් වෙන රටකනේ අපි ඉන්නේ. මේකේ 50% බුදුන්ට් ඇවිල්ලා තියෙන්නේ විපක්ශේ වහල්ලු ටිකෙන් නැතුව 2500 ඉතිහාසේ පාරම් බානව ඇරෙන්න අපේ උන් කොහෙද ආගමක් හරියට අදහන්නේ