බයියන්ගේ_හෙළුව
මහින්ද රාජ්පක්ෂ වෙනුවෙන් පෙනි සිටින්නේ මේ වගේ
රට හරක්.
ඉංග්‍රිසිය හරියට තේරුම් නොයන්නා මෙවන් බයියෝන්ට සිංහලෙන්
තියෙන ගැසෙට් පත්‍රය අප පහත උපුටා දක්වමු.
(40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත
නියමය
(40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 12
වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ජනාධිපති මෛතී‍්‍රපාල
සිරිසේන වන මම, මෙහි පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන
සන්නද්ධ හමුදාවල සියලූම සාමාජිකයන්, මෙහි දෙවැනි
උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය
පවත්වාගෙන යාම සඳහා මේ නියමය මගින් කැඳවමි.
http://documents.gov.lk/Extgzt/2015/PDF/Feb/1900_04/1900_04 S.pdf

Last edited: