බයියන්ට ආදරණීය දැනුම් දීමක්..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    හිමිදිරි උදෑසනක ඇහැරුන බයියෙක්ට, හිතට එන පලවෙනි සිතුවිල්ල "රනිල් ජනාදිපති වෙලා නේද" කියලා මතක් වෙනකොට මොනා හිතෙනවද දන්නෑ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අරකි මොකක් හරි වෑරදි කතාවක් කියලා ද නාට්ටියෙන් එලවලා තියෙන්නේ?
     
    • Like
    Reactions: shenat

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    හිමිදිරි උදෑසනක ඇහැරුන බයියෙක්ට, හිතට එන පලවෙනි සිතුවිල්ල "රනිල් ජනාදිපති වෙලා නේද" කියලා මතක් වෙනකොට මොනා හිතෙනවද දන්නෑ
    Boot ekak kaala budiyela nagitte palaweni dawasa wage athi..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy



    🤭🤭🤣🤣🤣

    අද නාට්‍යය නරඹා 2019 දී බයියන්ට රනිල් නරක වූයේත් 2022 දී හොඳ වූයේත් ඇයි දැයි පැහැදිලි කර රු 100 වටිනා සැමන් ටින් එකක් දිනාගන්න. 🤭

    2005 මහින්ද එක්කයි, 2009, 2015රනිල් එක්කයි නිදි වැද්දෙ ඇයි කියල අනුර අයියගෙන් අහගන්න ක්‍රමයක් නැද්ද බ්‍රෝ??
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    2005 මහින්ද එක්කයි, 2009, 2015රනිල් එක්කයි නිදි වැද්දෙ ඇයි කියල අනුර අයියගෙන් අහගන්න ක්‍රමයක් නැද්ද බ්‍රෝ??

    පුලුවන්. කෝල් එකක් දීල අහපම්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    https://m.facebook.com/story.php?st...qDN1noxVtl&id=100003288966197&mibextid=qC1gEa

    මේ පක්ශ සංස්කෘතිය ටොන් ගානකට වඩා බරයි 💜

    me paksheta support krna huththige puthalage talks dakkama chandhe denna hithenwada ban?

    illana unge awlak penne na mata nam, ekata me support krna kariyange talks 😂😂😂


    උබ සනත් නිසාන්ත , බදුල්ලේ චාමර , රත්තරන් වගේ උන්ගේ පෝස්ට් වල කමෙන්ට්ස් දැකල නැද්ද ?
     
    • Haha
    Reactions: shenat