බයියන්ට චීන ගූ

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Me pora walin lankwata akramika shaka saha bo wena leda awot asuchi mishra nisa api mkd bn krnne ? :sorry: :sorry: :sorry: :sorry: :sorry: Mewata minissu wirudda wenna oni meeta wada:sorry::sorry::sorry::angry::angry::angry::angry: Hithala balapn china asuchi dapu hal kanna puluwanda ubalata ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනවා වුණත් මේ ආණ්ඩුව පුදුම හිතෙන විද්‍යාත්මක ක්‍රමයකට තමා වැඩ කරන්නෙ.



    THpbVsm.jpg





    පරීක්ෂණ අංක 01: චීන කක්කා පෝර ප්‍රතික්ෂේප වෙයි.
    Action: ලැබ් එක මාරු කළා.

    පරීක්ෂණ අංක 02: චීන කක්කා පෝර ප්‍රතික්ෂේප වෙයි.
    Action: ලැබ් එකයි, ප්‍රොෆෙසරුයි දෙන්නා ම මාරු කළා.

    පරීක්ෂණ අංක 03: තාම කරනවා. ඕකෙනුත් ප්‍රතික්ෂේප වුණොත් ඒ ලැබ් එකයි, ලැබ් එක තියෙන රටයි සේරම ප්‍රතික්ෂේප කරලා හරි ඕක ආයේ කරනවා.

    මොන ටෙස්ට් එක කරලා හරි චීන ගූ ටික සමන්පිච්ච මල් සුවඳයි කියල රිසල්ට් එක එන කල් ඕක ඔහොම යනවා මහත්තයෝ.

    #වැඩකරනඅපේවිරුවා
    #චයිනීස්කක්කකනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    #වැඩකරනඅපේවිරුවා
    #චයිනීස්කක්කකනවා 🤣🤣🤣

    මහින්දානන්ද යගේ තොල් දෙකට ඉදිකට්ටකින් අනින්න ආසයි

    ඕකගෙ කට පොදු වැසිකිළියෙ ලැට් පෝච්චි කටට හයි කරන්න තියේනං..
    ------ Post added on Oct 27, 2021 at 8:05 AM