බයියන්ට රිදිලා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බයියන්ට රිදිලා

    දැන් post දාගෙන අඩනවා ගැස් වැඩිලු ,සිනි වැඩිලු ,bus ගාස්තු වැඩිලු ,
    රට සංවර්දනය කරනකොට ඔය වගේ දේවල් කරන්ට වෙනවා ,

    අනික හර්සද සිල්වා කිව ඩොරල් එක වැඩි වෙන එක හොදයි ,එක රට ආශීර්වාදයක් කියලා ,
    හර්සද සිල්වා කිව නම් අය මොන කතාද
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් ලංකාව සංවර්ධිත රටක් නේ

    අපේ බලාපොරොත්තුව ,ගමන හෙමින් එත් ප්‍රතිපල ඉකමන්

    images
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඩො. 200 නග්ගලා තමයි පස්සේ බලන්නේ

    හර්සද සිල්වා කිව ඩොරල් එක වැඩි වෙන එක හොදයි ,එක රට ආශීර්වාදයක් කියලා ,
    හර්සද සිල්වා කිව නම් අය මොන කතාද
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    අපේ බලාපොරොත්තුව ,ගමන හෙමින් එත් ප්‍රතිපල ඉකමන්

    images

    අනිවා.... ඕකා මලාට පස්සෙ පුළුන් පුරෝලා හිටෝල තියන්න ඕන නායක පුටුවෙ
    රනිල් 2050 ජනපති :rolleyes::rolleyes::rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හර්සද සිල්වා කියන්නේ කෝච්චි ස්ට්‍රයික් දවසේ පිටකෝට්ටේ ළමයි කෝච්චි ස්ට්‍රයික් කියලා වාහනේ දාගෙන ගියපු බුවා නේද? පිටකෝට්ටේ පැත්තේ උන් කෝච්චියේද බන් ඉස්කෝලේ යන්නේ?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බයියන්ට රිදිලා

    දැන් post දාගෙන අඩනවා ගැස් වැඩිලු ,සිනි වැඩිලු ,bus ගාස්තු වැඩිලු ,
    රට සංවර්දනය කරනකොට ඔය වගේ දේවල් කරන්ට වෙනවා ,

    අනික හර්සද සිල්වා කිව ඩොරල් එක වැඩි වෙන එක හොදයි ,එක රට ආශීර්වාදයක් කියලා ,
    හර්සද සිල්වා කිව නම් අය මොන කතාද
    තාත්තයි අයියයි හරක් හොරකමේ ගිහිල්ලා ආවද?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තාත්තයි අයියයි හරක් හොරකමේ ගිහිල්ලා ආවද?
    තාම උබව අල්ලා ගන්ට බැරි උනා කිව ,
    උබේ මහා එකී නම් පට්ටි දාන ගමන් අල්ලා ගත්තා කිවා :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    bai hingannage thawath tread ekak wage .. mu patta maru karala tiyenne hati😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බයියන්ට රිදිලා

    දැන් post දාගෙන අඩනවා ගැස් වැඩිලු ,සිනි වැඩිලු ,bus ගාස්තු වැඩිලු ,
    රට සංවර්දනය කරනකොට ඔය වගේ දේවල් කරන්ට වෙනවා ,

    අනික හර්සද සිල්වා කිව ඩොරල් එක වැඩි වෙන එක හොදයි ,එක රට ආශීර්වාදයක් කියලා ,
    හර්සද සිල්වා කිව නම් අය මොන කතාද
    ඩොරල් කියලා දෙයක් නෑ පොන්සියේ.. කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කොිලෙකට ගිය ඉකෙක්යැ..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඩොරල් කියලා දෙයක් නෑ පොන්සියේ.. කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කොිලෙකට ගිය ඉකෙක්යැ..
    හා පිස්සා ඇවිත් .
    දැන් මොලේ අවුල හොදද ,
    පෝය ලගයි නේද , :lol: :lol:
    ඒ දවස් වල ඉදන්ම පෝය ලං වෙද්දී උබට ඔය අවුල් නේද .මන් හිතුවේ දැන් හොදියි කියාල