බයියන්ට හෙන ගහනවා..

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    11535735_10153474478076934_3289632495167279102_n.jpg
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    එල්ලෙන්නට වැලක් විලිවසාගැනීමට රෙද්දක් සොයමින් සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා

    සුපිරි ටෝක් එක​
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා.
    රණ විරුවෝ කියලා කතාවක් නෑ.
    ආරක්ෂක අංශයට නිත්‍යානුකුලව බලයක් ලැබෙන්නේ ඕවට නෙවේ.

    BUMP
     
    • Like
    Reactions: XibitZ

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    කවුද ඔයි මේ පොස්ට් හදන්නේ උඹ ද?
    මැරෙන්න යන එකාටවත් නැති කැහිල්ලක් නේ මහින්දගේ එවුන්ට තියෙන්නේ.

    උඹේ අප්පච්චිගෙන් අහපන් ඇයි ඕකා නිදහස් නොකළේ කියලා!

    එහෙවු හමුදාවේ ජනරාල් හිරේ දාද්දි උඹ කොහෙද හිටියේ?

    නිකන් ගොන් ටෝක්ස් දෙන්නතිව හිටපන් පොන්නයෝ.

    ඔය මිනිහා ට මරණ දඬුවම නියම කල ලංකාවේ උසාවි වලින්ම තමා තොපේ මහා එකාගේ මල්ලිත් එලියට දැම්මේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කවුද ඔයි මේ පොස්ට් හදන්නේ උඹ ද?
    මැරෙන්න යන එකාටවත් නැති කැහිල්ලක් නේ මහින්දගේ එවුන්ට තියෙන්නේ.

    උඹේ අප්පච්චිගෙන් අහපන් ඇයි ඕකා නිදහස් නොකළේ කියලා!

    එහෙවු හමුදාවේ ජනරාල් හිරේ දාද්දි උඹ කොහෙද හිටියේ?

    නිකන් ගොන් ටෝක්ස් දෙන්නතිව හිටපන් පොන්නයෝ.

    ඔය මිනිහා ට මරණ දඬුවම නියම කල ලංකාවේ උසාවි වලින්ම තමා තොපේ මහා එකාගේ මල්ලිත් එලියට දැම්මේ.

    අඩෝ සිරාවට බන්.ඒ මනුස්සය අවුරුදු 15ක් නඩු කෑව එක බල්ලෙක් නෑ.දැන් මේ හිගන්නො බුරන තරමක්.මුන් මුන් තමයි බන් නැති යුද්ද ඇති කරන්නෙ.මහින්ද කොටි දෙන්නට ඇමතිකම් දීල නැලෙවුව .ඒවට නෑ සද්දයක්.මුන්ට ඉතින් වැහි නැති හෙන ඉල්ලන්න තමයි තියෙන්නෙ.

    මේ බල්ලො බිරුව කියල මුන්ට ලැබෙන හූනු බිජ්ජක් නෑ.රට ගැන හිතල කතා කරනවනම් කමක් නෑ.කුලියට කහින එකයිඩ් දුක.යටි මඩි ගහගත්ත උන් ජීවිත කාලෙම ආතල් එකේ ඉන්නව.මුන් ටික හැමදාම කඩේ යනව.තූ නොදකින්.
     
    • Like
    Reactions: shenic and XibitZ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    4. යුද හමුදා සෙබලෙක් හෝ වෙවා හමුදා සෙබලෙක් හෝ වේවා ඔවුන් විසින් වරදක් කල හොත් රන විරුවකු ලෙස සලකා ඔහුව වීරයෙක් කලයුතුද එසේ නොමැතිනම් වැරදිකරු කුමන නිල ඇදුමකින් සිටියත් වරදට දඩුවම් ලැබිය යුතුද? ( රන විරුවකු තම න පිරිසකට එසේ කලා නම් ඔබත් අනේ රන විරුවෙක්නෙ කියල නිහඩව ඉන්නවද? )

    ඇයි එහෙනන් හමුදා අධිකරණයකින් වැරදි කාරයා උන ෆොන්සේකාව වීරයෙක් කලේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා.
    රණ විරුවෝ කියලා කතාවක් නෑ.
    ආරක්ෂක අංශයට නිත්‍යානුකුලව බලයක් ලැබෙන්නේ ඕවට නෙවේ.

    BUMP

    එතකොට ෆොන්සේකා?

    මෙතන තියන ප්රස්නය මේකයි. ටොයියන්ට ෆොන්‍සේකා හිරේ යද්දි යුධ විරයා. හැබැයි වෙන හමුදා කාරයෙක් හිරේ යද්දි "වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා." ලු. ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්න‍ෙ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දේශපාලනය, නීතිය, හමුදාව පටල ගන්න එපා.

    ඊයේ පෙරෙදා පොරයකයට නියමු හමුදා සෙබලා අවුරුදු 14ක් 8ක් මරපු නඩුවට බඩගාද්දි පහුගිය රජයෙන් ඊට වඩා මරපු කරුණා අම්මාන්ට ඇමති කමක් දුන්නා.

    මේ කියන සෙබලගේ වැරද්දක් නැත්තම් ගිය අවුරුදු 10 ජනාධිපති සමාව දෙන්න තිබ්බා , හිටපු ජනාධිපතිටත් දැන් ඉන්න ජනාධිපතිටත් (අඩුම තරමේ 2009 වත් කල ගුණ සලකන්න ). වැරද්දක් කලානම් එහෙම දෙන්න ඕනි නෑ..

    පිස්සු විකාරයෙන් වගේ බුකියේ දෙශපාලන වාසි ගන්න හදපු පෝස්ට් ශෙයාර් කරද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි එහෙනන් හමුදා අධිකරණයකින් වැරදි කාරයා උන ෆොන්සේකාව වීරයෙක් කලේ?

    එතකොට ෆොන්සේකා?

    මෙතන තියන ප්රස්නය මේකයි. ටොයියන්ට ෆොන්‍සේකා හිරේ යද්දි යුධ විරයා. හැබැයි වෙන හමුදා කාරයෙක් හිරේ යද්දි "වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා." ලු. ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්න‍ෙ?

    දෙශපාලන පලිගැනීම් සහ රටේ සාමාන්‍ය නීතිය බයියන්ට තේරෙන්නෙ නෑ මොකද උන් වහල් පොන්නයෝ. රජා පු* කිව්ව ගමන් කලිසම බිම..

    යකෝ ෆොන්සේකාව හිරේ දාන්න මොනවද නොකලේ? බෑනවත් ගාවගෙන බොරු චෝදනාවකට කොටු කරන්න හැදුවෙ, හරි ගියේ නෑ. අන්තිමත අර කොහෙවත් නැති ලබ්බෙ සුදුකොඩි කතාවකට අවු 3 හිරේ දැම්මා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙශපාලන පලිගැනීම් සහ රටේ සාමාන්‍ය නීතිය බයියන්ට තේරෙන්නෙ නෑ මොකද උන් වහල් පොන්නයෝ. රජා පු* කිව්ව ගමන් කලිසම බිම..

    යකෝ ෆොන්සේකාව හිරේ දාන්න මොනවද නොකලේ? බෑනවත් ගාවගෙන බොරු චෝදනාවකට කොටු කරන්න හැදුවෙ, හරි ගියේ නෑ. අන්තිමත අර කොහෙවත් නැති ලබ්බෙ සුදුකොඩි කතාවකට අවු 3 හිරේ දැම්මා.

    බොරැ චෝදනා නන් මොකටද ඕයි බෑ‍න හැංගුනේ? නිකන් ගොන් කතා එපා.

    අනික ෆොන්සේකා සුදු කොඩි කතාව කිව්වෙ නැද්ද?

    නිකන් පලයන් බන් යන්න....
    :lol::lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බොරැ චෝදනා නන් මොකටද ඕයි බෑ‍න හැංගුනේ? නිකන් ගොන් කතා එපා.

    අනික ෆොන්සේකා සුදු කොඩි කතාව කිව්වෙ නැද්ද?

    නිකන් පලයන් බන් යන්න....
    :lol::lol::lol::lol:

    කොහෙද පොන්නයෝ බෑනෑ හැන්ගුනේ. ඇයි ඕයි නඩුවටත් ආවේ...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    very nice article. Thank you bro. අපිට දේශපාලනය වැඩක් නැහැ. මහින්දගේ උන් මේකෙන් බොරදියේ මාළු බානවා
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වැඩේ තියෙන්නේ නඩුව අවසාන තීන්දුව දෙනකන් වහල්ලු එකෙක් මිනි මරුවා එක්ක හිටියේ නැහැ. දැන් බෙරිහන් දෙනවා අපේ රණවිරුවා පෝරකයට ගෙනියනවා කියල.

    බැරි වෙලාවත් ඔය මිනිමරුවට නිදහස දුන්නනම් වහල්ලු කියයි ඔන්න යහපාලන අනුව මෙච්චර දරුවොත් මරපු උන්ට නිදහස දුන්න කියල.

    මේක තනිකරම රට ජාතියට ඇති ආදරේට කියන ඒවා නොවෙයි. වහල්ලු බොරදියේ මාළු බානවා.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හමුදාවෙ ඉන්නෙත් මිනිස්සු බන්.වැරදි කරනව.මීට ටික කාලෙකට කලින් ගියේ සීන් එකක් හමුදාවෙ 3 දෙනෙක් උන්ගෙ කෑම්ප් එකේම කෝප්‍රල් කෙනෙක්ගෙ ගෑනියෙක්ව රේප් කරපු සීන් එකක්.ඔය වගේ දේවල් වෙනව.හමුදාවෙ උනත්,සිවිල් උනත් වැරදි කරන්නෙ මිනිස්සු.දෙමලු උනත් පොඩි දරුවො මරපු එක වැරදී.කොටි අපේ දරුවො මැරුව.එහෙමයි කියල අපිත් දරුවො මැරුවොත් උන්ගෙයි අපෙයි වෙනසක් නෑ.අපේ හමුදාව සිවිල් මිනිස්සු මරන ගරිල්ලා හමුදාවක් නෙවෙයි,එහෙමනම් අන්තිම සටනෙදි මාවිල් ආරුව ක්‍රොස් කරපු උන්ට ආටි පාරවල් 4යි ගහන්න තිබුනෙ.මොකෙක්වත් ඉතුරුව් වෙන්නෙ නෑ.ඒත් අපේ හමුදාව මිලේච්චයො නෙවෙයි.

    අවුරුදු 15ක් විතර පරන නඩුවක තීන්දුවක් දුන්නම කැදත් නැති මහින්ද ලෝලියො සෙට් එක බුරාගෙන පනිනව අන්තර්ජාලය ඔස්සෙ.මම හිතන් හිටියෙ ඔය ටොයියල එහෙම රටට ආදරේට කෑගහන උන් කියල.බලන් ගියාම උනුත් බුරන්නන්වාලෙ බුරන මහින්දගේ මීඩියා සෙට් එකට සමානයි.පොඩ්ඩක් හරි මොලේ තිබුනනම් ත්‍රෙඩ් ඇරගෙන දගලන්නෙ ඒ.මේ සිද්දියට ත්‍රෙඩ් කීයක් ගියාද.

    මේත්‍රෙඩ් එක දාපු එකා මේක නොදැම්මත් බුද්දියෙන් කල්පනාකරල බැලුවොත් තේරෙනව අවුරුදු 15ක් නඩුවක් යන්නෙ කැසිල්ලට නෙවෙයි මොකක්හරි අවුලක් තියනව කියල.ත්‍රෙඩ් එක දාපු එකාට තුති.

    :):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ සිරාවට බන්.ඒ මනුස්සය අවුරුදු 15ක් නඩු කෑව එක බල්ලෙක් නෑ.දැන් මේ හිගන්නො බුරන තරමක්.මුන් මුන් තමයි බන් නැති යුද්ද ඇති කරන්නෙ.මහින්ද කොටි දෙන්නට ඇමතිකම් දීල නැලෙවුව .ඒවට නෑ සද්දයක්.මුන්ට ඉතින් වැහි නැති හෙන ඉල්ලන්න තමයි තියෙන්නෙ.

    මේ බල්ලො බිරුව කියල මුන්ට ලැබෙන හූනු බිජ්ජක් නෑ.රට ගැන හිතල කතා කරනවනම් කමක් නෑ.කුලියට කහින එකයිඩ් දුක.යටි මඩි ගහගත්ත උන් ජීවිත කාලෙම ආතල් එකේ ඉන්නව.මුන් ටික හැමදාම කඩේ යනව.තූ නොදකින්.

    මුන් බොරු නේ බං කරන්නේ!
    මුන්ට තියනවද බං ඇත්තටම රට ගැන ආදරයක්! මොන බොරුද.
    උඹ කියන්නත් වගේ මහින්ද කොටි පාර්ලිමේන්තුවට ගද්දි මුන් පොස්ට් දදා කෑ ගැහුවද?
    මුන්ට රට තිබ්බත් එකයි නැතත් එකයි. මුන්ට ඕන මහින්ද!

    අම්බරුවෝ රටේ ඉන්නවා තමයි. මුන් හිතං ඉන්නේ මේ රටේ ඔක්කොම මිනිස්සු අම්බරුවෝ කියලා.
     
    • Like
    Reactions: hita makuna

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කටමැත දෙඩූ මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද කට බිම අතුල්ලා ගැනීමට සිදු වී ඇත.

    lol
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට ෆොන්සේකා?

    මෙතන තියන ප්රස්නය මේකයි. ටොයියන්ට ෆොන්‍සේකා හිරේ යද්දි යුධ විරයා. හැබැයි වෙන හමුදා කාරයෙක් හිරේ යද්දි "වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා." ලු. ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්න‍ෙ?

    ෆොන්‍සේකා හිරේ යද්දි යුධ විරයා? හිරේ ගියේ නැත්තන් නිකමෙක් කියලා අපි හිතං ඉන්නේ?

    ඔය සෙබලා ජනරාල් කෙනෙක්ට සුදුසු කම් තිබ්බා නං මෙලහකට ජෙනරාල් නේ!
    උඹට ඔය කෙනයි ජනරාලුයි සමව ද පෙන්නේ?

    ජනරාල් වුනත් වැරද්දක් කළා නං වැරැද්ද වැරද්දම තමා. එහෙවු ජනරාලුත් හිරේ ගිහින් ආපු එකේ, ඇයි මේ මනුස්සයට දීපු තීන්දුව වෙනුවෙන් උඹලා අඬන්නේ? :rofl:
    ඔවු උඹ වැලපෙනවා නං දැක්කේ නෑ එත් උඹේ වහල්ලු රැල ම අඬන්නේ? එහෙම ඕනේ නෑ නේ? නේ?

    ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්න‍ෙ? :lol: මගෙන් ද අහන්නේ? :lol: මහින්දට හුරේ දාන වහලෙක් ගෙන් අහපන් කෝ! :rofl:

    ඔය තුන්කල් දැක්මේ හැටි බං. තුන්කල් දැක්මට ඔහොම තමා පෙන්නේ! :rofl: