එල්ලෙන්නට වැලක් විලිවසාගැනීමට රෙද්දක් සොයමින් සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා
කවුද ඔයි මේ පොස්ට් හදන්නේ උඹ ද?
මැරෙන්න යන එකාටවත් නැති කැහිල්ලක් නේ මහින්දගේ එවුන්ට තියෙන්නේ.
උඹේ අප්පච්චිගෙන් අහපන් ඇයි ඕකා නිදහස් නොකළේ කියලා!
එහෙවු හමුදාවේ ජනරාල් හිරේ දාද්දි උඹ කොහෙද හිටියේ?
නිකන් ගොන් ටෝක්ස් දෙන්නතිව හිටපන් පොන්නයෝ.
ඔය මිනිහා ට මරණ දඬුවම නියම කල ලංකාවේ උසාවි වලින්ම තමා තොපේ මහා එකාගේ මල්ලිත් එලියට දැම්මේ.
4. යුද හමුදා සෙබලෙක් හෝ වෙවා හමුදා සෙබලෙක් හෝ වේවා ඔවුන් විසින් වරදක් කල හොත් රන විරුවකු ලෙස සලකා ඔහුව වීරයෙක් කලයුතුද එසේ නොමැතිනම් වැරදිකරු කුමන නිල ඇදුමකින් සිටියත් වරදට දඩුවම් ලැබිය යුතුද? ( රන විරුවකු තම න පිරිසකට එසේ කලා නම් ඔබත් අනේ රන විරුවෙක්නෙ කියල නිහඩව ඉන්නවද? )
වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා.
රණ විරුවෝ කියලා කතාවක් නෑ.
ආරක්ෂක අංශයට නිත්‍යානුකුලව බලයක් ලැබෙන්නේ ඕවට නෙවේ.
BUMP
පයියෙ කොහෙද බන් මයිල් එන්නෙ, ඇටදෙකෙයි පුකෙයි නම එනවා. උබ නියන්ඩතාල්ද?





ඇයි එහෙනන් හමුදා අධිකරණයකින් වැරදි කාරයා උන ෆොන්සේකාව වීරයෙක් කලේ?
එතකොට ෆොන්සේකා?
මෙතන තියන ප්රස්නය මේකයි. ටොයියන්ට ෆොන්සේකා හිරේ යද්දි යුධ විරයා. හැබැයි වෙන හමුදා කාරයෙක් හිරේ යද්දි "වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා." ලු. ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්නෙ?
දෙශපාලන පලිගැනීම් සහ රටේ සාමාන්‍ය නීතිය බයියන්ට තේරෙන්නෙ නෑ මොකද උන් වහල් පොන්නයෝ. රජා පු* කිව්ව ගමන් කලිසම බිම..
යකෝ ෆොන්සේකාව හිරේ දාන්න මොනවද නොකලේ? බෑනවත් ගාවගෙන බොරු චෝදනාවකට කොටු කරන්න හැදුවෙ, හරි ගියේ නෑ. අන්තිමත අර කොහෙවත් නැති ලබ්බෙ සුදුකොඩි කතාවකට අවු 3 හිරේ දැම්මා.




බොරැ චෝදනා නන් මොකටද ඕයි බෑන හැංගුනේ? නිකන් ගොන් කතා එපා.
අනික ෆොන්සේකා සුදු කොඩි කතාව කිව්වෙ නැද්ද?
නිකන් පලයන් බන් යන්න....![]()
හමුදාවෙ ඉන්නෙත් මිනිස්සු බන්.වැරදි කරනව.මීට ටික කාලෙකට කලින් ගියේ සීන් එකක් හමුදාවෙ 3 දෙනෙක් උන්ගෙ කෑම්ප් එකේම කෝප්රල් කෙනෙක්ගෙ ගෑනියෙක්ව රේප් කරපු සීන් එකක්.ඔය වගේ දේවල් වෙනව.හමුදාවෙ උනත්,සිවිල් උනත් වැරදි කරන්නෙ මිනිස්සු.දෙමලු උනත් පොඩි දරුවො මරපු එක වැරදී.කොටි අපේ දරුවො මැරුව.එහෙමයි කියල අපිත් දරුවො මැරුවොත් උන්ගෙයි අපෙයි වෙනසක් නෑ.අපේ හමුදාව සිවිල් මිනිස්සු මරන ගරිල්ලා හමුදාවක් නෙවෙයි,එහෙමනම් අන්තිම සටනෙදි මාවිල් ආරුව ක්‍රොස් කරපු උන්ට ආටි පාරවල් 4යි ගහන්න තිබුනෙ.මොකෙක්වත් ඉතුරුව් වෙන්නෙ නෑ.ඒත් අපේ හමුදාව මිලේච්චයො නෙවෙයි.
අවුරුදු 15ක් විතර පරන නඩුවක තීන්දුවක් දුන්නම කැදත් නැති මහින්ද ලෝලියො සෙට් එක බුරාගෙන පනිනව අන්තර්ජාලය ඔස්සෙ.මම හිතන් හිටියෙ ඔය ටොයියල එහෙම රටට ආදරේට කෑගහන උන් කියල.බලන් ගියාම උනුත් බුරන්නන්වාලෙ බුරන මහින්දගේ මීඩියා සෙට් එකට සමානයි.පොඩ්ඩක් හරි මොලේ තිබුනනම් ත්‍රෙඩ් ඇරගෙන දගලන්නෙ ඒ.මේ සිද්දියට ත්‍රෙඩ් කීයක් ගියාද.
මේත්‍රෙඩ් එක දාපු එකා මේක නොදැම්මත් බුද්දියෙන් කල්පනාකරල බැලුවොත් තේරෙනව අවුරුදු 15ක් නඩුවක් යන්නෙ කැසිල්ලට නෙවෙයි මොකක්හරි අවුලක් තියනව කියල.ත්‍රෙඩ් එක දාපු එකාට තුති.



අඩෝ සිරාවට බන්.ඒ මනුස්සය අවුරුදු 15ක් නඩු කෑව එක බල්ලෙක් නෑ.දැන් මේ හිගන්නො බුරන තරමක්.මුන් මුන් තමයි බන් නැති යුද්ද ඇති කරන්නෙ.මහින්ද කොටි දෙන්නට ඇමතිකම් දීල නැලෙවුව .ඒවට නෑ සද්දයක්.මුන්ට ඉතින් වැහි නැති හෙන ඉල්ලන්න තමයි තියෙන්නෙ.
මේ බල්ලො බිරුව කියල මුන්ට ලැබෙන හූනු බිජ්ජක් නෑ.රට ගැන හිතල කතා කරනවනම් කමක් නෑ.කුලියට කහින එකයිඩ් දුක.යටි මඩි ගහගත්ත උන් ජීවිත කාලෙම ආතල් එකේ ඉන්නව.මුන් ටික හැමදාම කඩේ යනව.තූ නොදකින්.
විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කටමැත දෙඩූ මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද කට බිම අතුල්ලා ගැනීමට සිදු වී ඇත.
එතකොට ෆොන්සේකා?
මෙතන තියන ප්රස්නය මේකයි. ටොයියන්ට ෆොන්සේකා හිරේ යද්දි යුධ විරයා. හැබැයි වෙන හමුදා කාරයෙක් හිරේ යද්දි "වැරද්දක් කලොත් වැරැද්ද වැරද්දම තමා." ලු. ඇයි මෙහෙම කුහක විදියට හමුදාව දේශපාලනීකරණය කරන්නෙ?

මගෙන් ද අහන්නේ?
මහින්දට හුරේ දාන වහලෙක් ගෙන් අහපන් කෝ! 
