දිගු දුර විහිදුම් බලකා සෙබලෙක්ට හමුදා පාලන ප්‍රදේශයක් තුල පැවරී තිබුනු මෙහෙයුම කුමක්ද?
(අපි දන්න දිගු දුර විහිදුම් බලකා සෙබලු නම් මෙහෙයුම් දියත් කරන්නෙ සතුරන්ගේ පාලන ප්‍රදේශ තුල smile emoticon ඕකත් අර කිලිනොච්චි ඉන්න ප්‍රභාකරන් මරන්න ක්ලේමෝ එහෙම තියාගෙන බුද්දි අංශ සාමාජිකයින් මේ කොලබ මිලේනියම් සිටි එකට වෙලා හිටිය කියන කතාව වගේම එකක් )
දිගු දුර විහිදුම් බලකායට ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටියත් හිටියා. මේ හැමෝම යන්නේ නෑ යුද්ධේ මිෂන් වලට. එයාලගෙන් ලබා ගන්නේ බුද්ධි තොරතුරු. ඒ හින්දා එයාල ඉන්නේ යුද්ධ කරන ප්‍රදේශ වල නෙවෙයි. මේ දෙමළ අයගේ නම් ඔය මිලේනියම් සිටි පාවාදීමෙන් පස්සේ එළිඋනාම තමයි කොටි එයාලව වෙන වෙනම ටාර්ගට් කරලා කොළඹදී එකින් එක්කෙනා මැරුවේ.
දිගුදුර විහිදුම් බළකායෙන් යුද්දෙට යන්නේ කමාන්ඩෝ සහ ස්පෙෂල් ෆෝර්ස් වල ට්‍රේනින්ග් ලබපු අයගෙන් තෝර ගත්ත පිරිසක්.
බුද්ධි අංශ සමාජිකයෝයි, සොල්ජර්ස්ලයි දෙගොල්ලම අයිතියි දිගු දුර විහිදුම් බළකායට. දේශපාලන වුවමනා වලට හමුදාව පාවාදීපු එක සුද්ධ කරන්න එපා