බයියන්ට හෙන ගහනවා..

LHasindu

Member
May 27, 2015
1,209
104
0
දිගු දුර විහිදුම් බලකා සෙබලෙක්ට හමුදා පාලන ප්‍රදේශයක් තුල පැවරී තිබුනු මෙහෙයුම කුමක්ද?
(අපි දන්න දිගු දුර විහිදුම් බලකා සෙබලු නම් මෙහෙයුම් දියත් කරන්නෙ සතුරන්ගේ පාලන ප්‍රදේශ තුල smile emoticon ඕකත් අර කිලිනොච්චි ඉන්න ප්‍රභාකරන් මරන්න ක්ලේමෝ එහෙම තියාගෙන බුද්දි අංශ සාමාජිකයින් මේ කොලබ මිලේනියම් සිටි එකට වෙලා හිටිය කියන කතාව වගේම එකක් )
දිගු දුර විහිදුම් බලකායට ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටියත් හිටියා. මේ හැමෝම යන්නේ නෑ යුද්ධේ මිෂන් වලට. එයාලගෙන් ලබා ගන්නේ බුද්ධි තොරතුරු. ඒ හින්දා එයාල ඉන්නේ යුද්ධ කරන ප්‍රදේශ වල නෙවෙයි. මේ දෙමළ අයගේ නම් ඔය මිලේනියම් සිටි පාවාදීමෙන් පස්සේ එළිඋනාම තමයි කොටි එයාලව වෙන වෙනම ටාර්ගට් කරලා කොළඹදී එකින් එක්කෙනා මැරුවේ.
දිගුදුර විහිදුම් බළකායෙන් යුද්දෙට යන්නේ කමාන්ඩෝ සහ ස්පෙෂල් ෆෝර්ස් වල ට්‍රේනින්ග් ලබපු අයගෙන් තෝර ගත්ත පිරිසක්.
බුද්ධි අංශ සමාජිකයෝයි, සොල්ජර්ස්ලයි දෙගොල්ලම අයිතියි දිගු දුර විහිදුම් බළකායට. දේශපාලන වුවමනා වලට හමුදාව පාවාදීපු එක සුද්ධ කරන්න එපා

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    හරි හරි උබෙන් බලකාය ගැන විස්තර ඇහුවෙ නෑ.ඒව අපි දන්නව.දැන් මොකද්ද මහත්තයො පාවාදීපු කතාව.2000 පටන් ගත්ත නඩුවක් තීන්දුව දීල තියනව.තෝ හිතුවද මයිත්‍රීපාල මහත්තය නඩුව ඇහුවෙ කියල.දුප් හුජ්ජ කොල්ල යන්න.දන්න ලබ්බක් නෑ විලාප ගහනව.පොයින්ට් එකක් කියපන්.තොපේ කිලි මහ රජා වගේ අපේ කොල්ලො යුද්ද කරද්දි කැරි කොටි ගෙනල්ල පර්ලිමේන්තුවෙ ආසන දුන්නෙ නෑ යකෝ.

    ngoprd.jpg

    බලපන් මේව.අයුද අරන් අපේ කොල්ලො මරන්න අන දීපු වේසිගෙ පුතාල ගෙනල්ල උතුරෙ චන්ද ගන්න තොපේ මහරජා උන්ගෙ පුක ලෙවකෑව.තූ නොදකින්.සාප වෙනව යකෝ තොපිටත්.

    nwfnmp.jpg

    බලපන් වේස ඇම්බැට්ටයො තුරුල් කරන් ඉන්න විදිය.තොපේ කටවල් කෝ ඒ වෙලාවට තිබුනද.ඒ මදිවට අපේම හමුදා කොල්ලො ලවා ගාඩ් දැම්මුව.මේවට තොපේ නරි රැල ඔක්කොම වන්දි ගෙවනව දවසක අපේ එස් ඉදිරිපිටම.

    2morsat.jpg

    හමුදාවෙන්ම ගොඩ ගිහින් හමුදාව පාවා දුන්නෙ වෙන කවුරුත් නෙවෙයි මහින්දම තමයි.
     
    කතා කරලා තියෙන කැත දැක්කම රිප්ලයි එකක් දාන්න හිතෙන්නෙත් නෑ.
    ඔතන මම උත්තර දීලා තියෙන්නේ මිලේනියම් සිටි පාවා දීමත් මේක පිටම දාල සුද්ධ කරන්න හදපු එකට විතරයි. ඒකයි ඒ කෑල්ල විතරක් කෝට් කරලා රතු පාටිනුත් හයිලයිට් කරේ ඒ කොටස.
    මහින්ද වත් මයිත්‍රිවත් ඔය කවුරුවත් මගේ අය නෙවෙයි උබ මගේ කරලා කතා කරන්න හැදුවට. මන් ඔය එකෙක්ගෙවත් පැත්ත ගන්නේ නෑ.
    රනිල් කරපු මිලේනියම් සිටි පාවාදීම සුද්ධ කරන්න එපා කියල මන් කිව්වේ.
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    11423671_10206097983001098_2548011262372447812_o.jpg

    එල්ලෙන්නට වැලක් විලිවසාගැනීමට රෙද්දක් සොයමින් සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ කරවීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට සහනයක් ලැබෙන්නේ මද වේලාවකට පමනයි. සත්‍යයේ දිය දහර අසත්‍යට වැඩි ආයුශ ලබා දෙන්නේ නැහැ.

    කතානායකයා මහේශ්වරන් ජාතිය ශ්‍රී ලාංකික භාශාව දෙමල. යාපනයට කිලෝමීටර් 16ක් පමන දුරකින් පැවති මිරුසවිල් නම් ප්‍රදේශය කාලයකට ඉහත එය කොටි සංවිදානයේ ග්‍රහනයට නතු වෙලා තිබ්බ ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ පදින්චිව ඉදපු මිනිස්සු ආරක්ශාව පතා රජයේ පාලන ප්‍රදේශ වලට ඇවිත් තිබෙනවා ආරක්ශාව පතාගෙන. ඔවුන්ට ශ්‍රී ලංකා රජයෙන් යුද හමුදාවෙන් ශ්‍රී ලාංකිකයින්ට දක්වන සැලකිල්ල කිසිදු වෙනසක් නොමැතිව දක්වලා තිබෙනව. 2000 වසර වන විට මිරුසවිල් ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුදවගෙන රජයේ හමුදා විසින් පාලනය කරන තත්වෙක තමයි තිබුනෙ. කලින් මිරුසවිල් ප්‍රදේශයේ පදින්චි කරුවන් විදියට ඉදපු මිනිසුන් වරින් වර තමන් ඉදපු ඉඩම් වලට ගොස් තම තමන්ගේ භව භෝග ආදිය රැගෙන නැවතත් තමන් වර්තමානයේ පදින්චි ප්‍රදේශවලට එන එක පුරුද්දක්ව තිබුනා. ඒ ප්‍රදේශය පදින්චිය අත්හැරි පෙදෙසක් නිසා තරමක වන ගහනයකින් යුක්තව තමයි ඒ වනවිට මිරුසවිල් ප්‍රදේශය තියෙන්නෙ.

    ඔන්න දැනුයි කතානායකය කතාවට එන්නෙ 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේශ්වරනුත් ඔහුගේ නෑදෑ පිරිසකුත් එක් නෑදෑ සොහොයුරකුගේ දරුවන් දෙදෙනා වන වයස අවුරුදු 5 සහ අවුරුදු 13 වන අයත් සමගින් පුද්ගලයින් 9 දෙනෙකුන් යුත් කන්ඩායමක් මිරුසවිල් ප්‍රදේශය කරා බයිසිකල් වල නැගී පිටත් වූයේ තමන්ගේ ඉඩමේ ඇති භව භෝග රැගෙන ඒමේ හා ඉඩමට සාත්තු සප්පායම් කිරීමේ අරමුනෙන්. කලින් සදහන් කල කුඩා දරුවන් දෙදෙනාද දෛවෝපගත ලෙසම තම පියා සමගින් එම ගමනට එක්ව තිබුනා. දිවා කාලයේ තම ඉඩමට පැමින තම කාර්යන්හි නියතව ගෙදර යෑමට සූදානම් වූ අවස්තාවේ යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් වලින් සැරසුනු පිරිසක් පැමින ඔවුන්ව අතඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පිරිසේ සිටි 9 දෙනාගේම දෑස් බැද දමමින් ඔවුන් යම් දිශාවකට රැගෙන ගොස් වැටකින් එහා පැත්තට ඔවුන් ඔසවා විසි කර තිබෙනවා . ඒ අවස්තාවේදී මහේශ්වරනගෙ ඇස් බැද තිබුනු රෙදිකඩ එහා මෙහා වෙලා මහේශ්වරන්ට අවට පෙනෙන්න අරගෙන තියෙනව. ටික වෙලාවකින් යුදහමුදා ඇදුමට සමාන ඇදුමකින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමින මහේශ්වරන් අසල තිබුනු වැසිකිලි වලක් ලගට රැගෙන ගිහින්. එතන ආයුද සන්නද්ද තවත් හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදගත් පුද්ගලයෙක් ඉදල වැසිකිලි වල තුල මිනිසුන් කෑගසන දගලන ශබ්දයෙනුත් අවට තම නෑපිරිස නැති බව දැනීමෙන් බියපත් වුනු මහේශ්වරන් තම ගමේ තමන්ට ඇති හුරුපුරුදව කියාපාමින් හමුදා සෙබලුන්ගෙන් මිදිල කැලයට පැන පන බේරගෙන තියෙනව.

    පහුවෙනිද වෙනකම් කැලයේ කල අසීරු ගමනින් පස්සෙ තමන් එවකට පදින්චි නිවසට එන මහේශ්වරන් තම පියා දැනුවත් කරල රෝහල් ගත වෙනව. ඉන් දවස් දෙක තුනකට පස්සෙ ඊපීඩීපී සංවිදානයට දැනුම් දීල ඔවුන්ගෙ මාර්ගෙන් මානව හිමිකම් සංවිදානවලටත් යුද හමුදාපතිවරයාටත් දැනුම් දෙනව. ඒ අනුව ක්‍රියාත්මක වුනු යුද හමුදාපති වරයා පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න නියෝග දෙමින් යුද හමුදා පොලීසියටත් පරේශනය කරන්න බාර දෙනව. යුදහමුදා පොලීසිය මහේශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න ආවට ඒ ඇදුමටත් බය වුනු මහේශ්වරන් පසුව කෙමෙන් කෙමෙන් යුද හමුදා පොලීසියට හුරු වෙලා තියෙනව. ඉන් අනතුරුව යුදහමුදා පොලීසිය විසින් මහේශ්වරන් ඔය සිදුවීම සිදු වුනු ස්තානයට එක්කරගෙන ගිහින් තියෙනව. ඒ සිදුවීමෙන් දින 7කට 8කට විතර පස්සෙ. එම ස්තානයට යන විට සිදුවිම සිදුවූ වැසිකිලි වල මත රුධිරය දක්නට ලැබිල ඒත් එක්කම ඒ අවට එලුවෙකුගේ මාංශ කොටස් එලුවෙකුගෙ හම් කැබලි මෙන්ම එලුවෙක් ඇල්ලීමට යොදාගන්නා ලදැයි සැක කල හැකි මංදක් දකින්නත් ලැබිල. නමුත් සැකය අත් නොහල යුද හමුදා පොලීසිය විසින් වැසිකිලි වල තුල යම් කිසි හෝඩුවාවක් තිබෙ දැයි විපරම් කරල. ඒත් වැසිකිලි වල තුල කිසිම මල සිරුරක් දක්නට ලැබිල නෑ. යුදහමුදා පොලිස් නිලදාරීන් එතනින් ඉවත් වෙන්න යන අවස්තාවෙදී ඒ ආසන්නයේ ගැවසුනු හමුදා අනුකන්ඩයක් දැකල ඔවුන්ව ලගට ගෙන්නගෙන. එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ පලමු විත්තිකරු මේ දිනවල බයියන්ගේ ජාතික වීරයා සාජන්ට් සුනිල් රත්නායක. smile emoticon

    ඉන් පසුව ක්‍රියාත්මක වුනු යුද හමුදා පොලීසිය සාජන්ට් සුනිල් රත්නායකගෙන් ඒ සම්බන්දව ප්‍රශ්න කරල. ඔහු හෙලිකල කරුනු අනුව සහ ඔහුගේ මගපෙන්වීම අනුව කැලයේ යම් තැනක් සොයාගෙන එය පස්වලින් යමක් වසා දැමූ සලකුනු පෙන්වල. එතැන මල සිරුරු ඇතැයි සැක කල යුද හමුදා පොලීසිය විසින් ශ්‍රී ලංකා පොලීසිය හා මහේශ්ත්‍රාත්වරයා හා අධිකරන වෛද්‍යනිලදාරීවරයා පැමින එම ස්තානයෙන් මල සිරුරු 8ක් ගොඩට ගෙන තිබෙනවා. ඒ සියලුම මල සිරුරු ගෙල කපා ගාතනය කර තිබූ ඒවා. ඔවු ඒ එදා මහේශ්වරන් සමග පැමිනි කුඩා දරුවන් දෙදෙනාද ඇතුලත් නෑදෑ පිරිස.

    තව දුරටත් සුනිල් රත්නායකගෙන් කල ප්‍රශ්න කිරීම් මගින් කපිතාන් රාජසිංහ වෙදකාරගෙදර සේනක මුනසිංහ යුද හමුදා බලයලත් නිලදාරී ගාමිනී මුනසිංහ සැරයන් වරුන් වන හෙරත් මුදුයන්සේලාගේ ජයරත්න හා සුබසිංහ ආරච්චිලාගෙ පුශ්ප සමන් කුමාර යන අයවත් සැක කරුවන් ලෙස නම් කරමින් අධිකරනය ඉදිරියෙහි චෝදනා ගොනු කරමින් නඩු පවරනව. අර කලින් කියපු වැසිකිලි වල උඩ තිබුනු ලේ එලුවෙක්ගෙ නොවෙයි මිනිස් ලෙ කියල රජයේ රස පරීක්ශක වරයට හෙලිවෙනව. සැකකරුවන්ගෙන් කෙරුනු ප්‍රශ්න කිරීම් හමුවේ වෙනත් වැසිකිලි වලක තිබිල මහෙශ්වරන්ගෙ න පිරිස ආපු බයිසිකල් හමුවෙනව. වසර 15ක් පමන කල් ගතවුනු අධිකරන ක්‍රියාවලිය අවසානයේ දී එනම් ජුනි 25 අධිකරනය විසින් පලමු විත්තිකරුව වැරදිකරු කරමින්ද අනෙක් විත්තිකරුවන්ට එරෙහි ප්‍රමානවත් ශාක්ශි නැති නිසා සැකයෙ වාසිය ඔවුන්ට දෙමින් ඔවුන් නිවරදි කරුවන් කරමින් තීන්දුව ලබා දෙනව .

    ඔන්න ඔය සිදුවීම තමයි රන විරුවන් පෝරකයට නග්ගනව කියල සුනිල් බෙරාගනිමු කියල බයියන්ට උදාන වාක්‍ය සපයපු කතාව. රන විරුවන්ට සැබවින් ආදරය කරන මිනිස්සු නම් රන විරුවන්ට සැබවින් ආදරය කරන දේශපාලකයො නම් කරන්න ඕනෙ රන විරුවන්ගෙත් නාමයෙ මඩ තවරපු සුනිල් වැනි පුද්ගලයින්ට දඩුවම් කිරීම නොවේද?

    බයියන්ගෙ තර්ක වලට අපිට අහන්න ප්‍රශ්න තියෙනව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බයියන්ට කොන්දක් නෑ කියලත් දන්නව දන්නා කෙනෙකුන්ට පිලිතුර දෙන්න හැකිවෙත්වා කියල පතමින් ප්‍රශ්න 6ක් අහන්නම්

    1. දිගු දුර විහිදුම් බලකා සෙබලෙක්ට හමුදා පාලන ප්‍රදේශයක් තුල පැවරී තිබුනු මෙහෙයුම කුමක්ද?
    (අපි දන්න දිගු දුර විහිදුම් බලකා සෙබලු නම් මෙහෙයුම් දියත් කරන්නෙ සතුරන්ගේ පාලන ප්‍රදේශ තුල smile emoticon ඕකත් අර කිලිනොච්චි ඉන්න ප්‍රභාකරන් මරන්න ක්ලේමෝ එහෙම තියාගෙන බුද්දි අංශ සාමාජිකයින් මේ කොලබ මිලේනියම් සිටි එකට වෙලා හිටිය කියන කතාව වගේම එකක් )

    2. නුබලා කියනා පරිදි සිවිල් ඇදුමෙන් සැරසුනු සියලුම දෙනා ත්‍රස්තවාදීන් නම් ඒ ගෙල කපා මරා දුමුනු 8 දෙනාම ත්‍රස්තවාදීන් නම් කුඩා දරුවන් දෙදෙනා ළමා ත්‍රස්තවාදීන්ද? අවුරුදු 5ක ළමයෙකුත්? confused_rev emoticon

    3. ප්‍රශ්නෙ නීතිය ඉදිරියට ගෙනාව ඊපීඩීපී එකෙන් ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයෙ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රීතුමා ඩග්ලස් දේවානන්දා මැතිතුමා වැරදි කාරයෙකුත් නොවී, පරේශන කරන්න අන දීපු එවකට යුද හමුදාපතිවරයත් වැරදි කාරයෙක් නොවී, පරේශන කරපු ශ්‍රි ලංකා පොලීසිය වත් යුද හමුදා පොලීසිය වත් වැරදි කාරයෙක් නොවී, අවුරුදු 10ක් බලයෙ හිටිය මෙ රන විරුවන් වෙනුවෙන් කිසිම දෙයක් නොකල පර්සි මහේන්ද්‍ර රාජපක්ශත් වැරදි කාරයෙක් නොවී, හරි හමන් ශාක්ශිත් නැතුව ඉදපු රන විරුවන් 4 දෙනෙක් නිදහස් කරල මනුශ්‍ය ගාතන 8කට වරදකරු බවට ඔප්පු උනු මනුස්සයව නීතිය විසින් දඩුවම් කල වෙලාවෙ පාලන බලයෙ ඉදපු මේ ආන්ඩුවෙ නායකයින් වැරදි කාරයෙක් වෙන්නෙ කොහොමද?

    4. යුද හමුදා සෙබලෙක් හෝ වෙවා හමුදා සෙබලෙක් හෝ වේවා ඔවුන් විසින් වරදක් කල හොත් රන විරුවකු ලෙස සලකා ඔහුව වීරයෙක් කලයුතුද එසේ නොමැතිනම් වැරදිකරු කුමන නිල ඇදුමකින් සිටියත් වරදට දඩුවම් ලැබිය යුතුද? ( රන විරුවකු තම න පිරිසකට එසේ කලා නම් ඔබත් අනේ රන විරුවෙක්නෙ කියල නිහඩව ඉන්නවද? )

    5. අපේම රටේ අපේම පසේ ජීවතය දිය කරන වෙනත් භාශාවක් කතා කරන මිනිසුන්ට අප විදින නිදහස අප ලබන පිලිසරන අහිමි යැයි තින්දු කලේ කවුරුන්ද? (ඔවුන්ට අසාදාරනයක් වුනු අවස්තාවෙදී ඔවුන් කලේ ලාංකීය රජයේ නීතිය පසිදලන ස්තාන වලට ඒ අසාදාරනය හෙලි කිරීමයි)

    6. රටේ අවාසනාවට මේ වනතුරුත් පැවතියේ රාජපක්ශ රෙජිමයෙන් යටත් කොට ගත් රටක් නම් මෙම මිනී මැරීම් 8ට වරදකරුවූ පුද්ගලයාට බයි අප්පොච්චා සමාව දෙනු ඇත්ද?

    ඉස්සුවේ FB එකෙන්

    මේකවත් කියවලා තේරුම් ගනින් වල් බයියනේ..!

    පොන්න වේසිගෙ පුතා කොටින්ට නියමෙට කඩේ යනව නේද. අපරාදෙ තෝ වගේ කාලකන්නියෙක් බෝම්බෙකට අහුවෙලා තොලොංච් වෙන්න තිබුනෙ...
     
    • Like
    Reactions: jonhrcm

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ පොටෝ එකේ ඉන්න එල් ටි ටි සාමාජිකයාගේ වයස කියපන් බලන්න

    කොටින්ට කඩේ යන්න එපා පොන්නයෝ

    images
     
    • Like
    Reactions: jonhrcm

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කතා කරලා තියෙන කැත දැක්කම රිප්ලයි එකක් දාන්න හිතෙන්නෙත් නෑ.
    ඔතන මම උත්තර දීලා තියෙන්නේ මිලේනියම් සිටි පාවා දීමත් මේක පිටම දාල සුද්ධ කරන්න හදපු එකට විතරයි. ඒකයි ඒ කෑල්ල විතරක් කෝට් කරලා රතු පාටිනුත් හයිලයිට් කරේ ඒ කොටස.
    මහින්ද වත් මයිත්‍රිවත් ඔය කවුරුවත් මගේ අය නෙවෙයි උබ මගේ කරලා කතා කරන්න හැදුවට. මන් ඔය එකෙක්ගෙවත් පැත්ත ගන්නේ නෑ.
    රනිල් කරපු මිලේනියම් සිටි පාවාදීම සුද්ධ කරන්න එපා කියල මන් කිව්වේ.

    උබලට කොච්චර හොදින් පහදල දුන්නත් තේරෙන්නෙ නෑ.මම රනිල් සුද්ද කරල නෑ.මම රනිල්ට චන්දෙ දෙන්නෙත් නෑ.මගෙත් කවුරුවත් නෙවෙයි ඒත් උබල කෝට් කරන ඒවයින් මේව බලන උන්ගෙ බ්‍රේන් වොශ් වෙනව.මහින්ද කරපු ඔක්කොම හොද වෙනව.ඔය මහින්දට කඩේ යන එක බල්ලෙක් නෑ කියවන්න කොන්ද පන තියන.කිසිම කෙනෙක් එක්ක පවුද්ගලික තරහක් නෑ.උබ එක්කත් නෑ.රට ගැන තමයි ප්‍රශ්නෙ.වචන වල නොහොබිනා කමට සමාවෙන්න.ලේ රත් උනාම ලියනව.
     
    • Like
    Reactions: HallowMan

    මම කොහෙවත් කිව්වේ නෑ උඹ කාවවත් සුද්ධ කරනවා කියල.
    මහින්ද හෝ මයිත්‍රී හෝ රනිල් හෝ කරලා තියෙන හොඳ දේට හොඳ කියනවා, කරල තියෙන වැරදි දේට වරද කියනවා.
    මගෙත් තරහක් නෑ බං
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda

    දිගු දුර විහිදුම් බලකායට ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටියත් හිටියා. මේ හැමෝම යන්නේ නෑ යුද්ධේ මිෂන් වලට. එයාලගෙන් ලබා ගන්නේ බුද්ධි තොරතුරු. ඒ හින්දා එයාල ඉන්නේ යුද්ධ කරන ප්‍රදේශ වල නෙවෙයි. මේ දෙමළ අයගේ නම් ඔය මිලේනියම් සිටි පාවාදීමෙන් පස්සේ එළිඋනාම තමයි කොටි එයාලව වෙන වෙනම ටාර්ගට් කරලා කොළඹදී එකින් එක්කෙනා මැරුවේ.
    දිගුදුර විහිදුම් බළකායෙන් යුද්දෙට යන්නේ කමාන්ඩෝ සහ ස්පෙෂල් ෆෝර්ස් වල ට්‍රේනින්ග් ලබපු අයගෙන් තෝර ගත්ත පිරිසක්.
    බුද්ධි අංශ සමාජිකයෝයි, සොල්ජර්ස්ලයි දෙගොල්ලම අයිතියි දිගු දුර විහිදුම් බළකායට. දේශපාලන වුවමනා වලට හමුදාව පාවාදීපු එක සුද්ධ කරන්න එපා

    මෙතන වැරදි කරුණ වගයක් තියෙනව
    දුරදිග විහිදුම් බලකායෙ (Long Range Reconnaissance Patrol) ඉන්නෙ 100% SF අය යම් කෙනෙකුට දුරදිග විහිදුම් බලකායට එන්න ඕන නම් මුලින්ම SF එකට තේරෙන්න ඕන (අමාරු වැඩක්) ඊට පස්සෙ SF ලගෙන් වෙනම දරුණු ගණයේ selection course එකක් කරල තමයි විහිදුම් බලකායට ගන්නෙ....

    ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටිය වැඩිපුරම සම්බන්ධකම් පවත්වන්නෙ බුද්ධි අංශ එක්ක, නමුත් වාකරේ ඔපරේෂන් එකේදි SF ලට තොරතුරු දීමෙදී මේ අය ලොකු දෙයක් කරා....
    තොප්පිගල ඔපරේෂන් එකේදි කමාන්ඩෝස්ල LRRP වලට ටිකක් සමාන මෙහෙයුමක් තමයි කරේ නමුත්. LRRP ප්‍රධාන දේ තමයි ඉදිරි ආරක්ෂක වලල්ලෙන් කිලෝමිටර් 50 වගේ ප්‍රමාණ පවා ඇතුලට ගිහින් කොටින්ගෙ හයි රූන්ක්ස්ල මරල දාන එක, ඊට අමතරව එම කොටි ප්‍රෙද්ශ වල තොරතුරු ලබාගැනීම. ප්‍රභාකරන් වුනත් බය වෙලා හිටියෙ ඕකට. එයාගෙ ගමන් බිමන් පවා මේ නිසා අඩු කරන්න වුනා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura

    :yes::yes::yes::yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    උබට වෑරදුනා මචන්
    උබට විතරක් නෙවේ අපි හෑමොටම වෑරදුනා. උන් අපිට මෙක තොපෙ මෙක තොපි ආර්ක්ශා කරගන්න ඔන කියලා මස්කට්ටක් පෙන්නුවා. අපි එක ආර්ක්ශා කරගන්න කියලා මරා ගත්තා නොවිදිනා දුක් වින්දා වටෙ ඉන්න එවුන් විසිල් ගෑහුවා හුරෙදෑම්මා දෙපෑත්තෙන් මෑරෙන මිනිස්සුගාන ගනන් කරලා අපිට වඩා උන්ගෙ මෑරිලා කියලා සතුටු උනා. සමහරුන්ට මෙක හොද අදායමක් ගන්න පුලුවන් අවස්තාවක් උනා.තව කට්ටියක් යුද්දෙ විකුනලා චන්ද දිනුවා.

    ඒත් උබට දවසක් ජීවිතෙ ලොකුම වෑරදිම උනා.නීතිය ක්‍රියාත්මක උනා ඒත් උබ නඩු කාලෙත් අර මිනිස්සු වෙනුවෙන් මරාගත්තා තුවාල කර ගත්ත. පස්සෙ උබ උසාවි තින්දුව අනුව දඩුවම් වින්දා ඒකත් කමක් නෑ වරදට දඩුවම්ක් ලෑබෙන්නෙ ඔනෙ. නමුත් දුක එක නෙවේඉ අර හුරෙදාපු මිනිස්සු උබට අපහාස කරන්න ගත්තා අන්තිමට වෙඩිසද්දයක් ඈහුනම කලිසමෙ හුජ්ජ යන පිම්පියොත් උබට පොන්නයා කියලා කියන්න පටන් ගත්තා. කමක් නෑ බන්

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    උබ අපිට පාඩමක් ඉගෙන්නුවා මීට පස්සෙ
    තමන්ට පෙර රට නෙවේඉ රටට පෙර තමන්
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මෙතන වැරදි කරුණ වගයක් තියෙනව
    දුරදිග විහිදුම් බලකායෙ (Long Range Reconnaissance Patrol) ඉන්නෙ 100% SF අය යම් කෙනෙකුට දුරදිග විහිදුම් බලකායට එන්න ඕන නම් මුලින්ම SF එකට තේරෙන්න ඕන (අමාරු වැඩක්) ඊට පස්සෙ SF ලගෙන් වෙනම දරුණු ගණයේ selection course එකක් කරල තමයි විහිදුම් බලකායට ගන්නෙ....

    ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටිය වැඩිපුරම සම්බන්ධකම් පවත්වන්නෙ බුද්ධි අංශ එක්ක, නමුත් වාකරේ ඔපරේෂන් එකේදි SF ලට තොරතුරු දීමෙදී මේ අය ලොකු දෙයක් කරා....
    තොප්පිගල ඔපරේෂන් එකේදි කමාන්ඩෝස්ල LRRP වලට ටිකක් සමාන මෙහෙයුමක් තමයි කරේ නමුත්. LRRP ප්‍රධාන දේ තමයි ඉදිරි ආරක්ෂක වලල්ලෙන් කිලෝමිටර් 50 වගේ ප්‍රමාණ පවා ඇතුලට ගිහින් කොටින්ගෙ හයි රූන්ක්ස්ල මරල දාන එක, ඊට අමතරව එම කොටි ප්‍රෙද්ශ වල තොරතුරු ලබාගැනීම. ප්‍රභාකරන් වුනත් බය වෙලා හිටියෙ ඕකට. එයාගෙ ගමන් බිමන් පවා මේ නිසා අඩු කරන්න වුනා.
    LRRP එක අඳුන්වා දුන්නේ SF එකෙන්. ඒත් ඒකට තුන්වෙනි කමාන්ඩෝ බළකායේ සෙබලුත් බඳවා ගත්ත කියලා lrrp ගැන සඳහන් වන තැන් වල දැක්කා.