බයියන්ට හෙන ගහනවා..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෙතන වැරදි කරුණ වගයක් තියෙනව
දුරදිග විහිදුම් බලකායෙ (Long Range Reconnaissance Patrol) ඉන්නෙ 100% SF අය යම් කෙනෙකුට දුරදිග විහිදුම් බලකායට එන්න ඕන නම් මුලින්ම SF එකට තේරෙන්න ඕන (අමාරු වැඩක්) ඊට පස්සෙ SF ලගෙන් වෙනම දරුණු ගණයේ selection course එකක් කරල තමයි විහිදුම් බලකායට ගන්නෙ....

ltte එකෙන් ඉවත් උන කොටි වගේම anti ltte කණ්ඩායම් වල කට්ටිය වැඩිපුරම සම්බන්ධකම් පවත්වන්නෙ බුද්ධි අංශ එක්ක, නමුත් වාකරේ ඔපරේෂන් එකේදි SF ලට තොරතුරු දීමෙදී මේ අය ලොකු දෙයක් කරා....
තොප්පිගල ඔපරේෂන් එකේදි කමාන්ඩෝස්ල LRRP වලට ටිකක් සමාන මෙහෙයුමක් තමයි කරේ නමුත්. LRRP ප්‍රධාන දේ තමයි ඉදිරි ආරක්ෂක වලල්ලෙන් කිලෝමිටර් 50 වගේ ප්‍රමාණ පවා ඇතුලට ගිහින් කොටින්ගෙ හයි රූන්ක්ස්ල මරල දාන එක, ඊට අමතරව එම කොටි ප්‍රෙද්ශ වල තොරතුරු ලබාගැනීම. ප්‍රභාකරන් වුනත් බය වෙලා හිටියෙ ඕකට. එයාගෙ ගමන් බිමන් පවා මේ නිසා අඩු කරන්න වුනා.

:yes::yes::yes:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    LRRP එක අඳුන්වා දුන්නේ SF එකෙන්. ඒත් ඒකට තුන්වෙනි කමාන්ඩෝ බළකායේ සෙබලුත් බඳවා ගත්ත කියලා lrrp ගැන සඳහන් වන තැන් වල දැක්කා.

    LRRP kiynne mkakda machn?
    SF lage udata yana rank ekakda wageda?s
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් කොටි සක කරුවන් නිදහස් කරපු එක හරි කියල කියන්නද මේක දැම්මේ ?

    නිකන් පුක දෙන්නේ නැතිව ලිප්ටන් වටරවුමට ගිහින් සීපා එපා කියලා පුක ගිනි අරන් ඉන්න තොපි කැගහපන් .....

    අපි නම් කියන්නේ හොඳ වැඩේ තොපිට... කෙල වෙලාම යන්න ඕනේ ඉන්දියන් කාරයෝ ඇවිල්ලා...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නිකන් පුක දෙන්නේ නැතිව ලිප්ටන් වටරවුමට ගිහින් සීපා එපා කියලා පුක ගිනි අරන් ඉන්න තොපි කැගහපන් .....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නිකන් පුක දෙන්නේ නැතිව ලිප්ටන් වටරවුමට ගිහින් සීපා එපා කියලා පුක ගිනි අරන් ඉන්න තොපි කැගහපන් .....
    කවුද බන් සීපා එපා කියලා කෑ ගැහුවේ? මම නම් නෙමෙයි... උබටනම් දැන් පුකක් කියලා එකක් නැතුව ඇති. ගිනි අරන් අලු වෙලා පසේම දිරා ගිහින් ඇති නේද? :lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කවුද බන් සීපා එපා කියලා කෑ ගැහුවේ? මම නම් නෙමෙයි... උබටනම් දැන් පුකක් කියලා එකක් නැතුව ඇති. ගිනි අරන් අලු වෙලා පසේම දිරා ගිහින් ඇති නේද? :lol::lol:

    මයේ අම්මා... මෛත්‍රී මාමි උයාට අරිය නේද උක්කුවෝ????:lol::lol::lol::lol:
     

    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18
    මේ පොටෝ එකේ ඉන්න එල් ටි ටි සාමාජිකයාගේ වයස කියපන් බලන්න

    කොටින්ට කඩේ යන්න එපා පොන්නයෝ


    images

    bump
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ade ai bn ubala maraganna?
    Parana thread thama godak walawata me dawaswala udata anna.okkoma kalatipol thread.
    Elakiriyata awoth baiyo,toiyo ei bn ohoma minissunta label gahala tiyanna??
    Sinhala ayatamai hoda naththa oka..
    Kaata vote kalath a manussayage kamaththa nada eka? :)