"ගෝටා ගෝ හෝම්" කියලා උඹලාට එක හඬින් කියන්න උඹලාට පුළුවන් වුනා නේද ?...ඒත් ඒ වගේ එක හඬින් "මෙන්න මේක ඇවිත් භාර ගනින්" කියලා කවුරු හරි කෙනෙක්ට හෝ පිරිසකට එකාවන්ව කියන්න උඹලාට බැහැ නේද ?...දැන් මං කිව්වොත් අනුරට දෙමු කියලා මෙතන ලොකු පිරිසක් මට විරුද්ධ වෙන්න පුළුවන් ...සජිත්ට කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙන්න පුළුවන් ...එස් එෆ් ට දෙමු කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙයි...පාටලිට දෙමු කිව්වොත් ඒත් එච්චරයි ...මේක තමයි අපි හමුවෙ තියන දුශ්කරම අභියෝගය ...අපේ කැමැත්ත ගැනම හිතලා හරියන්නෙ නැහැ... මහපොලොවෙ යථාර්ථය අපි තේරුම් ගන්න වෙනවා...කවුරු හරි කෙනෙක් තෝරා ගැනුනොත් ඔහුට පක්ශ නායකයොන්ගෙ අවංක සහයෝගය ලැබෙන්න වෙනවා... ඒ හරහා පාක්ශිකයන්ගෙ සහය ලැබෙන්න වෙනවා...යටින් ගේම් ගහන්න උත්සාහ කරොත් 2019 වෙච්ච දේ ආයෙ වෙනවා...
උඹලා අපහාසාත්මක විදියට හෙලා දකින බෛයන්ගේ මේ අසමගිය නැහැ ...
2015 මහින්දව අබෛයො එකතු වෙලා පැන්නුවා...2019 බෛයො නැවත ඒ පුටුවෙ වඩා ශක්තිමත්ව ගෝටාබය ගෙනත් ඉන්දුවා... ඒ ගෝටාබය ශක්තිමත් නායකයෙක් හින්දා ද? නැහැ... අබෛ සන්ධානයේ අසමගිය හින්දා... ඒ වැඩේ ආයෙ වෙන්න තියන්න එපා...
පලි
බෛ අබෛ වචන භාවිත කළේ අපහාසයට නොව හුදු වර්ගීකරණයට පමණි...