බයියන් අතර ඇති සමගිය අප අතර නැත්තෙ ඇයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    "ගෝටා ගෝ හෝම්" කියලා උඹලාට එක හඬින් කියන්න උඹලාට පුළුවන් වුනා නේද ?...ඒත් ඒ වගේ එක හඬින් "මෙන්න මේක ඇවිත් භාර ගනින්" කියලා කවුරු හරි කෙනෙක්ට හෝ පිරිසකට එකාවන්ව කියන්න උඹලාට බැහැ නේද ?...දැන් මං කිව්වොත් අනුරට දෙමු කියලා මෙතන ලොකු පිරිසක් මට විරුද්ධ වෙන්න පුළුවන් ...සජිත්ට කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙන්න පුළුවන් ...එස් එෆ් ට දෙමු කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙයි...පාටලිට දෙමු කිව්වොත් ඒත් එච්චරයි ...මේක තමයි අපි හමුවෙ තියන දුශ්කරම අභියෝගය ...අපේ කැමැත්ත ගැනම හිතලා හරියන්නෙ නැහැ... මහපොලොවෙ යථාර්ථය අපි තේරුම් ගන්න වෙනවා...කවුරු හරි කෙනෙක් තෝරා ගැනුනොත් ඔහුට පක්ශ නායකයොන්ගෙ අවංක සහයෝගය ලැබෙන්න වෙනවා... ඒ හරහා පාක්ශිකයන්ගෙ සහය ලැබෙන්න වෙනවා...යටින් ගේම් ගහන්න උත්සාහ කරොත් 2019 වෙච්ච දේ ආයෙ වෙනවා...
    උඹලා අපහාසාත්මක විදියට හෙලා දකින බෛයන්ගේ මේ අසමගිය නැහැ ...
    2015 මහින්දව අබෛයො එකතු වෙලා පැන්නුවා...2019 බෛයො නැවත ඒ පුටුවෙ වඩා ශක්තිමත්ව ගෝටාබය ගෙනත් ඉන්දුවා... ඒ ගෝටාබය ශක්තිමත් නායකයෙක් හින්දා ද? නැහැ... අබෛ සන්ධානයේ අසමගිය හින්දා... ඒ වැඩේ ආයෙ වෙන්න තියන්න එපා...

    පලි
    බෛ අබෛ වචන භාවිත කළේ අපහාසයට නොව හුදු වර්ගීකරණයට පමණි...💗
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    රැය පුරා බයි අදෝනා🤡👌
    64la9hz.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "ගෝටා ගෝ හෝම්" කියලා උඹලාට එක හඬින් කියන්න උඹලාට පුළුවන් වුනා නේද ?...ඒත් ඒ වගේ එක හඬින් "මෙන්න මේක ඇවිත් භාර ගනින්" කියලා කවුරු හරි කෙනෙක්ට හෝ පිරිසකට එකාවන්ව කියන්න උඹලාට බැහැ නේද ?...දැන් මං කිව්වොත් අනුරට දෙමු කියලා මෙතන ලොකු පිරිසක් මට විරුද්ධ වෙන්න පුළුවන් ...සජිත්ට කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙන්න පුළුවන් ...එස් එෆ් ට දෙමු කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙයි...පාටලිට දෙමු කිව්වොත් ඒත් එච්චරයි ...මේක තමයි අපි හමුවෙ තියන දුශ්කරම අභියෝගය ...අපේ කැමැත්ත ගැනම හිතලා හරියන්නෙ නැහැ... මහපොලොවෙ යථාර්ථය අපි තේරුම් ගන්න වෙනවා...කවුරු හරි කෙනෙක් තෝරා ගැනුනොත් ඔහුට පක්ශ නායකයොන්ගෙ අවංක සහයෝගය ලැබෙන්න වෙනවා... ඒ හරහා පාක්ශිකයන්ගෙ සහය ලැබෙන්න වෙනවා...යටින් ගේම් ගහන්න උත්සාහ කරොත් 2019 වෙච්ච දේ ආයෙ වෙනවා...
    උඹලා අපහාසාත්මක විදියට හෙලා දකින බෛයන්ගේ මේ අසමගිය නැහැ ...
    2015 මහින්දව අබෛයො එකතු වෙලා පැන්නුවා...2019 බෛයො නැවත ඒ පුටුවෙ වඩා ශක්තිමත්ව ගෝටාබය ගෙනත් ඉන්දුවා... ඒ ගෝටාබය ශක්තිමත් නායකයෙක් හින්දා ද? නැහැ... අබෛ සන්ධානයේ අසමගිය හින්දා... ඒ වැඩේ ආයෙ වෙන්න තියන්න එපා...

    පලි
    බෛ අබෛ වචන භාවිත කළේ අපහාසයට නොව හුදු වර්ගීකරණයට පමණි...💗
    ithin un asamagi wenna unta options nane.

    rajapukla kiyana one ekakata un kamathi.
     
    • Haha
    Reactions: xVOLDYx and Smartm

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    samagiya nemei bayyo kikarui ballo wage obedient
    unta rajapakshala kiwwot ranil tamai agamati kiyala un kisi saddayak naha
    unta rajapakshala AKD agamathi kalath awulak naha
    ekama condition eka rajapakshalata wirudda unot mala paninawa

    toyyo ehema naha, unta liberal scene ehema oni, unwa satisfy karanna amarui bayyanta sapekshawa
    jeppo eeta anthai, unge conditions thawa amarui piodda ehe mehe unama waliyak dagannawa mun tikak kalawe inna wolf la wage
    peretto eeta wada darunui ammo unge conditions goda dannama baha
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රාජපක්ෂ කියන්නේ ආගමක්, බයියෝ කියන්නේ ඒකේ බැතිමත්තු. ඉතින් ඔය පරම්පරාවේ කවුරුහරි දේශපාලනේ ඉන්නකන් බයියොන්ට සමගිව ඉන්න පුලුවන්. ඊට පස්සේ නිකාය වලට බෙදිලා සමගිය නැතිවෙයි. හැබැයි නිවන් දකිනවා වගේ බයියොන්ගේ අරමුණ තමයි කොහෙන්හරි තමන්ගෙ මඩිය තරකරගන්න එක. ඒකට උදව් කරන ඕනි කෙනෙක් එක්ක එයාල එකතු වෙනවා. එයාලා හැමතිස්සෙම එකතුවෙන්නෙ පුද්ගලයෙක් වටේ මිසක් ප්‍රතිපත්තියක් වටේ නෙවෙයි. ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ හොරකම තමයි.

    UNP, සජබයියොන්ට එහෙම එක අරමුණක් නෑ, එක පුද්ගලයෙක් නෑ. ජෙප්පන්ටත් හොරකමට උනන්දුව අඩුයි. කන්න බොන්න ටික නිදහස තියෙනවා නම් තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඉතින් එක අරමුණකට එකතු කරන්න අමාරුයි. රට ජාතිය බේරගන්න කියලා පපුවට තට්ටු කරාට රැවටෙන්නෙ නෑ. එකතුවෙන එකම තැන රාජපක්ෂලාට විරුද්ධව තමයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් උඹ කියන්නේ මොකක්ද?
    අබයියෝ ටික එකතු වෙලා නායකයෙක් පත් කරගත්තහම
    සහයෝගය දෙන්න කියන එකනේ?
    අනේ මේ ඕයි, ඔක්කොටම කලින් උන්ට
    හරිහමන් නායකයෙක්ව තෝරගන්න කියපිය!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වගේ එක හඬින් "මෙන්න මේක ඇවිත් භාර ගනින්" කියලා කවුරු හරි කෙනෙක්ට හෝ පිරිසකට එකාවන්ව කියන්න උඹලාට බැහැ නේද ?
    උඹ මේ මගුලක් කතා කරනවා.. මන් 2019 ගෝටා ට දීලා අන්තිමට මං ඇතුළු මුළු 69 ලක්සේම බයියො කරපු කිරියෙන් ද උඹ මේවා අහන්නෙ :lol:
     
    • Haha
    Reactions: kandahar

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකා ගෙනාවත් ළිඳේ. ඒකයි මුං දෙවියන් වහන්සේ ඉදිරිපත් වුනත් තනි තීරනේකට එන්නේ නැතතේ 🤣

    උඹල හිතන්නේ ආන්ඩුවක් කරනවා කියන්නේ සෙල්ලමක් කියලද? අනික කුල්ල කුජීත වුන හැම අතින්ම බංකොලොත් රටක්🙄
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උඹ මේ මගුලක් කතා කරනවා.. මන් 2019 ගෝටා ට දීලා අන්තිමට මං ඇතුළු මුළු 69 ලක්සේම බයියො කරපු කිරියෙන් ද උඹ මේවා අහන්නෙ :lol:
    Oya thama baiyek da?

    මොකා ගෙනාවත් ළිඳේ. ඒකයි මුං දෙවියන් වහන්සේ ඉදිරිපත් වුනත් තනි තීරනේකට එන්නේ නැතතේ 🤣

    උඹල හිතන්නේ ආන්ඩුවක් කරනවා කියන්නේ සෙල්ලමක් කියලද? අනික කුල්ල කුජීත වුන හැම අතින්ම බංකොලොත් රටක්🙄
    dan lesi na aragala karuwo kiyana podi ewun tikath ekka
    ------ Post added on Jul 12, 2022 at 11:41 PM

    දැන් උඹ කියන්නේ මොකක්ද?
    අබයියෝ ටික එකතු වෙලා නායකයෙක් පත් කරගත්තහම
    සහයෝගය දෙන්න කියන එකනේ?
    අනේ මේ ඕයි, ඔක්කොටම කලින් උන්ට
    හරිහමන් නායකයෙක්ව තෝරගන්න කියපිය!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ow.
    Balamu anidda weddi situation eka
    ------ Post added on Jul 12, 2022 at 11:41 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oya thama baiyek da?

    dan lesi na aragala karuwo kiyana podi ewun tikath ekka
    ------ Post added on Jul 12, 2022 at 11:41 PM

    Ow.
    Balamu anidda weddi situation eka
    ------ Post added on Jul 12, 2022 at 11:41 PM
    කාටවත් ඉක්මනින් මේ මිනිස්සුන්ට පහසුකමක් දීගන්න බැරි නිසා ඉදිරිපත්වෙන අයට පැවැත්මක් නෑ.
    ඕක ලිබියාවක් වෙනව. වෙන දවස පරක්කු වෙයි බෞද්ද රටක් හින්දා. හැබැයි මේ යන විදියට වෙනව.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කාටවත් ඉක්මනින් මේ මිනිස්සුන්ට පහසුකමක් දීගන්න බැරි නිසා ඉදිරිපත්වෙන අයට පැවැත්මක් නෑ.
    ඕක ලිබියාවක් වෙනව. වෙන දවස පරක්කු වෙයි බෞද්ද රටක් හින්දා. හැබැයි මේ යන විදියට වෙනව.
    Aniwa
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    "ගෝටා ගෝ හෝම්" කියලා උඹලාට එක හඬින් කියන්න උඹලාට පුළුවන් වුනා නේද ?...ඒත් ඒ වගේ එක හඬින් "මෙන්න මේක ඇවිත් භාර ගනින්" කියලා කවුරු හරි කෙනෙක්ට හෝ පිරිසකට එකාවන්ව කියන්න උඹලාට බැහැ නේද ?...දැන් මං කිව්වොත් අනුරට දෙමු කියලා මෙතන ලොකු පිරිසක් මට විරුද්ධ වෙන්න පුළුවන් ...සජිත්ට කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙන්න පුළුවන් ...එස් එෆ් ට දෙමු කිව්වොත් තව පිරිසක් විරුද්ධ වෙයි...පාටලිට දෙමු කිව්වොත් ඒත් එච්චරයි ...මේක තමයි අපි හමුවෙ තියන දුශ්කරම අභියෝගය ...අපේ කැමැත්ත ගැනම හිතලා හරියන්නෙ නැහැ... මහපොලොවෙ යථාර්ථය අපි තේරුම් ගන්න වෙනවා...කවුරු හරි කෙනෙක් තෝරා ගැනුනොත් ඔහුට පක්ශ නායකයොන්ගෙ අවංක සහයෝගය ලැබෙන්න වෙනවා... ඒ හරහා පාක්ශිකයන්ගෙ සහය ලැබෙන්න වෙනවා...යටින් ගේම් ගහන්න උත්සාහ කරොත් 2019 වෙච්ච දේ ආයෙ වෙනවා...
    උඹලා අපහාසාත්මක විදියට හෙලා දකින බෛයන්ගේ මේ අසමගිය නැහැ ...
    2015 මහින්දව අබෛයො එකතු වෙලා පැන්නුවා...2019 බෛයො නැවත ඒ පුටුවෙ වඩා ශක්තිමත්ව ගෝටාබය ගෙනත් ඉන්දුවා... ඒ ගෝටාබය ශක්තිමත් නායකයෙක් හින්දා ද? නැහැ... අබෛ සන්ධානයේ අසමගිය හින්දා... ඒ වැඩේ ආයෙ වෙන්න තියන්න එපා...

    පලි
    බෛ අබෛ වචන භාවිත කළේ අපහාසයට නොව හුදු වර්ගීකරණයට පමණි...💗
    UBALA ADU KULE
    පොලොන්නරුව රාජධානිය වැටුනේ ඇයි කියල හොයල බලපන්
    දොරටු පාලයෝ රජ කෙරෙවුව සරලයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    සින්හල බෞද්ධ බහුතර රටක් නෙ බන් ?
    රාජපක්ෂලා කරුමෙකට වගෙ සින්හල බෞද්ධ නියමුවා වෙලා තියෙන්නෙ .
    ගොඨා ගො කියන්න තියෙන එකමුතුව තිබ්බාට ඊට පස්සෙ කාටවත් බාරගනින් කියන්න මෙව්ව එකක් නැහැ .
    රාජපක්ෂලාගෙන් මහින්දට ගොඨාට රටෙ හැදුන්ජ් හයිප් එක අනෙක් රාජපක්ෂලාටවත් වෙනත් පක්ෂෙක නායකයෙක්ටවත් නැහැ .

    මැතිණිගෙන් පස්සෙ ජාතිකත්වය තියෙන බහුතර සින්හල බෞද්ධ ක්‍රවුඩ් එක ආකර්ශණය කරගන්න පුළුවන් උනෙ රාජපක්ශලට පමණයි .