බයියන් ඵඩිට් කරලා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    rajitha kohomath iting buruwek ea wagema gota kiyanne itng minimaruwek. oka awoth ratata wena thasadawadin neme anduwama minusunta tharasadavadi kam karanna patan gani :lol: mun tika illan kanna asaine kapan apith balan innam mun mepara illan kanne sorry wennama. kohomath me rate minussu yahapath naykayek deserve ne wedi hariyak inne kuhakayo. :yes:

    Onna awith sumanadaasa.:rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    rajitha kohomath iting buruwek ea wagema gota kiyanne itng minimaruwek. oka awoth ratata wena thasadawadin neme anduwama minusunta tharasadavadi kam karanna patan gani :lol: mun tika illan kanna asaine kapan apith balan innam mun mepara illan kanne sorry wennama. kohomath me rate minussu yahapath naykayek deserve ne wedi hariyak inne kuhakayo. :yes:

    ආ බෙන්ස් පොන්නයා ඇයි තෝ ගෝඨාට ඔච්චර බය
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,662
    25,678
    113
    original is fake
    L85IbAt.jpg
     
    Apr 10, 2019
    95
    6
    0
    රාජිත රඳවාගෙන ප්‍රශ්න කර වැරදිකරුවෙකු නම් සිරගත කර යුතුයි. කාලකන්නි බල්ලව මට නම් පේන්න බෑ. තව්හිද් එකෙන් ඌව මරන්න ඉන්නව කියල ඌම කියනවා මාද්‍ය සාකච්චාවක. අනේ උව මරල දාපන් දෙයියො. අපි මොකුත් කියන්නෑ. අපි කිරිබත් උයන්නම්. :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    rajitha kohomath iting buruwek ea wagema gota kiyanne itng minimaruwek. oka awoth ratata wena thasadawadin neme anduwama minusunta tharasadavadi kam karanna patan gani :lol: mun tika illan kanna asaine kapan apith balan innam mun mepara illan kanne sorry wennama. kohomath me rate minussu yahapath naykayek deserve ne wedi hariyak inne kuhakayo. :yes:

    හැම ත්‍රෙඩ් එකේම ඇවිත් නහයෙන් අඩන්න එපා බෙන්ස් පොන්සියෝ....මේකේ 2015 දී වැඩිම පිරිසක් හිටියේ පොදු අපේක්ෂකයා ප්‍රමුක ගූ ඇන්ඩ් පී එක දිනවන්න..අවුරුදු 4ක් යනකොට උබට නොතේරුනාට රටට උන විනාශේ උන්ට පේනවා...ඒ නිසයි දැන් ආයෙත් ගෝටා වෙනුවෙන් මේකේ වැඩිම පිරිසක් එකතුවෙලා ඉන්නේ..ඒ මනුස්සයා කරපු දේවල් ඇස් ඉදිරියේ දකින්න තියෙනවා...තෝ මේකේ කෑගහන්නේ ගෝටා මිනීමරුවා කියලා නඩු දාලවත් ඔප්පු කරගන්න බැරි වුන දකින්න වත් නැති දේවල් වලට.....උබ මේකේ ස්වාධින ටෝක් දුන්නට උබ චන්දෙ දෙන්නේ හාමුට...ඒ උබලගේ හැටි...ගෝටා ට මහින්දට බනින තරම් තෝ මේකේ තොගේ හාමුට බනින්නේ නෑ...බනින්නේ තියා වචනයක් කියන්නේ නෑ හාමුට විරුද්ධව. ....තාජුදින් මරනවා cctv තියෙනවා , ඒවා එංගලන්තේ යැව්වා ,මැරුවේ ගෝටා ... ගෝටා හිරේ , මිනිමොරු ඉන්නවා කියා කියා රාජිතයා තප්පුලනකොට තොපි වගේ බත් කන හරක් හුරේ දැම්මට අපි ඒ බොරු වලට රැවටෙන්නේ නෑ....ඒ නිසා නාහෙන් අඩන එක නවත්තාපන්..ස්වාධින වෙන්න කියලා අනිත් මිනිස්සු ගොනාට අන්දන එකත් නවත්තාපන්...තොපේ මේ ආණ්ඩුවට පැවැත්මක් නෑ....ඒක උබත් දන්න නිසානේ මේකේ ඇවිත් නහයෙන් අඩන්නේ කුහකයා .... :yes::yes::yes::yes:
     
    Last edited: