බයියන් යනු... ඉතාම කෙටියෙන්...

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
බයියන් යනු... ඉතාම කෙටියෙන්...

70985405_10217310687613462_7670564642921381888_n.jpg
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කැරි සිංහලු ඇමරිකන් වේසිගෙ පුතාල වෙනුවෙන් ආත්මේ පාවා දෙන හැටි
     
    • Like
    Reactions: skymicro

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    මහේෂ් සේනානායක ඉද්දි යූඑන් ලංකාවෙ කොල්ලො ගන්න එක තහනම් කරන්නෙ නෑ
    හැබැයි
    ෂවේන්ද්‍ර සිල්වා ආපු ගමන් කේස් එක දානව
    ඇයි බන් එහෙම
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මහේෂ් සේනානායක ඉද්දි යූඑන් ලංකාවෙ කොල්ලො ගන්න එක තහනම් කරන්නෙ නෑ
    හැබැයි
    ෂවේන්ද්‍ර සිල්වා ආපු ගමන් කේස් එක දානව
    ඇයි බන් එහෙම

    ඒ මචන් යුද අපාරාද කියලා නඩුවක් තියනවා ෂවේන්ද්‍ර ට.
    මතක තියා ගන්න වෑරදිකරුවෙක් නොවේ, නිකන් ඉඩන් නඩු වගේ. අනික අපිට යු.එන් එකේ නීතිවලට යටත් වෙන්න වෙනවා.
    දුපත් ලදරුවන්ටනම් ඔවා තෙරෙන එකක් නෑ
    මොකද
    මුලින් හිරේ දාලා පස්සේ නීති හදපු රටක් නේ මේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහේෂ් සේනානායක ඉද්දි යූඑන් ලංකාවෙ කොල්ලො ගන්න එක තහනම් කරන්නෙ නෑ
    හැබැයි
    ෂවේන්ද්‍ර සිල්වා ආපු ගමන් කේස් එක දානව
    ඇයි බන් එහෙම


    Diaspora shavendra war crime walata sambandai kiyala Geneva wala case ekak dala thina nisa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Diaspora shavendra war crime walata sambandai kiyala Geneva wala case ekak dala thina nisa.

    අනේ උඹ වගේ ගොනෙක් :lol:
    UN එක දෙමළ ඩයස්පෝරාවට රැවටිලා තොත්ත බබ්බු :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනේ උඹ වගේ ගොනෙක් :lol:
    UN එක දෙමළ ඩයස්පෝරාවට රැවටිලා තොත්ත බබ්බු :lol:


    UN kiyanne ratawal wala ekathuwak ne hutto
    diaspora ekata udaw karana ratawal thamai un wenuwen ape hamudawata gema adinne
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    UN kiyanne ratawal wala ekathuwak ne hutto
    diaspora ekata udaw karana ratawal thamai un wenuwen ape hamudawata gema adinne

    ඒ ඩයස්පෝරා එකට උදව් කරන්නෙ ලංකාව දියුණු කරල දෙන්න කියලත් කියපං :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඒ මචන් යුද අපාරාද කියලා නඩුවක් තියනවා ෂවේන්ද්‍ර ට.
    මතක තියා ගන්න වෑරදිකරුවෙක් නොවේ, නිකන් ඉඩන් නඩු වගේ. අනික අපිට යු.එන් එකේ නීතිවලට යටත් වෙන්න වෙනවා.
    දුපත් ලදරුවන්ටනම් ඔවා තෙරෙන එකක් නෑ
    මොකද
    මුලින් හිරේ දාලා පස්සේ නීති හදපු රටක් නේ මේ

    78.gif


    සහතික ඇත්ත....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    copied..................
    ආදරණිය සගය... වඩාත් සුන්දර වූ ලංකාවක්‌ උදෙසා පක්‍ෂ දේශපාලනයෙන් නොකිළිටි වූ නිවැරදි මිනිසෙකුට සහාය දැක්වීමට ඔබ ගත් තීරණයට උත්තමාචාර කරන්නෙමු... ඔබේ තීරණය පෞද්ගලික ලාබ ප්‍රයෝජන වලින් ඔබ්බට ගිය එකකි.. පාරම්පරික ගතානුගතික අදහස් ඉක්මවා යමින් අදීන නිවහල් තීරණයක් ඔබ ගෙන ඇත... ඔබ බහුතර ශ්‍රී ලාංකිකයාට වඩා ගවු ගණනක් ඉදිරියෙනි....

    ගැටළුව ඇත්තේ ද එතැනය ....

    අවාසනාවකට 30% කට ආසන්න දෙමළ හෝ මුස්ලිම් පුරවැසියා එසේ සිතන්නේ නැත... කැපුවත් නිල් හෝ කැපුවත් කොළ හෝ පාක්ෂිකයා එසේ සිතන්නේ ද නැත.... එම නිසාම බිම් මට්ටමේ සංවිධාන ශක්තියක් නොමැති පක්ෂයක් 50% ඉක්මවා චන්ද ගැනීම කෙතරම් යථාර්ථ වාදී දැයි සිතන්න....

    එම නිසාම නොවැම්බර් 17න් පසු ඔබට නැවතත් ඔබ කැමති වුවත් අකමැති වුවත් සජිත් ප්‍රේමදාස හෝ ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වන රටක සිටීමට සිදුවේ....
    දෙදෙනාම නරක නම් ඔබ ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුටවත් චන්දය නොදී සිටීමෙන් කර ඇත්තේ වඩා නිවැරදි ක්‍රියාවක් නේද,,,ඔබ මගෙන් අසාවි ..
    නැත..
    දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා ජනාධිපති වුවහොත්, එසේ වීම වැලැක්වීම සදහා සාපේක්ෂව දෙදෙනාගෙන් වඩා යහපත් පුද්ගලයා උදෙසා භාවිතා කළ හැකිව තිබූ චන්දය ඔබ අපතේ හැර ඇත....

    ඔබේ චන්දය වැදගත්ම චන්දය වන්නේ මෙවර ප්‍රථිපලය තීරණය වන්නේ පාවෙන චන්ද මත බැවිනි...

    මෙතැනින් එහාට මම යමක් නොකියමි.. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ හැසිරීම, ප්‍රතිපත්ති, ඔවුන් මෙහෙයවන සංවිධාන, පෙර ක්‍රියාකාරකම් සසදන්න...ඔවුන් දෙදෙනා අතුරින් වඩා බුද්ධිමත්, තීක්ෂණ කවුදැයි සිතන්න.. ඔබටත් මටත් යහපත් රටක් සැදීමට හැක්කේ කාටදැයි සිතන්න... ඔහුට පක්ෂව චන්දය දීම දෙදෙනාගෙන් වඩා නරක පුද්ගලයා බලයට ඒම වැලක්වීමට පිටු වහලක් වෙනු ඇත...
    එළැබෙන මහා මැතිවරණ දී අපි එක් වෙමු.. දැනට TNA සහ මුස්ලිම් කොන්ග්‍රසය සතු පාර්ලිමේන්තුවේ තීරක බලය NPM NPP වෙත ලබා දෙමු....එය රට වෙනුවෙන් හොදම තීරණය වෙනු ඇත.එය කළ නොහැක්කක් නොවේ...
    නොඑසේනම් 2020 න් පසු නරකතම අපේක්ෂකයා කරණ සෑම ඔලොමොට්ටල ක්‍රියාකාරකමට ඔබද වක්‍රව දායක වූවා වෙනු ඇත....
    මම 100%ක් නිවැරදි යයි ද මගේ මතය පිළිගත යුතු යැයි ද බල කරන්නේ නැත.නමුත් මෙය කෝටි 2ක ජනතාවගේ ඉදිරි වසර 5 පිළිබද තීරණයක් නිසා. යළිත් වතාවක් සිත බලන්නැයි ඔබෙන් ගෞරවයෙන් ආයාචනා කරමි...
    NPM හෝ NPP අපේක්ෂයා ජයග්‍රණය කෙරේ යැයි ඔබ තදින්ම විශ්වාස කරන්නේ නම්... මහා පාරට වැඩ පොලට ගොස් මිනිසුන් සමග කතා කරන්න.. දෙමල මුස්ලිම් මිනිසුන් සමග කතා කරන්න.. වයස අවරුදු 40 60 ය සමග කතා කරන්න.. කම්කරුවන් ගොවියන් ධිවරන් සමග කතා කරන්න.......

    :cool:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි මේ මඩ ? ඉතාම පැහැදිලියි

    1. කැඩෙන්නේ UNP චන්ද
    2. thread එක දාපු එකා අධි පූක්ෂණයට ලක් වී ඇත


    :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි මේ මඩ ? ඉතාම පැහැදිලියි

    1. කැඩෙන්නේ UNP චන්ද
    2. thread එක දාපු එකා අධි පූක්ෂණයට ලක් වී ඇත


    :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    යුතුකම් ඉටු කරන්න..! කළගුණ සළකන්න..!
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා, කරුණා අම්මාන්ලාගෙයි ආතල් කුඩු වෙන්න..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් මියැදුණු සාමාන්‍ය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් සාධාරණය ඉටු නොවුණු අසරණයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු අතින් අසාධාරණයට ලක් වූ අහිංසකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, වැලි කොට්ට කර මතින් ගෙන දැක්කවූ “රණවිරුවන්ට”
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න උන්ගෙයි ඉහ මොළ රත් වෙන්න..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔබ UNP යට හෝ JVP යට ගසා නිකරුනේ විනාශ කරන චන්දය මහේශ් සේනානායකට ලබාදෙන්න .

    ක්‍රිස්ටෝපර් කොලම්බස්