බයියන් වැඩ පටන් ගනී

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Karuth Monavath balaporotthu wela neme Anurata Dunne Rata Hadana eka tama 1st............ nettan Rs.25,000 padi wedi kala Ranltane chande denne
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    මේක කාටවත් අපහාසයක් කරන්න නෙවෙයි ලියන්නේ. මම මේ හාමුදුරුවන්ට හරි කැමතියි, හරි අහිංසක, සරළ හාමුදුරුනමක් නිසා, උන්වහන්සේ රචිත පොත් මගේ ළඟත් තියෙනවා. උන්වහන්සේගෙත් ඔය පොඩි පොඩි දුර්වලතා තියෙනවා, කපටියෙක් අඳුරාගන්න අපහසු එක, 90 ගණන් වල මුල පන්සලට විශාල ආධාර මුදලක් ජපාන දානපතියෙක්ගෙන් ලැබුන, ඒ මුදලෙන් පන්සලේ අලුත් ඉඳිකිරීම් කටයුතු ටිකකුත් කළා, මේ දානපතියා හාමුදුරුවන් බැහැ දැකල වැඳලා ගියා කියලත් කියනවා, දන්නවද ඒ කවුද කියල ඔහුත් ලෝක ප්‍රසිද්ධ වුනා, ජපානයේ සරීන් ගෑස් ප්‍රහාරයක් එල්ල කරලා ලෝක විනාසයක් වෙනවා කියල කියපු ආගමික කල්ලි නායකයා, ශෝකෝ අෂහාරා. ඉතින් ඔය අනාවැකි කියන හාමුදුරුනම මේ අපරාධකාරයා හඳුනා ගත්තේ නැත්තේ ඇයි?