ඕකට තමයි රාජ්ය බලය තියෙන්නෙ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 23, 2024 #21 ඕකට තමයි රාජ්ය බලය තියෙන්නෙ
snoop_ug Well-known member Oct 2, 2006 7,959 667 113 @ Lankawe oi Sep 23, 2024 #22 Karuth Monavath balaporotthu wela neme Anurata Dunne Rata Hadana eka tama 1st............ nettan Rs.25,000 padi wedi kala Ranltane chande denne
Karuth Monavath balaporotthu wela neme Anurata Dunne Rata Hadana eka tama 1st............ nettan Rs.25,000 padi wedi kala Ranltane chande denne
Jack London Well-known member Jan 17, 2023 1,015 1,482 113 50 Glen Ellen, California, U.S. Sep 23, 2024 #23 ob_server said: Click to expand... මේක කාටවත් අපහාසයක් කරන්න නෙවෙයි ලියන්නේ. මම මේ හාමුදුරුවන්ට හරි කැමතියි, හරි අහිංසක, සරළ හාමුදුරුනමක් නිසා, උන්වහන්සේ රචිත පොත් මගේ ළඟත් තියෙනවා. උන්වහන්සේගෙත් ඔය පොඩි පොඩි දුර්වලතා තියෙනවා, කපටියෙක් අඳුරාගන්න අපහසු එක, 90 ගණන් වල මුල පන්සලට විශාල ආධාර මුදලක් ජපාන දානපතියෙක්ගෙන් ලැබුන, ඒ මුදලෙන් පන්සලේ අලුත් ඉඳිකිරීම් කටයුතු ටිකකුත් කළා, මේ දානපතියා හාමුදුරුවන් බැහැ දැකල වැඳලා ගියා කියලත් කියනවා, දන්නවද ඒ කවුද කියල ඔහුත් ලෝක ප්රසිද්ධ වුනා, ජපානයේ සරීන් ගෑස් ප්රහාරයක් එල්ල කරලා ලෝක විනාසයක් වෙනවා කියල කියපු ආගමික කල්ලි නායකයා, ශෝකෝ අෂහාරා. ඉතින් ඔය අනාවැකි කියන හාමුදුරුනම මේ අපරාධකාරයා හඳුනා ගත්තේ නැත්තේ ඇයි?
ob_server said: Click to expand... මේක කාටවත් අපහාසයක් කරන්න නෙවෙයි ලියන්නේ. මම මේ හාමුදුරුවන්ට හරි කැමතියි, හරි අහිංසක, සරළ හාමුදුරුනමක් නිසා, උන්වහන්සේ රචිත පොත් මගේ ළඟත් තියෙනවා. උන්වහන්සේගෙත් ඔය පොඩි පොඩි දුර්වලතා තියෙනවා, කපටියෙක් අඳුරාගන්න අපහසු එක, 90 ගණන් වල මුල පන්සලට විශාල ආධාර මුදලක් ජපාන දානපතියෙක්ගෙන් ලැබුන, ඒ මුදලෙන් පන්සලේ අලුත් ඉඳිකිරීම් කටයුතු ටිකකුත් කළා, මේ දානපතියා හාමුදුරුවන් බැහැ දැකල වැඳලා ගියා කියලත් කියනවා, දන්නවද ඒ කවුද කියල ඔහුත් ලෝක ප්රසිද්ධ වුනා, ජපානයේ සරීන් ගෑස් ප්රහාරයක් එල්ල කරලා ලෝක විනාසයක් වෙනවා කියල කියපු ආගමික කල්ලි නායකයා, ශෝකෝ අෂහාරා. ඉතින් ඔය අනාවැකි කියන හාමුදුරුනම මේ අපරාධකාරයා හඳුනා ගත්තේ නැත්තේ ඇයි?