බයියනි තොපි කොයි ද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් ඇත්තම කියපන් ගොටාභය වෙනුවෙන් චන්දය දීපු එඩිතර කොල්ලෙක් විදියට උඹට දැන් මොකද ඇත්තටම හිතෙන්නේ ?
    මන් කියන්නේ ඇත්තටම මොකද හිතෙන්නේ කියපන්?
     
    • Haha
    • Sad
    Reactions: luk3r and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් ඇත්තම කියපන් ගොටාභය වෙනුවෙන් චන්දය දීපු එඩිතර කොල්ලෙක් විදියට උඹට දැන් මොකද ඇත්තටම හිතෙන්නේ ?
    මන් කියන්නේ ඇත්තටම මොකද හිතෙන්නේ කියපන්?
    Mama Hari Sanweedi kenek :angry:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රනිල් මහින්ද පවුලේ නඩු යට ගහන නිසා වහල් බයියෙක් හැටියට මට සතුටක් 🤣

    කියලා තමයි කියන්නේ
     
    • Like
    Reactions: asbestos

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් කිසිම ගැටලුවක් නැ 2025 අපි ආයෙ බලේ ගන්නව ,අපි තරුණයෙක් ව්පක්ශ නායක කරනව..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ඇට දෙකෙන් භාගික ආසවනය කරනව වගේ ෆීලින් එකක් එනව ගුපියො :(
     
    • Haha
    Reactions: BinDT

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සජිත් අනුර අපරාදේ chance එක miss කරගත්තේ කියලා දුක් වෙනවා වෙන්නත් පුළුවන්. කොහොමද කට ඇරලා කියන්නේ පොන්නයෙක් අපේ පක්ෂෙන් අගමැති කියලා 😜
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපිට නම් කිසිම ගැටලුවක් නැ 2025 අපි ආයෙ බලේ ගන්නව ,අපි තරුණයෙක් ව්පක්ශ නායක කරනව..
    2025 දී අරන් 2027දී වගේ අයෙත් විපක්ෂෙට දෙනවද ? :P
    එකත් මරු හැබැයි! හැමෝම සතුටින්!
    සාධනීය දේශපාලන සංස්කුතියක් මට පේනවා ඒ තුලින්. හුම්!
     
    • Haha
    Reactions: deanXX